nonstop රැල්ල හදපු promises මතකද
නෑ නේ . සංගීත් කාරය මුලින් හිටියා නේ blue shadows කියලා එක්ක. ඔලුවේ රෙද්දක් බැදගෙන .නෑ නේ . සංගීත් කාරය මුලින් හිටියා නේ blue shadows කියලා එක්ක. ඔලුවේ රෙද්දක් බැදගෙන .
Rupiyal 5000???ඔකට කෙළ වෙන්ඩ හේතුව තමයි බැන්ඩ්වල ගෙවීම් කරන විදිහ.ඔය කොච්චර ලොකු බෑන්ඩ් එකක් උනත් එක show එකකට ගෙවන්නේ 2008 වසරේ ඉදන් 2015 වෙනකම් රු5000 මාසෙකට shows 20 කොහොම හරි ඔබා ගන්නවා. ඔය සනිදප බෑන්ඩ් එකේ ලොක්කා තමයි ෂාන්. ඌට වැඩි කොටසක් යනවා. ඔනෑම බෑන්ඩ් එකක එහෙමයි. ඉතින් සල්ලි අවශ්‍ය නිසා එක එකා සල්ලි හොයාගෙන යනවා. ඔකයි සරළ සිද්ධිය.
Live band wala sindu kiyapu godak gayakayo youtube awata passe gahapu sindu famous une naha.lakshman hilmige aluth sindu ekakwath prasidda une naaa a wagee2005ට වගේ කලින් ලයිව් බෑන්ඩ්ස් සුපිරියට තිබ්බෙ ඊට පස්සෙ තිබ්බ ගතිය ගියා..ඒ කාලෙ හිටිය ගායකයො ආය අලුත් සින්දු කරෙත් නෑ..
ekagai... un kare adurata sapa karana eka ...ekai case eka..2005ට වගේ කලින් ලයිව් බෑන්ඩ්ස් සුපිරියට තිබ්බෙ ඊට පස්සෙ තිබ්බ ගතිය ගියා..ඒ කාලෙ හිටිය ගායකයො ආය අලුත් සින්දු කරෙත් නෑ..
ෆ්ලෑෂ්බැක් එකේ ඔය සීන් එක නෑ. ඒකෙ වෙනම මැනේජ්මන්ට් එකක් යන්නෙ.ඔකට කෙළ වෙන්ඩ හේතුව තමයි බැන්ඩ්වල ගෙවීම් කරන විදිහ.ඔය කොච්චර ලොකු බෑන්ඩ් එකක් උනත් එක show එකකට ගෙවන්නේ 2008 වසරේ ඉදන් 2015 වෙනකම් රු5000 මාසෙකට shows 20 කොහොම හරි ඔබා ගන්නවා. ඔය සනිදප බෑන්ඩ් එකේ ලොක්කා තමයි ෂාන්. ඌට වැඩි කොටසක් යනවා. ඔනෑම බෑන්ඩ් එකක එහෙමයි. ඉතින් සල්ලි අවශ්‍ය නිසා එක එකා සල්ලි හොයාගෙන යනවා. ඔකයි සරළ සිද්ධිය.
Kohomath bn a kaleth flashback walata wada pattane sanidapa.flashback technology athin udin hitiyata un melo rahak naaaෆ්ලෑෂ්බැක් එකේ ඔය සීන් එක නෑ. ඒකෙ වෙනම මැනේජ්මන්ට් එකක් යන්නෙ.
දන්න විදිහට, ප්ලේ කරන අයට මාසෙ පඩියක් වැටෙන විදිහට සිස්ටම් එක හදල තියෙන්නෙ.
අද වෙනකොට සනිධප හරියට තිබුණනං ෆ්ලෑෂ්බෑක් කැලේ.
ඉස්සර ගිහිල්ලම ෂෝ එකක් බැලුවෙ නැත්නම් youtube වගේ දේවල් තිබ්බෙ නෑනෙ..ෆෝන්ස්,කම්පියුටර් වල දියුණුවත් හේතුවක් වෙන්ඩ ඇති සල්ලි සහ ගෙදර ඉඳන්ම ඕන එකක් බැලිය හැකි නිසා.Live band wala sindu kiyapu godak gayakayo youtube awata passe gahapu sindu famous une naha.lakshman hilmige aluth sindu ekakwath prasidda une naaa a wagee
මම හිතන්නෙ කැසට්,සීඩීස් නැතුව ඩිජිටල්, ඔන්ලයින් මීඩියා ආව නිසා ඒ යුගය 2005න් පස්සෙ විතර ඉවර උනා..ekagai... un kare adurata sapa karana eka ...ekai case eka..
oya kale neh centigrate , iraj, ranidu, v3 , dtab, chinthi oya wage hena set ekak up welaa awe .... un rap karala sindu kanawa kiyala benna misak arun aluth track kare nah.. eken tamai ithin chora une....
Kohomath bn a kaleth flashback walata wada pattane sanidapa.sanidapa technology athin udin hitiyata un melo rahak naaa
