මම නම් ඉස්සර එළකිරි එන්නේ Music Video download කරන්න, මොකද අලුත් එකක් ආපු ගමන් ගන්න තිබ්බේ මේකෙයි, Gallezone එකයි විතරයි, කලෙත් එක්කම මේකෙන් music video දෙන එක නැවතුනා, සින්දුත් එහෙම තමා, පස්සේ තමා forum එකට set උනේ.




සින්දු බාන්න!
කව්ද බන් ඒ දවස් වල අර සින්දුව මැද්දෙන් 'එළකිරි.com ' කියලා මරලතෝනි දුන්නේ![]()
Mama 2007. mama user name eka adminta mail kala ban recover karagannaඔව් මමත් ආවේ සින්දු download කරන්න තමා. ඒ එකවුන්ට් එක 2003 හෝ 2006
එක දැන් රිකවර් කරන්න බෑ ද ? ඒ email එක දැන් නෑ. SLT පැකේජ් එකත් එක්ක අව එකක්....
View attachment 183224