ඉස්සර පියාඹපු City of Anuradhapura
මේ තියෙන්නේ ඉස්සර ලන්කාවේ එයාර් ලන්කා එකට අයිති 4R-ULC Lockheed L-1011-385-1-15 TriStar 100 ෆ්ලයිට් එක නෙදර්ලන්ඩ් වල. සිචිපොල් ගුවන්තොටුපොලේදි.. ඉස්සර එයාර් ලන්කා නෙදර්ලන්ඩ් ෆ්ලයි කරලා තියනවා. ඔය පොඩියට ඉන්න නේවි මිනිස්සු තමා ඉරාක ගල්ෆ් යුද්දි සේවයේ යෙදිලා හිටපු රොයල් ඩච් නේවි සෙබලු. එයාලගේ ඩියුටි කාලේ ඉවරවෙලා නෙතර්ලන්ඩ් යන්න එයාලා තොරගෙන තියෙන්නේ ශ්රී ලන්කාඅවට අයිති එයාර් ලන්කා ෆ්ලයිට් එක. ඒකට කියන්නේ සිටි ඔෆ් අනුරදපුර කියල
පින්තුර ගත්තේ ප්ලේන්ප්ලොටර් එකෙන්