ඉස්සර_මහින්ද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලයට අද විරුද්ධ වන මිනිසා එදා මෙහි කැඳවුම්කරුවෙකි !

13900127_10154080845624818_439026836886418650_n.jpg

  • Like
Reactions: nusryxxx

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔව් හරි. ප්‍රේමදාස උදේට මල වට්ටිය අරන් යනවා. රෑට මිනි මරනවා. තරුණ කෙල්ලෝ කොල්ලෝ 60000ක් මාරුවා. ආණ්ඩුවට විරුද්දව කටහ කරපු මාධ්‍යවේදීන් මරල දැම්මා. කොටින්ට ආයුද දුන්නා . එහෙන් මිනිස්සු මරනවා . රට විනාස උන. ඒ නිසා උබ තම පොඩි අම්මගෙන් තාත්තගෙන් අහපන් 88/89 ඉතිහාසය. එයාලා උබට කියල දෙයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් හරි. ප්‍රේමදාස උදේට මල වට්ටිය අරන් යනවා. රෑට මිනි මරනවා. තරුණ කෙල්ලෝ කොල්ලෝ 60000ක් මාරුවා. ආණ්ඩුවට විරුද්දව කටහ කරපු මාධ්‍යවේදීන් මරල දැම්මා. කොටින්ට ආයුද දුන්නා . එහෙන් මිනිස්සු මරනවා . රට විනාස උන. ඒ නිසා උබ තම පොඩි අම්මගෙන් තාත්තගෙන් අහපන් 88/89 ඉතිහාසය. එයාලා උබට කියල දෙයි.

    88 - 89 භිෂණය ගැන අපිට කියලා දෙන්න එපා. අපි ඒවාට හොඳටම මුහුණ දුන්න අය.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු විජේවීර නම් වූ අසික්කිත මිනීමරුවාගේ මෝඩ දර්ශනය නිසා ජිවිත ගොඩක් නැතිවුනා. ඒකාලේ ඔය වගේ මර්දනය නොකලා නම් JVP එකේ උන් රටෙන් බාගෙට බාගයක් මරලා. රට විනාශ කරලා.
     
    උබල උන් ඔක්කොම දැන් එකතු වෙලා ඉන්නේ . එතින් UNP එකට තිබුනනනේ කොටින්වත් එහෙම මරන්න. මන් JVP නෙවි.හැබැයි උන් ඉල්ලුවේ රටේ බාගයක් නෙවි නේ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    ඔව් හරි. ප්‍රේමදාස උදේට මල වට්ටිය අරන් යනවා. රෑට මිනි මරනවා. තරුණ කෙල්ලෝ කොල්ලෝ 60000ක් මාරුවා. ආණ්ඩුවට විරුද්දව කටහ කරපු මාධ්‍යවේදීන් මරල දැම්මා. කොටින්ට ආයුද දුන්නා . එහෙන් මිනිස්සු මරනවා . රට විනාස උන. ඒ නිසා උබ තම පොඩි අම්මගෙන් තාත්තගෙන් අහපන් 88/89 ඉතිහාසය. එයාලා උබට කියල දෙයි.

    mahinda ge kaleth mewwa mehemmama wune nadda?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    This was in 1999 February. After this MR tried to take fake photographs to Geneva and David Gladstone (former UK ambassador) helped him to smuggle them to airport, but the security alerted it after the handing over and it was confiscated but MR was allowed to go to spread bad about Sri Lanka. If the truth was told in Geneva it cannot be a bad thing . What happened in South also can happen in North, but no one did what MR did to Sri Lanka not even LTTE or their left overs. MR tarnished SL 's image at that time but we got over it . MR is a traitor and opportunist who manipulated everything for his benefit. He ended the war, and for that people re elected with massive majority, but he should understand he cannot be forever and retire.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    10363536_739614636133831_1581864258790467428_n.jpg

    වික්ටර් අයිවන් උගේ සගරාවේ කතුවැකිය එදා ලිඋවේ මෙහෙමයි. UNP එකට කඩේ යන උබල ගැන ලැජ්ජයි යකෝ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබල උන් ඔක්කොම දැන් එකතු වෙලා ඉන්නේ . එතින් UNP එකට තිබුනනනේ කොටින්වත් එහෙම මරන්න. මන් JVP නෙවි.හැබැයි උන් ඉල්ලුවේ රටේ බාගයක් නෙවි නේ.

    ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රතිපත්ති සහ නායකත්ව දැන් සහමුලින්ම වෙනස් වී ඇති බැවින් පෙර පැවති අන්තවාදී ලක්ෂණ ඔවුන් තුල නැත. ( අවම මට්ටමක පවතී ) . ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තීන් පිළිගන්න අතර ඔවුන්ගේ ප්‍රතිපත්ති ද යහපත්ය.

    ඔබ තුමා තවම දේශපාලනය ගැන කිසිත් නොදන්නා පුද්ගලයෙකු හැටියටයි මා දකින්නේ.

    ජනතා විමුක්ති පෙරමුණ සහ දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර විශාල වෙනසක් ඇත. දකුණේ ගරිල්ලා කල්ලියක් මර්දනය කරන අයුරින් කොටි සංවිධානය මර්ධනය කල නොහැක.

    පසුගිය රජය සමයේ කොටි සංවිධානය යුධමය අතින් පරාජය කිරීම පිලිබඳ ගැටළුවක් නැත. එය එක්තරා පැත්තකින් පමණක් හොඳ කාරණයකි. එය පිළිබඳව විවේචනයක් අවශ්‍ය නොවේ.

    නමුත් එය මහින්ද රාජපක්ෂගේ පමණක් කල යුද්ධයක් නොවන බවත් අමතක නොකළ යුතුය. සරත් ෆොන්සේකා වගේ දක්ෂ යුධ හමුදා නායකයින් නොසිටින්න මහින්ද රාජපක්ෂ යුද්ධය අනාගෙනය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ආනයනය කල ආයුද ( මල්ටි බැරල් ) නොතිබෙන්න එදා කල හැකි යුද්දයක් නැත. එහෙත් මහින්දට හිමිවිය යුතු ගවුරවය හිමිවිය යුතුය. නමුත් මහින්දලා උතුරේත් දකුණේත් අහිංසක සිවිල් වැසියන් පොඩි දරුවන් ගාතනය කල බව අමතක නොකළ යුතුය. එවැන්නක් කල උන් සොයා නිසි දඩුවම් පැමිණවිය යුතුය.

    උතුරේ සටන්බිම අවසන් වී ඇති නමුත් මිනිසුන්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ යුද්ධය අවසන් වී නොමැත.

    දැන් යුද්දය අවසන්ය. අන්තර්ජාතික යුධමය ප්‍රතිපත්ති උල්ලංගනය කළා නම් එයට නිසි පියවර ගත යුතුය.

    වර්තමාන රජය බලයට නොඅවේ නම් මෙලහකට ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල වී ආර්ථික සම්බාධක වැටි රට අරාජික වනු ඇත.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් හරි. ප්‍රේමදාස උදේට මල වට්ටිය අරන් යනවා. රෑට මිනි මරනවා. තරුණ කෙල්ලෝ කොල්ලෝ 60000ක් මාරුවා. ආණ්ඩුවට විරුද්දව කටහ කරපු මාධ්‍යවේදීන් මරල දැම්මා. කොටින්ට ආයුද දුන්නා . එහෙන් මිනිස්සු මරනවා . රට විනාස උන. ඒ නිසා උබ තම පොඩි අම්මගෙන් තාත්තගෙන් අහපන් 88/89 ඉතිහාසය. එයාලා උබට කියල දෙයි.

