දන්න විදිහට දැන් රෝම් යන්නෙ නෑ![]()
රෝමෙට යනවා මචන් කෙලින්ම ලංකාවේ ඉදලා. මිලාන් වලට යන් නැ දැන් ශ්‍රී ලන්කන්. Codeshare ප්ලයිට් නම් තියනවා .
දන්න විදිහට දැන් රෝම් යන්නෙ නෑ![]()
මචන් මේ ආටිකල් එක කියවලා බලහන්. ඒ වගේම හිටපු ශ්‍රී ලන්කන් සබාපතිත් කියලා තිබ්බා යුරොපීය ගමනාන්ත පාඩුයි කියලා. ප්ලේන් එක ෆුල් උනාට වැඩක් නැ මචන්. ෆුඅල් කොස්ට් එක බලපුවහම බිස්නස්, ෆස්ට් ක්ලාස් පැසෙන්ජර්ලා යන්නේ නැ ෆුල් වෙලා. ඒකනේ upgrad කියලා බිඩින් සිස්ටම් එකක් හදුන්වලා දුන්නේ ඉකොනොමි ක්ලාස් එකේ උන්ටත් බිස්නස් ක්ලාස් එකේ යන්න..
http://www.reuters.com/article/2013/02/26/uk-srilanka-airlines-idUSLNE91P01J20130226
ශ්‍රි ලන්කන් එකේ නම් බිස්නස් ක්ලාස් වැඩක් නැ. එකම වෙනස ඔවර් නයිට් ෆ්ලයි එකක් නම්, හොස්ටස් කෙනෙක් ඇවිත් බ්ලැන්කට් එකක් පොරවලා යයි නිදියන් ඉන්නවා නම්..අංගුලිමාල;18355900 said:බිස්නස් ක්ලාස් කියල ලොකු වෙනසකුත් නෑනේ බං. ඔය පිඟානට කෑම නැතුවට, බොන්න ඩිංගක් අඩු උනාට, ටිකක්කලින් වින්ඩෝ සීට් එකක් බුක් කරානං ලස්සනට එලිය බලාගෙන යනවා.


මචන් මේ ආටිකල් එක කියවලා බලහන්. ඒ වගේම හිටපු ශ්‍රී ලන්කන් සබාපතිත් කියලා තිබ්බා යුරොපීය ගමනාන්ත පාඩුයි කියලා. ප්ලේන් එක ෆුල් උනාට වැඩක් නැ මචන්. ෆුඅල් කොස්ට් එක බලපුවහම බිස්නස්, ෆස්ට් ක්ලාස් පැසෙන්ජර්ලා යන්නේ නැ ෆුල් වෙලා. ඒකනේ upgrad කියලා බිඩින් සිස්ටම් එකක් හදුන්වලා දුන්නේ ඉකොනොමි ක්ලාස් එකේ උන්ටත් බිස්නස් ක්ලාස් එකේ යන්න..
http://www.reuters.com/article/2013/02/26/uk-srilanka-airlines-idUSLNE91P01J20130226
සිරාවටම.. තවත් එවුන්ට තව තවත් කෙළ වෙන්න යනවා කියනඓක නොතේරෙන එකයි පුදුමේ..
![]()
ශ්‍රි ලන්කන් එකේ නම් බිස්නස් ක්ලාස් වැඩක් නැ. එකම වෙනස ඔවර් නයිට් ෆ්ලයි එකක් නම්, හොස්ටස් කෙනෙක් ඇවිත් බ්ලැන්කට් එකක් පොරවලා යයි නිදියන් ඉන්නවා නම්..![]()
හැබැයි ශ්‍රී ලන්කන් නෙවෙයි.මට නම් ලැජ්ජයි බන් උස්සන්න.. මාට්ටු උනොත් නොන්ඩිනේ. මැගසින් නම් උස්සලා තියනවා. හෙඩ්සෙට් නම් එමිරේට්ස් එකේ ඒශියා ෆ්ලයිට්වල කලින්ම එක්කහු කරනවා. යුරොප් ඒවල නම් එහෙම නැ.. පොඩි කප්, දත් බුරුසු, ප්ලාස්ටික් හැදි, ලුනු, ගම්මිරිස්, සීනී වගේ පොසි පැකට් නම් ගල් කරලා තියනවා එක එක එයාර් ලයින් වලින්..අංගුලිමාල;18359050 said:මගේ යාලුවෙක් ඉන්නවා බ්ලැන්කට් හයක් තියනවා දැනට උස්සං ආපුවා.හැබැයි ශ්‍රී ලන්කන් නෙවෙයි.
මට නම් ලැජ්ජයි බන් උස්සන්න.. මාට්ටු උනොත් නොන්ඩිනේ. මැගසින් නම් උස්සලා තියනවා. හෙඩ්සෙට් නම් එමිරේට්ස් එකේ ඒශියා ෆ්ලයිට්වල කලින්ම එක්කහු කරනවා. යුරොප් ඒවල නම් එහෙම නැ.. පොඩි කප්, දත් බුරුසු, ප්ලාස්ටික් හැදි, ලුනු, ගම්මිරිස්, සීනී වගේ පොසි පැකට් නම් ගල් කරලා තියනවා එක එක එයාර් ලයින් වලින්..







අද ශ්‍රිලන්කන් එක යන යුරොප ගමනාන්ත 3යි. එකක් ජර්මනිය, අනික එන්ගලන්තේ, අනික ප්‍රන්ශය. රුසියාවටත් එකක් යනවා. මේ ගමනාන්ත තුනම පාඩුවට යන්නේ. ඒවල පාඩුව කවර් කරගන්නේ විනාදි 90 චෙන්නයි, දිල්ලි ෆ්ලයිට් වලින්. එන්ගලන්තේ හීතෲ කියන්නේ ෆ්ලයිට් බිසිම එයාර්පොට් එකක්. පාඩුවට උනත් හීතෲ යන්නේ ඒ ටයිම් ස්ලොට් එක මිල කරන්න බැරි නිසා. ගොඩක් ආසියාතික එයාර්ලයින්වලට හීතෲ ටයිම් ස්ලොට් එකක් ගන්න බැ. ඒ අතින් ආදීකාලේ ඉදන් මේ වටිනාකම නිසා තාමත් පාඩුවට හරි හීතෲ යනවා. අපිට ත්‍රීවීල් පාර් එකකට ත්‍රී වීල් එකක් දාගන්න බැ වගේ තමා..

මරුසිරා;19276191 said:බය වෙන්න එපා සිංහලු ශ්‍රී ලන්කන් එකට ලගදීම යහපාලනයක් ලැබී අපමණ අගයක් ලැබීමට නියමිතයි ...![]()
කොහෙද ඉතින්, මහින්ද ගොයියා මේකට කොහෙද හිටපු o/L වත් පාස්නැති තේ-දළු එකතුකරකර හිටපු බයියෙක්ව සබාපති කරලා දැම්මනේ ...ඒ කලේ වැටුණු වැටිල්ල තව දශක කිහිපයකටවත් ගොඩදනවා බොරු ..!

