ඉස්සර පියාඹපු City of Anuradhapura

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    දන්න විදිහට දැන් රෝම් යන්නෙ නෑ :dull:

    රෝමෙට යනවා මචන් කෙලින්ම ලංකාවේ ඉදලා. මිලාන් වලට යන් නැ දැන් ශ්‍රී ලන්කන්. Codeshare ප්ලයිට් නම් තියනවා . :)
     
    මචන් මේ ආටිකල් එක කියවලා බලහන්. ඒ වගේම හිටපු ශ්‍රී ලන්කන් සබාපතිත් කියලා තිබ්බා යුරොපීය ගමනාන්ත පාඩුයි කියලා. ප්ලේන් එක ෆුල් උනාට වැඩක් නැ මචන්. ෆුඅල් කොස්ට් එක බලපුවහම බිස්නස්, ෆස්ට් ක්ලාස් පැසෙන්ජර්ලා යන්නේ නැ ෆුල් වෙලා. ඒකනේ upgrad කියලා බිඩින් සිස්ටම් එකක් හදුන්වලා දුන්නේ ඉකොනොමි ක්ලාස් එකේ උන්ටත් බිස්නස් ක්ලාස් එකේ යන්න..

    http://www.reuters.com/article/2013/02/26/uk-srilanka-airlines-idUSLNE91P01J20130226

    බිස්නස් ක්ලාස් කියල ලොකු වෙනසකුත් නෑනේ බං. ඔය පිඟානට කෑම නැතුවට, බොන්න ඩිංගක් අඩු උනාට, ටිකක්කලින් වින්ඩෝ සීට් එකක් බුක් කරානං ලස්සනට එලිය බලාගෙන යනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;18355900 said:
    බිස්නස් ක්ලාස් කියල ලොකු වෙනසකුත් නෑනේ බං. ඔය පිඟානට කෑම නැතුවට, බොන්න ඩිංගක් අඩු උනාට, ටිකක්කලින් වින්ඩෝ සීට් එකක් බුක් කරානං ලස්සනට එලිය බලාගෙන යනවා.
    ශ්‍රි ලන්කන් එකේ නම් බිස්නස් ක්ලාස් වැඩක් නැ. එකම වෙනස ඔවර් නයිට් ෆ්ලයි එකක් නම්, හොස්ටස් කෙනෙක් ඇවිත් බ්ලැන්කට් එකක් පොරවලා යයි නිදියන් ඉන්නවා නම්.. :rofl::rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් මේ ආටිකල් එක කියවලා බලහන්. ඒ වගේම හිටපු ශ්‍රී ලන්කන් සබාපතිත් කියලා තිබ්බා යුරොපීය ගමනාන්ත පාඩුයි කියලා. ප්ලේන් එක ෆුල් උනාට වැඩක් නැ මචන්. ෆුඅල් කොස්ට් එක බලපුවහම බිස්නස්, ෆස්ට් ක්ලාස් පැසෙන්ජර්ලා යන්නේ නැ ෆුල් වෙලා. ඒකනේ upgrad කියලා බිඩින් සිස්ටම් එකක් හදුන්වලා දුන්නේ ඉකොනොමි ක්ලාස් එකේ උන්ටත් බිස්නස් ක්ලාස් එකේ යන්න..

    http://www.reuters.com/article/2013/02/26/uk-srilanka-airlines-idUSLNE91P01J20130226

    ow ban eka tama hoda marketing strategy ekak tibbanam meeta wada profit. Api LON direct fly karana nisa tama BA ekath meheta ena eka nawattuwe.
    thanks for the info macho!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවටම.:yes:. තවත් එවුන්ට තව තවත් කෙළ වෙන්න යනවා කියනඓක නොතේරෙන එකයි පුදුමේ..:angry:

    වෙන රටවල එවුන් මොනවා හිතුවම අපිට මොකෝ අපිට පාස්පෝට් වලින් වැඩක් නෑ අපි සිංහල ඩෝ! මානසිකත්වයෙන් හිත රවට්ටගන්නවා ඉතින් කොහොමද ඉස්සරහට යන්නේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Sri Lankan flights are good. The Pilots and the engineers are very good and even the food is good. Our Araliya longue at BIA is one of the best compared with other airport longues . The problem is the mismanagement due to incompetent people and overstaffing . Our Ground Handing is very bad , some of them do not know how to interline a baggage if your last destination needs a connecting flight. This is because incompetent persons were recruited due to political or other connections. Have you ever seen a paper advertisement for these jobs? Rarely indeed, and that speaks volumes where the problem is .
     