    :yes::yes::yes::yes::yes:
    ප්‍රේමදාසගේ නෝනා නෙට්බෝල් ගහනවා ෆොටෝ එකක් අරන් පත්තරේ දැම්මා කියලා ඒ මිනිහාවත් මැරුවා.

    හුජ්ජ පොන්නයෝ එනවා ප්‍රේමදාසගේ ගූ ඇන් පී එකේ ඉතිහාසේ කියලා දෙන්න. ආයෙත් ජොබ් එක හම්බවෙලා වගේ. ගොඩ දවසකින් පොනිලගේ පුක ලොවපු නිසා හොද රස වැටිලා වගේ....

    අනික පොන්නයෝ ඔය කැදවන්නේ UNP පොන්නයෝ මරාපු සිංහල එවුන් ගැන හොයන්න මිස හමුදාවෙන් මරපු LTTE උන් ගැන හොයන්න නෙවි.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රතිපත්ති සහ නායකත්ව දැන් සහමුලින්ම වෙනස් වී ඇති බැවින් පෙර පැවති අන්තවාදී ලක්ෂණ ඔවුන් තුල නැත. ( අවම මට්ටමක පවතී ) . ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තීන් පිළිගන්න අතර ඔවුන්ගේ ප්‍රතිපත්ති ද යහපත්ය.

    ඔබ තුමා තවම දේශපාලනය ගැන කිසිත් නොදන්නා පුද්ගලයෙකු හැටියටයි මා දකින්නේ.

    ජනතා විමුක්ති පෙරමුණ සහ දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර විශාල වෙනසක් ඇත. දකුණේ ගරිල්ලා කල්ලියක් මර්දනය කරන අයුරින් කොටි සංවිධානය මර්ධනය කල නොහැක.

    පසුගිය රජය සමයේ කොටි සංවිධානය යුධමය අතින් පරාජය කිරීම පිලිබඳ ගැටළුවක් නැත. එය එක්තරා පැත්තකින් පමණක් හොඳ කාරණයකි. එය පිළිබඳව විවේචනයක් අවශ්‍ය නොවේ.

    නමුත් එය මහින්ද රාජපක්ෂගේ පමණක් කල යුද්ධයක් නොවන බවත් අමතක නොකළ යුතුය. සරත් ෆොන්සේකා වගේ දක්ෂ යුධ හමුදා නායකයින් නොසිටින්න මහින්ද රාජපක්ෂ යුද්ධය අනාගෙනය. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ආනයනය කල ආයුද ( මල්ටි බැරල් ) නොතිබෙන්න එදා කල හැකි යුද්දයක් නැත. එහෙත් මහින්දට හිමිවිය යුතු ගවුරවය හිමිවිය යුතුය. නමුත් මහින්දලා උතුරේත් දකුණේත් අහිංසක සිවිල් වැසියන් පොඩි දරුවන් ගාතනය කල බව අමතක නොකළ යුතුය. එවැන්නක් කල උන් සොයා නිසි දඩුවම් පැමිණවිය යුතුය.

    උතුරේ සටන්බිම අවසන් වී ඇති නමුත් මිනිසුන්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ යුද්ධය අවසන් වී නොමැත.

    දැන් යුද්දය අවසන්ය. අන්තර්ජාතික යුධමය ප්‍රතිපත්ති උල්ලංගනය කළා නම් එයට නිසි පියවර ගත යුතුය.

    වර්තමාන රජය බලයට නොඅවේ නම් මෙලහකට ලංකාවට යුධ අපරාධ චෝදනා එල්ල වී ආර්ථික සම්බාධක වැටි රට අරාජික වනු ඇත.

    මගේ දේශපලන ගැන දැනුම ඔබතුමාගේ සහතික අවශ්‍ය නැත.:lol::lol: දැන් රටට වී තිබෙන්නේ කුමක්ද යන්න දැන් පාරට බැහැල ඇහුවත් ඕනේ මනුස්සයෙක් කියයි. ආණ්ඩුවේ නොහැකියාව ඔවුන් විසින්ම ප්‍රදර්ශන කරමින් කොටි ගණන් වියදම් කරලා tv වල ad දානවා. එහෙන් SLPF එහෙන් UNP. එහෙන් බදු බර වැඩි කරමින් එය සදරණිය කරනවා. එහෙන් පක්ෂෙකට කඩේ යනවා. අපි එයේ දැක්කනේ පක්ෂ සම්මේලන වලට ගහපු Cutout . ලන්ගමේ බස්. අවේ මේවා නැ කියල නේ. තේරුමක් නැ සහෝදරයා. ඔබටත් තිබෙන්නේ මහින්ද කියන චරිතය සම්බන්දයෙන් ප්‍රශ්නයක්. එක ඔබට විතරක් නෙවි මයිත්‍රී, රනිල්, චන්ද්‍රිකා, රාජිත, සරත් ෆොන්සේකාට, TNA එකත් තියෙන්නේ ඔය ප්‍රශ්නයාම තමයි.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    :yes::yes::yes::yes::yes:
    ප්‍රේමදාසගේ නෝනා නෙට්බෝල් ගහනවා ෆොටෝ එකක් අරන් පත්තරේ දැම්මා කියලා ඒ මිනිහාවත් මැරුවා.

    හුජ්ජ පොන්නයෝ එනවා ප්‍රේමදාසගේ ගූ ඇන් පී එකේ ඉතිහාසේ කියලා දෙන්න. ආයෙත් ජොබ් එක හම්බවෙලා වගේ. ගොඩ දවසකින් පොනිලගේ පුක ලොවපු නිසා හොද රස වැටිලා වගේ....

    අනික පොන්නයෝ ඔය කැදවන්නේ UNP පොන්නයෝ මරාපු සිංහල එවුන් ගැන හොයන්න මිස හමුදාවෙන් මරපු LTTE උන් ගැන හොයන්න නෙවි.

    මු කොච්චර වටිනා මිනිස්සු මැරුවද. ගහලයා. නැත්තන් මු මැරුණම ඒ දවසේ මිනිස්සු පාටි දායිද බන්
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    dan rate wadihiti param parawata ekathu wenne 1980-1990 aya.
    me aurudu 10 une monada kiyala demapiyogen ahapan.
    oya bishana kale bihiwechcha un rate wadihitiyo wenakota ratata mehema wena eka sadaranayi.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මු කොච්චර වටිනා මිනිස්සු මැරුවද. ගහලයා. නැත්තන් මු මැරුණම ඒ දවසේ මිනිස්සු පාටි දායිද බන්

    :yes::yes::yes::yes::yes:

    හුජ්ජ කොල්ලෝ එනවා UNP එවුන්ගේ දේශපාලන ගමන ගැන කතාකරන්න
    :rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    :yes::yes::yes::yes::yes:

    හුජ්ජ කොල්ලෝ එනවා UNP එවුන්ගේ දේශපාලන ගමන ගැන කතාකරන්න
    :rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol:

    කලගෙඩි ලාම්පු සෙල්ලමක් ගෙනල්ලා රටේ මිනිස්සුන්ගේ චන්ද අයිතිය උදුර ගත්ත UNP එක තමයි සිංහල දෙමල මිනිස්සු රණ්ඩු කරලා කළු ජුලිය ඇති කරේ. ආසියාවේ හොදම පුස්තකාලය යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. දෙමල මිනිසුන්ගේ දේපල කොල්ල කැවා. දැන් එනවා මහින්ද මරපු එඋන් හොයන්න .
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    10363536_739614636133831_1581864258790467428_n.jpg

    වික්ටර් අයිවන් උගේ සගරාවේ කතුවැකිය එදා ලිඋවේ මෙහෙමයි. UNP එකට කඩේ යන උබල ගැන ලැජ්ජයි යකෝ

    Kavda oya minihava gananganne. Ooth JVP ekekne :lol: