ඉස්සො කාල ඇලජික් උනා සිංහලු

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඇග කස කස ඉන්නව.

    උදේ කෙල උනොත් බෙහෙත් ගන්න යනව

    උබලට මෙහෙම වෙනවද උශ්න කෑම කෑවම

    අන්නාසි හුඟක් කෑවම වෙනවා. පිරිටන් ගන්න. ඩොක්ට කෙනෙක්ගෙ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට හැබැයි

    හතු කෑවමත් එහෙම වෙන්න පුළුවන්

    Loratadine හරි Cetrizine හරි නැද්ද ගෙදර?

    Pus kaapu pol bayak ekkada kawe?

    මට පොක් ඇලජික්. පලවෙනි වතාවට පෝක් කාල මැරෙන්න ගියා

    Mata campus out wuna dawase idan isso appiriyai. Isso ganda eddith wamaneta enawa

    Uba kanna aethhte hariyata uyapu nethi Pork ekak.
    Oka uyanna kramyak tiyenawa. Urage kedi ehema ayin karala, sahenna wela lipe tiyala ganna ona.

    hariyata uyapu nethi pork kawoth sahenna amaru wenawa


    මට මාළු කාල ඵහෙම වුනා..ඒ නම් ෂුවර් ඵකට මොකක් හරි කෙමිකල් ඵකක් වැදිල තිබ්බ මාළු.

    මට නම් කිසි දෙයක් ඇලජික් නැ..

    කට කහනව , කන් කසනවා .

    ඉස්සෝ, කකුළුවෝ ...... වගේ උන් කන්න බෑ .

    Cetrizine ගන්න. ඇලජික් එක්ක සෙල්ලම් නෑ.

    Palu danawa nam godak ikmanata doc gawata yanna... Mokada egata pitin wagema ethuleth Danna puluwan... Husma hira wenna unath puluwan ehema...

    සමහර අයට ඉස්සෝ කකුළුවෝ හරක් මස් ඌරු මස් ඇලජික්. පිරිටන් පෙත්තක් බිව්වාමත් හරියනවා

    isso kala maricchcha ganu kenk inw ape gewal patte

    ඉස්සො කියන්නෙ ගොඩබිමේ වගේ වතුරේ ඉන්න කැරපොත්තො ජාතියක් (sea cockroach) කියල මේකෙ ඉන්න ඵකෙක් කියල තිබ්බ ඵදා ඉඳන් අප්පිරියයි ඉස්සො කන්න.:baffled:

    pera athme karapu paw tamai :lol:

    මටත් ඉස්සො ගොඩක් කන්න බෑ එකපාර. එකෙක් දෙන්නෙක් නම් shape. ප‍ොතු ගලවලානම් තවත් හොඳයි.
    පත්තෑයෙක් කනවා වගේ හැඟීමක් එන්නෙ :lol:
    Update : බෙහෙත් ගත්ත , උශ්නෙට කිව්ව ඒක අවුලක් නෑලු 🥳
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ඇග කස කස ඉන්නව.

    උදේ කෙල උනොත් බෙහෙත් ගන්න යනව

    උබලට මෙහෙම වෙනවද උශ්න කෑම කෑවම
    Zeos

    Loritadine
    ------ Post added on Jun 9, 2023 at 9:37 AM
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    පලවෙනි පාර හරක් මස් කාල හොස්පිටල් යන්නත් උන, බයේ ආයේ කන්නේ නැතුව හිටිය නං සුපිරියක් මිස් වෙනවා. samahara welawata owa hariyanawa
     
    • Love
    • Like
    Reactions: NRTG and siri_ayya

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    හා හා කට කට. සමහරුන්ට ඇලජික් එක පාරටම එනව.
    හොඳට කකා හිටපු එක අද ඉඳන් ඇලජික්. :baffled:

    අඩේ සිරාවට.
    මට කිසි දේකට දන්න කාලේ ඉදන් ඇලර්ජි තිබුනෙ නෑ. ඒත් දැන් අවුරුද්දක විතර ඉදන් ඉස්සො, කූනිස්සො කෑවම පට්ට විදිහට බඩ රිදෙන්න ගත්ත. කොච්චර දරුනු උනාද කියනව නම් උගුරෙන් පහලට යනකොටම රිදෙන්න ගන්නවා. හැබැයි පැය දෙකකින් විතර නිකන්ම අඩු වෙනවා. දැන් ඉස්සො කන එක නවත්තල දැම්ම. එක පාරටම උනේ බන්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    අඩේ සිරාවට.
    මට කිසි දේකට දන්න කාලේ ඉදන් ඇලර්ජි තිබුනෙ නෑ. ඒත් දැන් අවුරුද්දක විතර ඉදන් ඉස්සො, කූනිස්සො කෑවම පට්ට විදිහට බඩ රිදෙන්න ගත්ත. කොච්චර දරුනු උනාද කියනව නම් උගුරෙන් පහලට යනකොටම රිදෙන්න ගන්නවා. හැබැයි පැය දෙකකින් විතර නිකන්ම අඩු වෙනවා. දැන් ඉස්සො කන එක නවත්තල දැම්ම. එක පාරටම උනේ බන්

    ඒ නම් ග්‍රැස්ටයිටීස් නිසා වෙන්න අැති.උෟෂ්ණ කෑම අගුණයිනේ ග්‍රැස්ටයිටීස් වලට..
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සමහර කඩ වල තියන ඉස්සෝ පරණයි බන්
    මම නම් කීල්ස් එකෙන් විතරයි ගත්තේ.
    හොදම දේ ඉස්සෝ ගෙනල්ලා උබ අල්ලලා බලපන් ටිකක්. අත කහන්න ගණන්ව නම් කන්න එපා මචන්
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හා හා කට කට. සමහරුන්ට ඇලජික් එක පාරටම එනව.
    හොඳට කකා හිටපු එක අද ඉඳන් ඇලජික්. :baffled:
    සිරාවට. මටත් ඇලජික් තිබ්බේ නෑ. ලගදි ක්‍රොස් ඇලජි හැදුනා පෝලන් හින්දා. දැන් රටකජු, කජු මුකුත් කන්න බෑ. කාපු ගමන් කසනවා. ඉදිමෙනවා.
    ආසාවෙන් කාපු කජූ 😩😩😩