ඉස්සර මට හිතුණ දෙයක්
වෙනත් ග්‍රහලෝකවල ජීවයක් පැවතීමට ඒ සදහා අවශ්‍ය සාධක තියෙන්ඩෝන කියනවනෙ
එකක් තමා ඔක්සිජන් වායුව
මම ඉස්සර හිතුව ඔක්සිජන් වායුව නැතුව වෙන වායුවක් පාවිච්චි කරල වැඩේ කරගන්න ජීවීන් නැද්ද කියල
ඒ වගේම තමා ජලය, ජලය ඕනෙ නැති ජීවීන් ඉන්ඩ බැරිද කියලත් හිතුව

Last edited: