ඔව් හරි. ප්‍රේමදාස උදේට මල වට්ටිය අරන් යනවා. රෑට මිනි මරනවා. තරුණ කෙල්ලෝ කොල්ලෝ 60000ක් මාරුවා. ආණ්ඩුවට විරුද්දව කටහ කරපු මාධ්‍යවේදීන් මරල දැම්මා. කොටින්ට ආයුද දුන්නා . එහෙන් මිනිස්සු මරනවා . රට විනාස උන. ඒ නිසා උබ තම පොඩි අම්මගෙන් තාත්තගෙන් අහපන් 88/89 ඉතිහාසය. එයාලා උබට කියල දෙයි.
88 - 89 භිෂණය ගැන අපිට කියලා දෙන්න එපා. අපි ඒවාට හොඳටම මුහුණ දුන්න අය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු විජේවීර නම් වූ අසික්කිත මිනීමරුවාගේ මෝඩ දර්ශනය නිසා ජිවිත ගොඩක් නැතිවුනා. ඒකාලේ ඔය වගේ මර්දනය නොකලා නම් JVP එකේ උන් රටෙන් බාගෙට බාගයක් මරලා. රට විනාශ කරලා.
ඔව් හරි. ප්‍රේමදාස උදේට මල වට්ටිය අරන් යනවා. රෑට මිනි මරනවා. තරුණ කෙල්ලෝ කොල්ලෝ 60000ක් මාරුවා. ආණ්ඩුවට විරුද්දව කටහ කරපු මාධ්‍යවේදීන් මරල දැම්මා. කොටින්ට ආයුද දුන්නා . එහෙන් මිනිස්සු මරනවා . රට විනාස උන. ඒ නිසා උබ තම පොඩි අම්මගෙන් තාත්තගෙන් අහපන් 88/89 ඉතිහාසය. එයාලා උබට කියල දෙයි.
mahinda ge kaleth mewwa mehemmama wune nadda?

kollo 60001 malaa ban mahindage kaale.mahinda ge kaleth mewwa mehemmama wune nadda?
mahinda ge kaleth mewwa mehemmama wune nadda?
උබල උන් ඔක්කොම දැන් එකතු වෙලා ඉන්නේ . එතින් UNP එකට තිබුනනනේ කොටින්වත් එහෙම මරන්න. මන් JVP නෙවි.හැබැයි උන් ඉල්ලුවේ රටේ බාගයක් නෙවි නේ.
ඔව් හරි. ප්‍රේමදාස උදේට මල වට්ටිය අරන් යනවා. රෑට මිනි මරනවා. තරුණ කෙල්ලෝ කොල්ලෝ 60000ක් මාරුවා. ආණ්ඩුවට විරුද්දව කටහ කරපු මාධ්‍යවේදීන් මරල දැම්මා. කොටින්ට ආයුද දුන්නා . එහෙන් මිනිස්සු මරනවා . රට විනාස උන. ඒ නිසා උබ තම පොඩි අම්මගෙන් තාත්තගෙන් අහපන් 88/89 ඉතිහාසය. එයාලා උබට කියල දෙයි.

mahinda ge kaleth mewwa mehemmama wune nadda?
ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රතිපත්ති සහ නායකත්ව දැන් සහමුලින්ම වෙනස් වී ඇති බැවින් පෙර පැවති අන්තවාදී ලක්ෂණ ඔවුන් තුල නැත. ( අවම මට්ටමක පවතී ) . ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ ප්රතිපත්තීන් පිළිගන්න අතර ඔවුන්ගේ ප්‍රතිපත්ති ද යහපත්ය.
ඔබ තුමා තවම දේශපාලනය ගැන කිසිත් නොදන්නා පුද්ගලයෙකු හැටියටයි මා දකින්නේ.
ජනතා විමුක්ති පෙරමුණ සහ දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර විශාල වෙනසක් ඇත. දකුණේ ගරිල්ලා කල්ලියක් මර්දනය කරන අයුරින් කොටි සංවිධානය මර්ධනය කල නොහැක.
පසුගිය රජය සමයේ කොටි සංවිධානය යුධමය අතින් පරාජය කිරීම පිලිබඳ ගැටළුවක් නැත. එය එක්තරා පැත්තකින් පමණක් හොඳ කාරණයකි. එය පිළිබඳව විවේචනයක් අවශ්‍ය නොවේ.
නමුත් එය මහින්ද රාජපක්ෂගේ පමණක් කල යුද්ධයක් නොවන බවත් අමතක නොකළ යුතුය. සරත් ෆොන්සේකා වගේ දක්ෂ යුධ හමුදා නායකයින් නොසිටින්න මහින්ද රාජපක්ෂ යුද්ධය අනාගෙනය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ආනයනය කල ආයුද ( මල්ටි බැරල් ) නොතිබෙන්න එදා කල හැකි යුද්දයක් නැත. එහෙත් මහින්දට හිමිවිය යුතු ගවුරවය හිමිවිය යුතුය. නමුත් මහින්දලා උතුරේත් දකුණේත් අහිංසක සිවිල් වැසියන් පොඩි දරුවන් ගාතනය කල බව අමතක නොකළ යුතුය. එවැන්නක් කල උන් සොයා නිසි දඩුවම් පැමිණවිය යුතුය.
උතුරේ සටන්බිම අවසන් වී ඇති නමුත් මිනිසුන්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ යුද්ධය අවසන් වී නොමැත.
දැන් යුද්දය අවසන්ය. අන්තර්ජාතික යුධමය ප්‍රතිපත්ති උල්ලංගනය කළා නම් එයට නිසි පියවර ගත යුතුය.
වර්තමාන රජය බලයට නොඅවේ නම් මෙලහකට ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල වී ආර්ථික සම්බාධක වැටි රට අරාජික වනු ඇත.

දැන් රටට වී තිබෙන්නේ කුමක්ද යන්න දැන් පාරට බැහැල ඇහුවත් ඕනේ මනුස්සයෙක් කියයි. ආණ්ඩුවේ නොහැකියාව ඔවුන් විසින්ම ප්‍රදර්ශන කරමින් කොටි ගණන් වියදම් කරලා tv වල ad දානවා. එහෙන් SLPF එහෙන් UNP. එහෙන් බදු බර වැඩි කරමින් එය සදරණිය කරනවා. එහෙන් පක්ෂෙකට කඩේ යනවා. අපි එයේ දැක්කනේ පක්ෂ සම්මේලන වලට ගහපු Cutout . ලන්ගමේ බස්. අවේ මේවා නැ කියල නේ. තේරුමක් නැ සහෝදරයා. ඔබටත් තිබෙන්නේ මහින්ද කියන චරිතය සම්බන්දයෙන් ප්‍රශ්නයක්. එක ඔබට විතරක් නෙවි මයිත්‍රී, රනිල්, චන්ද්‍රිකා, රාජිත, සරත් ෆොන්සේකාට, TNA එකත් තියෙන්නේ ඔය ප්රශ්නයාම තමයි.
ප්‍රේමදාසගේ නෝනා නෙට්බෝල් ගහනවා ෆොටෝ එකක් අරන් පත්තරේ දැම්මා කියලා ඒ මිනිහාවත් මැරුවා.
හුජ්ජ පොන්නයෝ එනවා ප්‍රේමදාසගේ ගූ ඇන් පී එකේ ඉතිහාසේ කියලා දෙන්න. ආයෙත් ජොබ් එක හම්බවෙලා වගේ. ගොඩ දවසකින් පොනිලගේ පුක ලොවපු නිසා හොද රස වැටිලා වගේ....
අනික පොන්නයෝ ඔය කැදවන්නේ UNP පොන්නයෝ මරාපු සිංහල එවුන් ගැන හොයන්න මිස හමුදාවෙන් මරපු LTTE උන් ගැන හොයන්න නෙවි.
මු කොච්චර වටිනා මිනිස්සු මැරුවද. ගහලයා. නැත්තන් මු මැරුණම ඒ දවසේ මිනිස්සු පාටි දායිද බන්

හුජ්ජ කොල්ලෝ එනවා UNP එවුන්ගේ දේශපාලන ගමන ගැන කතාකරන්න
![]()
වික්ටර් අයිවන් උගේ සගරාවේ කතුවැකිය එදා ලිඋවේ මෙහෙමයි. UNP එකට කඩේ යන උබල ගැන ලැජ්ජයි යකෝ