ඇග කස කස ඉන්නව.
උදේ කෙල උනොත් බෙහෙත් ගන්න යනව
උබලට මෙහෙම වෙනවද උශ්න කෑම කෑවම
අන්නාසි හුඟක් කෑවම වෙනවා. පිරිටන් ගන්න. ඩොක්ට කෙනෙක්ගෙ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට හැබැයි
හතු කෑවමත් එහෙම වෙන්න පුළුවන්
Loratadine හරි Cetrizine හරි නැද්ද ගෙදර?
Pus kaapu pol bayak ekkada kawe?
මට පොක් ඇලජික්. පලවෙනි වතාවට පෝක් කාල මැරෙන්න ගියා
Mata campus out wuna dawase idan isso appiriyai. Isso ganda eddith wamaneta enawa
Uba kanna aethhte hariyata uyapu nethi Pork ekak.
Oka uyanna kramyak tiyenawa. Urage kedi ehema ayin karala, sahenna wela lipe tiyala ganna ona.
hariyata uyapu nethi pork kawoth sahenna amaru wenawa
මට මාළු කාල ඵහෙම වුනා..ඒ නම් ෂුවර් ඵකට මොකක් හරි කෙමිකල් ඵකක් වැදිල තිබ්බ මාළු.
මට නම් කිසි දෙයක් ඇලජික් නැ..
කට කහනව , කන් කසනවා .
ඉස්සෝ, කකුළුවෝ ...... වගේ උන් කන්න බෑ .
Cetrizine ගන්න. ඇලජික් එක්ක සෙල්ලම් නෑ.
Palu danawa nam godak ikmanata doc gawata yanna... Mokada egata pitin wagema ethuleth Danna puluwan... Husma hira wenna unath puluwan ehema...
සමහර අයට ඉස්සෝ කකුළුවෝ හරක් මස් ඌරු මස් ඇලජික්. පිරිටන් පෙත්තක් බිව්වාමත් හරියනවා
isso kala maricchcha ganu kenk inw ape gewal patte
ඉස්සො කියන්නෙ ගොඩබිමේ වගේ වතුරේ ඉන්න කැරපොත්තො ජාතියක් (sea cockroach) කියල මේකෙ ඉන්න ඵකෙක් කියල තිබ්බ ඵදා ඉඳන් අප්පිරියයි ඉස්සො කන්න.![]()
pera athme karapu paw tamai![]()
Update : බෙහෙත් ගත්ත , උශ්නෙට කිව්ව ඒක අවුලක් නෑලුමටත් ඉස්සො ගොඩක් කන්න බෑ එකපාර. එකෙක් දෙන්නෙක් නම් shape. පොතු ගලවලානම් තවත් හොඳයි.
පත්තෑයෙක් කනවා වගේ හැඟීමක් එන්නෙ![]()

