ඉස්සෝ නම් කන්න ආසයි. වඩේ වලට, ඉස්සන්ගේ පොතු අරන් මැදට පාන්පිටි යොදා ඉස්සා හදල දානවා කියලා සමහරු කියනවා

ow mata danma galle face wage yanna hithuna![]()

වේලපු ඉස්සො දානවද බං ඉස්සො වඩේ වලට.. අමු ඉස්සො තමයි දාන්නෙ.. වේලපු ඉස්සන්ගෙ ලුණු හම්බානෙකට..

වේලපු ඉස්සො දානවද බං ඉස්සො වඩේ වලට.. අමු ඉස්සො තමයි දාන්නෙ.. වේලපු ඉස්සන්ගෙ ලුණු හම්බානෙකට..

![]()
කරවල එක්ක වැඩේ කන්න පුලුවන්ද බං![]()

isso wde kapu nathi ekek dakkamai![]()