ඉස්සෙල්ල අත්‍යාවශ්‍ය සේවා මොනවද කියපං?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    ඉස්සෙල්ල අත්‍යාවශ්‍ය සේවා මොනවද කියපං?

    පොදු ප්‍රවාහන සේවා භාවිතා කළ හැක්කේ කාටදැයි රජය කියයි.
    http://nethnews.lk/article/76405

    20 උදේ වෙනකං හිටිය මේක කියන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    muladi gota sir nagatta wede underestimate karala thawa pavithra wage aunty la kiyana ewa ahala

    passe gota sir scene eka therum army ekath ekka set wela ganata fight karagena awa :)

    dan pohottuwe horu thakkadinge balapaam nisa chande ta yanna oni nisa hadissi move gannawa.

    e asse unp eka jvp eka balan innawa parliament ekak ras karanna :lol:
     
    ඇයි ඉතිං ගෝට සර්, පොහොට්ටුවේ උන්ට ඕන විදියට නටන්න දෙන්නේ? :eek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    muladi gota sir nagatta wede underestimate karala thawa pavithra wage aunty la kiyana ewa ahala

    passe gota sir scene eka therum army ekath ekka set wela ganata fight karagena awa :)

    dan pohottuwe horu thakkadinge balapaam nisa chande ta yanna oni nisa hadissi move gannawa.

    e asse unp eka jvp eka balan innawa parliament ekak ras karanna :lol:

    :yes::yes::yes:

    eka ekaata wasi wena widihata anakotaganna scene ekak thiyenne.. :nerd::(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඇයි ඉතිං ගෝට සර්, පොහොට්ටුවේ උන්ට ඕන විදියට නටන්න දෙන්නේ? :eek:

    no idea machan, behind the scene monawa wenawda danne nane
    pohottuwen kohoma pressure ekak enawada danne nane..

    mama nam kiyanne me dan nathi unath eelanga chanden hoda set ekak yawwoth tamai gota sir ta meka karan yanna puluwan. eth nomination set une chora set ekatane

    හෙනයා;25327644 said:
    :yes::yes::yes:

    eka ekaata wasi wena widihata anakotaganna scene ekak thiyenne.. :nerd::(

    ow deshapaluwo ehema karaddi minissu bedila unwa defend karala, pahuwa da bus eke therapila yanawa :D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    ss.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    මං පොඩි වර්ක්ශොප් එහෙක පොඩි රස්සාවක් කරන්නෙ. 25KM විතර දුරයි වැඩපලට. පාස් නෑ.
    යන්නෙ බස් එකේ. එතකොට අපිව බස් වලට ගන්න එපා කියලද කියන්නෙ?

    ටිකට් එකට ඩබල් ගෙවලා හරි යන්නම් , බස් වලට ගන්න අපිවත් :sorry:
    සල්ලි වැඩි වෙලා නෙවෙයි , මේ වෙලාවෙ කාටත් අමාරුයි.:(
    ප්‍රයිවට් බස් දුවන එක නවත්තන්න ඉඩ තියෙයි එයාලට පාඩු උනොත්.:sorry:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං පොඩි වර්ක්ශොප් එහෙක පොඩි රස්සාවක් කරන්නෙ. 25KM විතර දුරයි වැඩපලට. පාස් නෑ.
    යන්නෙ බස් එකේ. එතකොට අපිව බස් වලට ගන්න එපා කියලද කියන්නෙ?

    ටිකට් එකට ඩබල් ගෙවලා හරි යන්නම් , බස් වලට ගන්න අපිවත් :sorry:
    සල්ලි වැඩි වෙලා නෙවෙයි , මේ වෙලාවෙ කාටත් අමාරුයි.:(
    ප්‍රයිවට් බස් දුවන එක නවත්තන්න ඉඩ තියෙයි එයාලට පාඩු උනොත්.:sorry:

    tho gedara hitapiya…
    පොඩි වර්ක්ශොප් eke mahattaya 4% poliyata loan ekak aran padi gewai :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    මං පොඩි වර්ක්ශොප් එහෙක පොඩි රස්සාවක් කරන්නෙ. 25KM විතර දුරයි වැඩපලට. පාස් නෑ.
    යන්නෙ බස් එකේ. එතකොට අපිව බස් වලට ගන්න එපා කියලද කියන්නෙ?

