ඉස්සෙල්ලම මොකද හැබෑට කරන්නෙ
ඉස්සෙල්ලාම කණ්නාඩිය බලන්ඩලු, ඊට පස්සෙ සිග්නල් ලයිට් එක දාන්ඩලු 
ජීවිතේට පාරට ගන්ඩ වෙන්නෙ නෑ. මමනං කරන්නෙ නියමිත දුරේදි වාහන ආවත් නැතත් සිග්නල් ලයිට් එක දානව. ඊට පස්සෙ කන්නාඩියත් බලල වාහන ඉඩ දෙන හැටියට මට අවශ්‍ය මං තීරුවට ගන්නව
යකෝ කණ්නාඩියෙන් බැලුවට පස්සෙ වාහන නැත්තං සිග්නල් ලයිට් දාන්නෙ කාට පේන්ඩද
'