ඉස්සර මට හිතුණ දෙයක්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඉස්සර මට හිතුණ දෙයක්

    වෙනත් ග්‍රහලෝකවල ජීවයක් පැවතීමට ඒ සදහා අවශ්‍ය සාධක තියෙන්ඩෝන කියනවනෙ

    එකක් තමා ඔක්සිජන් වායුව

    මම ඉස්සර හිතුව ඔක්සිජන් වායුව නැතුව වෙන වායුවක් පාවිච්චි කරල වැඩේ කරගන්න ජීවීන් නැද්ද කියල

    ඒ වගේම තමා ජලය, ජලය ඕනෙ නැති ජීවීන් ඉන්ඩ බැරිද කියලත් හිතුව :)
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    වෙනම මූලද්‍රව්‍ය සෙට් එකක් තියෙන ග්‍රහලෝක නැද්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැමෝටම හිතෙන දෙයක් :yes:
    පිටසක්ලව ජීවීන්නෙ. ඉතිං මොන රෙද්දටකද අපි වගේ වෙන්න ඕනෙ. වෙන මොනා හරි ජාතියක් හුස්ම ගන්න බැරියෑ.

    ඒත් සහරා කාන්තාරෙයි, ඇන්ටාක්ටිකා කාන්තාරෙයි සිංහරාජ වනාන්තරෙයි අරං බලපං. වතුර නැති, 30කිට්ටුව රස්නෙ නැති සහරා වලයි ඇන්ටාක්ටිකා වලයි සිංහරාජෙට වඩා සෑහෙන්න ජීවීන්ගෙ අඩුවක් තියෙනව

    ඊට පස්සෙ අපි දන්න හඳ අඟහරු බුද වගේ ග්‍රහලෝක අරං බලපං. මෙහෙ තියෙන මොකවත් නෑ කියල එහෙ තියෙන දේවල් කන්න බොන්න හුස්ම ගන්න පුලුවන් අමුතු ජීවියො ඇතිවෙලා නෑ. අපි දන්න සේරම ජීවියො ඉන්නෙ පෘථිවියට සමාන පරිසරයක විතරයි. මෙහෙ විතරයි.
    ඇත්තටම උඹ කියන දේ හරි වෙන්න පුලුවන්. අපිට හිතාගන්න බැරි විදිහකට හැදුන අසාමාන්‍ය අමුතු ජීවියො ඉන්න පුලුවන්. ඇඟේ ඇසිඩි තියෙන ඔක්සිජන් නැතුව වෙන මොනා හරි හුස්ම ගන්න etc

    ඒත් එහෙම ගත්තාම ජීවියො හොයන්නෙ මොකේද ? -එකසිය ගනං හීතල තැන් වලත් බලන්න ඕනෙ, යකඩත් වාස්ප වෙන්න රස්නෙ තැන් වලත් බලන්න ඕනෙ හැම තැනම බලන්න ඕනෙ. කොටිංම හැම රෙද්දෙම බලන්න ඕනෙ
    ඒත් අපි දැනට දන්න දේ පෘථිවියට සමාන පරිසරේක ජීවීන්ට හොඳට හැදුනහැකි. ඉතිං පෘථිවියට සමාන තැන් වල විතරක් හොයනව. හොයන්න තියෙන වපසරියත් අඩු වෙනව, ජීවීන් හම්බවෙන්න තියෙන අවස්ථාවත් වැඩිවෙනව.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    අපේ alien exploration වල තියෙන අවුල ඕක තමයි. හොදම උදාහරනේ බලපන් arrival ෆිල්ම් එක.

    අපි oxygen තියන ග්‍රහලෝකම හොයන්නේ හොයාගන්න තියෙන area එක අඩු කරගන්න. නැත්තන් මෙතෙන් එහෙම හුස්මගන්න ජීවින් ඇති මේ විශ්වයේ. එහෙම හොයන්න ගියොත් කොච්චර exploration area එක පුළුල් වෙනවද කියල කල්පනා කරලා බලපන්. අපි එක රාමුවක් ඇතුලේ විතරයි හොයන්නේ.

    අනික අපි හියන්නේ මිනිස් සිරුරට සමාන ජිවින්ව. එහෙම නැතිව වෙන ඕන විදිහකට ඉන්න ඉඩ තියනව
     
    අන්න Film :love:
     
    :cool::)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729

    :yes::yes::yes::yes:
    අපේ alien exploration වල තියෙන අවුල ඕක තමයි. හොදම උදාහරනේ බලපන් arrival ෆිල්ම් එක.

    අපි oxygen තියන ග්‍රහලෝකම හොයන්නේ හොයාගන්න තියෙන area එක අඩු කරගන්න. නැත්තන් මෙතෙන් එහෙම හුස්මගන්න ජීවින් ඇති මේ විශ්වයේ. එහෙම හොයන්න ගියොත් කොච්චර exploration area එක පුළුල් වෙනවද කියල කල්පනා කරලා බලපන්. අපි එක රාමුවක් ඇතුලේ විතරයි හොයන්නේ.

