ඉස්සෙල්ල අත්‍යාවශ්‍ය සේවා මොනවද කියපං?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    Do I smell sarcasm here?



    BTW how did he find a surgical mask when it scarce even in hospitals?

    දැන් ඕව හෝද හෝද දාන්නෙ වෙන මොනව කරන්නද? අලුත් ඒව ගන්න ගියොත් ඉඩන් උගස්තියන්න වෙයි.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මං පොඩි වර්ක්ශොප් එහෙක පොඩි රස්සාවක් කරන්නෙ. 25KM විතර දුරයි වැඩපලට. පාස් නෑ.
    යන්නෙ බස් එකේ. එතකොට අපිව බස් වලට ගන්න එපා කියලද කියන්නෙ?

    ටිකට් එකට ඩබල් ගෙවලා හරි යන්නම් , බස් වලට ගන්න අපිවත් :sorry:
    සල්ලි වැඩි වෙලා නෙවෙයි , මේ වෙලාවෙ කාටත් අමාරුයි.:(
    ප්‍රයිවට් බස් දුවන එක නවත්තන්න ඉඩ තියෙයි එයාලට පාඩු උනොත්.:sorry:

    :(
     
    • Like
    Reactions: gcj

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඒවගේම තමයි මේරටේ අඩුම ප්‍රකාශිත ජන්දය සංඛයාව පෙන්නනත් හොඳම වෙලාව. දැන් මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ දේශපාලකයා, සිස්ටම් එක වෙනස් වියයුතුයි යන්න ජන්දය නොදම පෙන්නන්න.
    නැත්තං අපේ හරක් හැමදාම පෝලිමේ ගිහිං කතිරෙ ගහල අවුරුදු 5 බනිනවා... ආයෙත් ඒ වැරැද්දම කරනවා... ඕක තමයි හැම මගුලටම මුල. අනික ජීවිත අවදානමේ දාගෙන තව එකෙකුට සැප දෙන්න කතිරෙ ගහල එන්න උඹල යනවද?:rolleyes:

    exactly. these politicians think sole purpose of existence is to make offices them to bear and purpose of the population is to slave their life away to provide for luxuries they want to endure. Lucky for them we have got the just the kind of population.