    ශ්‍රි ලන්කන් එකේ නම් බිස්නස් ක්ලාස් වැඩක් නැ. එකම වෙනස ඔවර් නයිට් ෆ්ලයි එකක් නම්, හොස්ටස් කෙනෙක් ඇවිත් බ්ලැන්කට් එකක් පොරවලා යයි නිදියන් ඉන්නවා නම්.. :rofl::rofl:

    මගේ යාලුවෙක් ඉන්නවා බ්ලැන්කට් හයක් තියනවා දැනට උස්සං ආපුවා.:rofl: හැබැයි ශ්‍රී ලන්කන් නෙවෙයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;18359050 said:
    මගේ යාලුවෙක් ඉන්නවා බ්ලැන්කට් හයක් තියනවා දැනට උස්සං ආපුවා.:rofl: හැබැයි ශ්‍රී ලන්කන් නෙවෙයි.
    මට නම් ලැජ්ජයි බන් උස්සන්න.. මාට්ටු උනොත් නොන්ඩිනේ. මැගසින් නම් උස්සලා තියනවා. හෙඩ්සෙට් නම් එමිරේට්ස් එකේ ඒශියා ෆ්ලයිට්වල කලින්ම එක්කහු කරනවා. යුරොප් ඒවල නම් එහෙම නැ.. පොඩි කප්, දත් බුරුසු, ප්ලාස්ටික් හැදි, ලුනු, ගම්මිරිස්, සීනී වගේ පොසි පැකට් නම් ගල් කරලා තියනවා එක එක එයාර් ලයින් වලින්..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මට නම් ලැජ්ජයි බන් උස්සන්න.. මාට්ටු උනොත් නොන්ඩිනේ. මැගසින් නම් උස්සලා තියනවා. හෙඩ්සෙට් නම් එමිරේට්ස් එකේ ඒශියා ෆ්ලයිට්වල කලින්ම එක්කහු කරනවා. යුරොප් ඒවල නම් එහෙම නැ.. පොඩි කප්, දත් බුරුසු, ප්ලාස්ටික් හැදි, ලුනු, ගම්මිරිස්, සීනී වගේ පොසි පැකට් නම් ගල් කරලා තියනවා එක එක එයාර් ලයින් වලින්..

    :D:D:D
    Ape gedarath thiyenawa Singapore Airline eke ewwa.
    hadi garappu wage.:rolleyes:

    ape seeya (ammage paththen) Air Ceylon eke wedakarapu kenek.:yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ය වෙන්න එපා සිංහලු ශ්‍රී ලන්කන් එකට ලගදීම යහපාලනයක් ලැබී අපමණ අගයක් ලැබීමට නියමිතයි ...:dull:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අද ශ්‍රිලන්කන් එක යන යුරොප ගමනාන්ත 3යි. එකක් ජර්මනිය, අනික එන්ගලන්තේ, අනික ප්‍රන්ශය. රුසියාවටත් එකක් යනවා. මේ ගමනාන්ත තුනම පාඩුවට යන්නේ. ඒවල පාඩුව කවර් කරගන්නේ විනාදි 90 චෙන්නයි, දිල්ලි ෆ්ලයිට් වලින්. එන්ගලන්තේ හීතෲ කියන්නේ ෆ්ලයිට් බිසිම එයාර්පොට් එකක්. පාඩුවට උනත් හීතෲ යන්නේ ඒ ටයිම් ස්ලොට් එක මිල කරන්න බැරි නිසා. ගොඩක් ආසියාතික එයාර්ලයින්වලට හීතෲ ටයිම් ස්ලොට් එකක් ගන්න බැ. ඒ අතින් ආදීකාලේ ඉදන් මේ වටිනාකම නිසා තාමත් පාඩුවට හරි හීතෲ යනවා. අපිට ත්‍රීවීල් පාර් එකකට ත්‍රී වීල් එකක් දාගන්න බැ වගේ තමා..

    මේ ටයිම් ස්ලොට් එක හින්ද තමයි "එමිරේට්ස්" ඒදවස්වල " ශ්‍රී ලන්කන්" එක ගත්තේ "කෝඩ්-ෂෙයාරින්" විදිහට හීතෲ ලෑන්ඩ් කරන්න :yes:

    "You must spread some Reputation around before giving it to senal7 again.":confused:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මරුසිරා;19276191 said:
    ය වෙන්න එපා සිංහලු ශ්‍රී ලන්කන් එකට ලගදීම යහපාලනයක් ලැබී අපමණ අගයක් ලැබීමට නියමිතයි ...:dull:

    ඔය කීවට මටනම් සුවර් නෑ !!!:rolleyes: කොහෙද ඉතින්, මහින්ද ගොයියා මේකට කොහෙද හිටපු o/L වත් පාස්නැති තේ-දළු එකතුකරකර හිටපු බයියෙක්ව සබාපති කරලා දැම්මනේ ...ඒ කලේ වැටුණු වැටිල්ල තව දශක කිහිපයකටවත් ගොඩදනවා බොරු ..!;):rofl:;)