    අනික අපි හියන්නේ මිනිස් සිරුරට සමාන ජිවින්ව. එහෙම නැතිව වෙන ඕන විදිහකට ඉන්න ඉඩ තියනව
    :cool::cool::cool::cool::cool:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    වෙනත් ග්‍රහලෝකවල ජීවයක් පැවතීමට ඒ සදහා අවශ්‍ය සාධක තියෙන්ඩෝන කියනවනෙ

    එකක් තමා ඔක්සිජන් වායුව

    මම ඉස්සර හිතුව ඔක්සිජන් වායුව නැතුව වෙන වායුවක් පාවිච්චි කරල වැඩේ කරගන්න ජීවීන් නැද්ද කියල

    ඒ වගේම තමා ජලය, ජලය ඕනෙ නැති ජීවීන් ඉන්ඩ බැරිද කියලත් හිතුව :)

    oxygen saha jalaya awashya wenne pruthiwiye jeewath wena jeewinta. wena graha loka wala inna jeewinta me ekakwath one naha. grahalokaye thiyena parisarayata hariyana widihata e jeewinge sirura hadila thiyenna puluwan
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මට හිතෙන්නෙ වෙනමම දෙයක්....ජීව කයක් නැතිව කායික ශරීරයක් නැතිව ජීවට්ග් වෙන ජීවීනුත් ඇති කියල්...ස්වරූපය මානව රූපයකට සමාන නැතිව....හරියට වතුර වගේ..ඕනම වස්තුවක හැඩයක් ගන්න....එක්කො නැනෝ විදියට පැවතුනු..අනේ මංදා
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අපේ alien exploration වල තියෙන අවුල ඕක තමයි. හොදම උදාහරනේ බලපන් arrival ෆිල්ම් එක.

    අපි oxygen තියන ග්‍රහලෝකම හොයන්නේ හොයාගන්න තියෙන area එක අඩු කරගන්න. නැත්තන් මෙතෙන් එහෙම හුස්මගන්න ජීවින් ඇති මේ විශ්වයේ. එහෙම හොයන්න ගියොත් කොච්චර exploration area එක පුළුල් වෙනවද කියල කල්පනා කරලා බලපන්. අපි එක රාමුවක් ඇතුලේ විතරයි හොයන්නේ.

    අනික අපි හියන්නේ මිනිස් සිරුරට සමාන ජිවින්ව. එහෙම නැතිව වෙන ඕන විදිහකට ඉන්න ඉඩ තියනව
    මෙන්න මගේ විදියට හිතන කෙනෙක්💪❤️
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට හිතෙන්නෙ වෙනමම දෙයක්....ජීව කයක් නැතිව කායික ශරීරයක් නැතිව ජීවට්ග් වෙන ජීවීනුත් ඇති කියල්...ස්වරූපය මානව රූපයකට සමාන නැතිව....හරියට වතුර වගේ..ඕනම වස්තුවක හැඩයක් ගන්න....එක්කො නැනෝ විදියට පැවතුනු..අනේ මංදා

    ආතර් සී ක්ලාක්ගෙ කෙටි කතාවක ඔය ජාතියෙ ජීවියෙක් ගැන තියෙනව :love: ඌ ඉරේ ජීවත් වෙන්නෙ අන්තිමට ලොකු ගිණි දල්ලක් එක්ක පෘථිවියට ඇවිල්ල මුහුදට වැටිල මැරිල යනව. :(

    තව ඒකත් ආතර් සී ක්ලාක්ගෙමද කොහෙද ග්‍රහ ලෝකයක්ම ජීවියෙක් :love: ඒක සුපිරි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආතර් සී ක්ලාක්ගෙ කෙටි කතාවක ඔය ජාතියෙ ජීවියෙක් ගැන තියෙනව :love: ඌ ඉරේ ජීවත් වෙන්නෙ අන්තිමට ලොකු ගිණි දල්ලක් එක්ක පෘථිවියට ඇවිල්ල මුහුදට වැටිල මැරිල යනව. :(

    තව ඒකත් ආතර් සී ක්ලාක්ගෙමද කොහෙද ග්‍රහ ලෝකයක්ම ජීවියෙක් :love: ඒක සුපිරි

    ehema jiwiyekge pawathma gana loku wistharayak karanawada bn?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ehema jiwiyekge pawathma gana loku wistharayak karanawada bn?

    science fiction නෙ බං. එහෙමට ලොකු විස්තරයක් කරන්නෑ. අනික කෙටි කතාවක් ලොකු විස්තරයක් කරන්නත් බෑ. ඒ වුනාට ඒ කතා දෙක පට්ට බං :love:
    ආතර් සී ක්ලාක්ගෙ මම කියෝපු කතා වලිං ආසම ටික ඔය දෙකයි childhood's end එකයි :love:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ආතර් සී ක්ලාක්ගෙ කෙටි කතාවක ඔය ජාතියෙ ජීවියෙක් ගැන තියෙනව :love: ඌ ඉරේ ජීවත් වෙන්නෙ අන්තිමට ලොකු ගිණි දල්ලක් එක්ක පෘථිවියට ඇවිල්ල මුහුදට වැටිල මැරිල යනව. :(

    තව ඒකත් ආතර් සී ක්ලාක්ගෙමද කොහෙද ග්‍රහ ලෝකයක්ම ජීවියෙක් :love: ඒක සුපිරි

    අම්මටසිරි....එහෙමද...❤