    ටිකට් එකට ඩබල් ගෙවලා හරි යන්නම් , බස් වලට ගන්න අපිවත් :sorry:
    සල්ලි වැඩි වෙලා නෙවෙයි , මේ වෙලාවෙ කාටත් අමාරුයි.:(
    ප්‍රයිවට් බස් දුවන එක නවත්තන්න ඉඩ තියෙයි එයාලට පාඩු උනොත්.:sorry:

    ඕක උඹේ විතරක් නෙමේ මේරටේ සමස්ථයකගේ අන්දෝනාව බං.
    prado, land cruiser වලින් වඩින ගෙම්බන්ට ඕව තේරුම් ගන්න බැහැ.
    ඔය ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී කියන බොරුවට මුවාවෙලා කරන දේවල්.
     
    • Like
    Reactions: gcj

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    මං පොඩි වර්ක්ශොප් එහෙක පොඩි රස්සාවක් කරන්නෙ. 25KM විතර දුරයි වැඩපලට. පාස් නෑ.
    යන්නෙ බස් එකේ. එතකොට අපිව බස් වලට ගන්න එපා කියලද කියන්නෙ?

    ටිකට් එකට ඩබල් ගෙවලා හරි යන්නම් , බස් වලට ගන්න අපිවත් :sorry:
    සල්ලි වැඩි වෙලා නෙවෙයි , මේ වෙලාවෙ කාටත් අමාරුයි.:(
    ප්‍රයිවට් බස් දුවන එක නවත්තන්න ඉඩ තියෙයි එයාලට පාඩු උනොත්.:sorry:

    nikan keyboard eken anduwa apahasuthawayata path karanna dagalanne kiyapan ubalai sajith ta gihin daai
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මං පොඩි වර්ක්ශොප් එහෙක පොඩි රස්සාවක් කරන්නෙ. 25KM විතර දුරයි වැඩපලට. පාස් නෑ.
    යන්නෙ බස් එකේ. එතකොට අපිව බස් වලට ගන්න එපා කියලද කියන්නෙ?

    ටිකට් එකට ඩබල් ගෙවලා හරි යන්නම් , බස් වලට ගන්න අපිවත් :sorry:
    සල්ලි වැඩි වෙලා නෙවෙයි , මේ වෙලාවෙ කාටත් අමාරුයි.:(
    ප්‍රයිවට් බස් දුවන එක නවත්තන්න ඉඩ තියෙයි එයාලට පාඩු උනොත්.:sorry:
    :( දුක හිතුන දොරේ!
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    nikan keyboard eken anduwa apahasuthawayata path karanna dagalanne kiyapan ubalai sajith ta gihin daai

    මචං හැමෝගෙම ආර්ථික තත්වේ එකවගේ නෑ. මිනිස්සු ජීවත් වෙන්නත් ඕනේ. මොනා හරි රස්සාවක් කරලා මිනිස්සු කියක් හරි හම්බ කරගෙන ළමයින්ට ගෑනිට අම්මට තාත්තට කන්න බොන්න ගෙනත් දෙන්න ඕනේ. මේ යන්න හදන්නේ පික්නික් එකක් නෙමෙයි. අම්මගේ තතගේ පෙන්ෂන් එකෙන් කාල ඉන්න උන් නෙමෙයි මේ හැමෝම.

    කීබෝඩ් එකක් තියනවා කියල ඔය වගේ ගොන් කොමෙන්ට් දාල මිනිස්සු අපහසු තාවයට පත් කරන්න එපා බුරුවො
     
    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මං පොඩි වර්ක්ශොප් එහෙක පොඩි රස්සාවක් කරන්නෙ. 25KM විතර දුරයි වැඩපලට. පාස් නෑ.
    යන්නෙ බස් එකේ. එතකොට අපිව බස් වලට ගන්න එපා කියලද කියන්නෙ?

    ටිකට් එකට ඩබල් ගෙවලා හරි යන්නම් , බස් වලට ගන්න අපිවත් :sorry:
    සල්ලි වැඩි වෙලා නෙවෙයි , මේ වෙලාවෙ කාටත් අමාරුයි.:(
    ප්‍රයිවට් බස් දුවන එක නවත්තන්න ඉඩ තියෙයි එයාලට පාඩු උනොත්.:sorry:

    Private sector eka wedagath. ID ekak tiyenswanam wada hodai. Pass one na ne curfew nathnam. Bus or train yanne salli deelane
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    no idea machan, behind the scene monawa wenawda danne nane
    pohottuwen kohoma pressure ekak enawada danne nane..

