ඒ දවස් වල ගත්තු ගානට වඩා වැදගත් වෙන්නේ දැන් ඉන්න තැන නේද? මම ඒ දවස් වල එච්චර අරගත්තට දැන් ගන්නේ අද කාලෙට සාපේක්ෂව ගොඩක් පොඩි salary එකක්..
ඔයා බැඳලද?
Dowry එක එහෙම කොහොමද... 
ඒ දවස් වල ගත්තු ගානට වඩා වැදගත් වෙන්නේ දැන් ඉන්න තැන නේද? මම ඒ දවස් වල එච්චර අරගත්තට දැන් ගන්නේ අද කාලෙට සාපේක්ෂව ගොඩක් පොඩි salary එකක්..
Dowry එක එහෙම කොහොමද... 
කාලයත් එක්ක ඔට්ටු වෙලා කට්ට කාලා මමනම් සමාන්‍ය මට්ටමේ හොද අදායමක් ගන්නවා , ඒ දවස්වල ඉදන් නොකරපු දෙයකුත් නැ . කොළඹ ගිහින් බදාම හිටන් අනලා තියෙනවා . ඒ අතින් අද ඉන්න තත්වේ ගැන සතුටුයි , නමුත් ඒ දවස්වල තිබුන සැහැල්ලු ගතිය නම් දැන් ජිවිතේ නැ .ඒ දවස් වල ගත්තු ගානට වඩා වැදගත් වෙන්නේ දැන් ඉන්න තැන නේද? මම ඒ දවස් වල එච්චර අරගත්තට දැන් ගන්නේ අද කාලෙට සාපේක්ෂව ගොඩක් පොඩි salary එකක්..

ඔයා බැඳලද?Dowry එක එහෙම කොහොමද...
![]()
කාලයත් එක්ක ඔට්ටු වෙලා කට්ට කාලා මමනම් සමාන්‍ය මට්ටමේ හොද අදායමක් ගන්නවා , ඒ දවස්වල ඉදන් නොකරපු දෙයකුත් නැ . කොළඹ ගිහින් බදාම හිටන් අනලා තියෙනවා . ඒ අතින් අද ඉන්න තත්වේ ගැන සතුටුයි , නමුත් ඒ දවස්වල තිබුන සැහැල්ලු ගතිය නම් දැන් ජිවිතේ නැ .![]()
ලොකු Dowry එකක් නෑ අනේ.. අපි හරි දුප්පත් මිනිස්සු..
මම බලාපොරොත්තු වුනේ නැති දේවල් ටිකක් වුන නිසා shape එකේ ආව life එක එහෙම පිටින්ම කණපිට හැරුනා.. එතනින් කඩන් වැටුන එකයි තවමත් නැගිටින්න බැරි වුනේ.. තවම මම ගොඩ යන්න විදියක් හිතනවා..
අද කොච්චර පඩියක් ගත්තත් එහෙම සරල බවක් නැ
මගේ පළමු පඩිය = 3500/=
බෝඩිමට = 2500/=
දවසකට කෝච්චියෙ ඔෆිස් එකට යාමට සහ ඒමට = 5.00
ගෝල්ඩ් ලීෆ් එකක් = 4.50
හැක්ස් ටොෆිය = ශත 50
වැඩ ඇරිල එද්දි ඉස්ටේසමෙන් බැහැල ගොල්ඩ්ලීෆ් එකක් ගහගහ තමයි බෝඩිමට එන්නෙ (බෝඩිමට ගෝල්ඩ්ලීෆ් එකේ දුර)ජීවිතේ සරලයි. කෙල්ලෙක් සැට්වෙලා නැහැ ඒ කාලෙ, ජංගම දුරකතන තිබ්බෙත් නැහැ.
500 විතර ඉතුරු කරගත්ත.
(කොල්ලගෙ කාර්යක්ෂමතාව දැකල මාස තුනෙන් 1000/= වැඩිකලා ඊට පස්සෙ 4500/=)
ලොකු Dowry එකක් නෑ අනේ.. අපි හරි දුප්පත් මිනිස්සු..
මම බලාපොරොත්තු වුනේ නැති දේවල් ටිකක් වුන නිසා shape එකේ ආව life එක එහෙම පිටින්ම කණපිට හැරුනා.. එතනින් කඩන් වැටුන එකයි තවමත් නැගිටින්න බැරි වුනේ.. තවම මම ගොඩ යන්න විදියක් හිතනවා..
In 1980, my first year (training) wage was Rs 300 , 2nd year 318, 3rd 336 4th 356. After training (all inclusive) around 1500. After that, I have joined a foreign company (in sri lanka) with a 2800-3000 monthly salary. But due to pressure from my parents I have joined a semi government organisation for a starting salary of Rs.1800.
In 2004 - Training (University) : 75 rupees per day + Lunch
First Job 2005 : 18,000 (Increased to 20,000 after final year results were out)