මාත්Meka tikkt klin dkla hina gya boka wemdmewa mehemma kyl tynw mn


ඇත්තට බන් උඹ මෙලෝ ගෙදර වැඩක් කරන එකෙක් නෙවෙයි නේදඅපේ ගෙදර නන් ඉස්සර අයියා පන දාගෙන හදනවා කූඩු. සතියක විතර ඉදන් පටන් ගන්නෙ, ලොකු කූඩුවයි පැටව් 2 හෝ 4 ක්
මම යන්නෙ නෑ පැත්ත පලාතෙ
ඌ දැන් කඩෙන් ගෙනල්ල අලවනවා
මම දැණුත් නෑ

ඇත්තට බන් උඹ මෙලෝ ගෙදර වැඩක් කරන එකෙක් නෙවෙයි නේද![]()