    :D

    මේක තම චන්දෙකට යන්න හොදම වෙලාව.
    තවත් වහගෙන හිටියොත් එදා වෙලා හම්බ කරන කන මිනිස්සුන්ගෙන් ලොකු ප්‍රෙෂර් එකක් එනවා.. ඒ වගේම ආර්ථික පැත්තටත් පාඩුයි...

    ව්‍යවස්ථාව පැත්තෙනුත් කෙස් ඇති, එකනේ ශ්‍රේස්ටධිකරනෙන් අහන්න ඕනි නෑ කිවේ. බැරි වෙලාවත් අධිකරනෙන් කිවොත් චන්දෙ මස ගානකට කල් දන්නා කියල එකත් පාඩුවක්.

    කොහොම හරි පොහොට්ටුවට ඕනි පහුගිය මාසේ ලස්සනට ගහපු ගේම් එක පෙන්නලා චන්ද ගන්න. එකයි ගොඩක්ම ප්‍රෙෂර් කරනවා ඇත්තේ.
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    ඕක උඹේ විතරක් නෙමේ මේරටේ සමස්ථයකගේ අන්දෝනාව බං.
    prado, land cruiser වලින් වඩින ගෙම්බන්ට ඕව තේරුම් ගන්න බැහැ.
    ඔය ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී කියන බොරුවට මුවාවෙලා කරන දේවල්.

    :( දුක හිතුන දොරේ!

    මචං හැමෝගෙම ආර්ථික තත්වේ එකවගේ නෑ. මිනිස්සු ජීවත් වෙන්නත් ඕනේ. මොනා හරි රස්සාවක් කරලා මිනිස්සු කියක් හරි හම්බ කරගෙන ළමයින්ට ගෑනිට අම්මට තාත්තට කන්න බොන්න ගෙනත් දෙන්න ඕනේ. මේ යන්න හදන්නේ පික්නික් එකක් නෙමෙයි. අම්මගේ තතගේ පෙන්ෂන් එකෙන් කාල ඉන්න උන් නෙමෙයි මේ හැමෝම.

    කීබෝඩ් එකක් තියනවා කියල ඔය වගේ ගොන් කොමෙන්ට් දාල මිනිස්සු අපහසු තාවයට පත් කරන්න එපා බුරුවො

    duka thamai bros. :sorry:
     
    • Like
    Reactions: kinkon and jhnnwp

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    muladi gota sir nagatta wede underestimate karala thawa pavithra wage aunty la kiyana ewa ahala

    passe gota sir scene eka therum army ekath ekka set wela ganata fight karagena awa :)

    dan pohottuwe horu thakkadinge balapaam nisa chande ta yanna oni nisa hadissi move gannawa.

    e asse unp eka jvp eka balan innawa parliament ekak ras karanna :lol:

    Do I smell sarcasm here?

    BTW how did he find a surgical mask when it scarce even in hospitals?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113

    මේක තම චන්දෙකට යන්න හොදම වෙලාව.
    තවත් වහගෙන හිටියොත් එදා වෙලා හම්බ කරන කන මිනිස්සුන්ගෙන් ලොකු ප්‍රෙෂර් එකක් එනවා.. ඒ වගේම ආර්ථික පැත්තටත් පාඩුයි...

    ව්‍යවස්ථාව පැත්තෙනුත් කෙස් ඇති, එකනේ ශ්‍රේස්ටධිකරනෙන් අහන්න ඕනි නෑ කිවේ. බැරි වෙලාවත් අධිකරනෙන් කිවොත් චන්දෙ මස ගානකට කල් දන්නා කියල එකත් පාඩුවක්.

    කොහොම හරි පොහොට්ටුවට ඕනි පහුගිය මාසේ ලස්සනට ගහපු ගේම් එක පෙන්නලා චන්ද ගන්න. එකයි ගොඩක්ම ප්‍රෙෂර් කරනවා ඇත්තේ.

    ඒවගේම තමයි මේරටේ අඩුම ප්‍රකාශිත ජන්දය සංඛයාව පෙන්නනත් හොඳම වෙලාව. දැන් මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ දේශපාලකයා, සිස්ටම් එක වෙනස් වියයුතුයි යන්න ජන්දය නොදම පෙන්නන්න.
    නැත්තං අපේ හරක් හැමදාම පෝලිමේ ගිහිං කතිරෙ ගහල අවුරුදු 5 බනිනවා... ආයෙත් ඒ වැරැද්දම කරනවා... ඕක තමයි හැම මගුලටම මුල. අනික ජීවිත අවදානමේ දාගෙන තව එකෙකුට සැප දෙන්න කතිරෙ ගහල එන්න උඹල යනවද?:rolleyes: