ඉස්සර වෙසක් එකට

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ගැම්මක් තමයි :D

    186528770_192358462758600_1558451654011910258_n.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,645
    22,783
    113
    අම්බකිස්ස
    අපේ ගෙදර වෙසක් කූඩු හදන්නේ මම විතරයි .අම්මෝ පොඩි කාලේ පට්ට ගැම්මෙන් හිටියේ ඉතිං වෙසක් කූඩු ටික හදලා එල්ලන්න.6 වසරේ වගේ ඉදන් හදනවා.වයසත එක්ක හදන වෙසක් කූඩු සංඛ්‍යාව එන්න එන්න අඩු වුනා.ඉස්සර 6ක් 7ක් හදනවා.දැන් නමට 1,2ක් විතරයි.තවම නන් කඩෙන් ගෙනල්ලා නෑ හැබැයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,047
    1
    63,405
    113
    Mother Earth
    සිරාවට මේකෙවෙනම ආතල් එකක් තියෙනවා. මම ඉස්සර නියමෙටම කූඩු හදලා ලයිට් දානවා. සුපිරියටම හදනවා. අපේ අහළ පහළ ඉන්න අසල්වාසියො අපේ ගෙදරට හැම වෙසක් එකටම එනවා මගේ කූඩු බලන්න. උඩ කොඩියා කියල තියෙනව වගේ මාත් එන්න එන්න කූඩු හදන එක නැවැත්තුවා. උබලට කියන්න මේ පාර මම බෞද්ධ කොඩියක් විතරක් දාල නිකන් හිටියා. මට depression තියෙන නිසා කලකිරිලා ඉන්න නිසා වෙන්න ඇති. 😭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,424
    1
    158,840
    113
    98
    කෑගල්ල
    අපේ ගෙදර නන් ඉස්සර අයියා පන දාගෙන හදනවා කූඩු. සතියක විතර ඉදන් පටන් ගන්නෙ, ලොකු කූඩුවයි පැටව් 2 හෝ 4 ක්
    මම යන්නෙ නෑ පැත්ත පලාතෙ

    ඌ දැන් කඩෙන් ගෙනල්ල අලවනවා
    මම දැණුත් නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    අපේ ගෙදර නන් ඉස්සර අයියා පන දාගෙන හදනවා කූඩු. සතියක විතර ඉදන් පටන් ගන්නෙ, ලොකු කූඩුවයි පැටව් 2 හෝ 4 ක්
    මම යන්නෙ නෑ පැත්ත පලාතෙ

    ඌ දැන් කඩෙන් ගෙනල්ල අලවනවා
    මම දැණුත් නෑ
    ඇත්තට බන් උඹ මෙලෝ ගෙදර වැඩක් කරන එකෙක් නෙවෙයි නේද :rolleyes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,424
    1
    158,840
    113
    98
    කෑගල්ල
    ඇත්තට බන් උඹ මෙලෝ ගෙදර වැඩක් කරන එකෙක් නෙවෙයි නේද :rolleyes:

    ඕ යෙස්
    මම ඉතින් වාසියක් නැත්නන් වෙන මනුස්සයෙක් එක්ක හිනා වෙන්නෙවත් නෑ :ROFLMAO:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,859
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් පොඩි කාලේ ගොඩක් කලේ LEDවලින් පොඩි බුදුරැස් මාලාවක් හදලා, ඒක බුද්ධ රූපයකට හයි කරලා, ඉස්සරහින් තියපු එක. :eek:

    පාර යන එන අය නැවතිලා ඒක දිහා බලන් ඉද්දි මාර ගැම්මක් තිබුනෙ. ;)