ඉසුසු කෘ කැබ් help

zCexVe

Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    ඉසුසු කෘ කැබ් (Isuzu crew cab) help

    අපේ ගෙදරින් ඉසුසු කෘ කැබ් එකක් ගන්න හදනවා. :no:ගොඩක් වැඩ කර ගන්න පුලුවන් කියලා. අපේ තාත්ත ට වැඩි දැනීමක් නෑ වාහන ගැන, කලින් ගත්ත ඒවත් පොඩි අවුල් නිසා ගෙදර තිවිලා විකුනලා දැම්මා.:angry::angry:
    එන්ජිම ඉසුසු 2800 CC , රිය(ර්) සින්ගල් වීල් එකක් ගන්න හදන්නේ.
    2014 එකක් බලන්නේ
    මට දැන ගන්න ඕන ...
    කීයක් විතර වෙයිද?
    මේක 4-5 කට යන්න හොද ද?
    මෙච්චර දීලා අරගෙන ගෙදර පාවිච්චියට වටිනවද? එහෙම නැත්නම් ජීප් හරි ඩ්බල් කැබ් එකක් හරි ගන්න එක හොද ද ?
    ගෙදරක ගමන් යන්න සැප පහසු ඇති ද?
    රෙපයාර් එනවද? සෑහෙන්න වියදම් ද?
    fuel economy කොහොමද?

    JEC කියන brand කොහොමද? Chinese

    කියලා.. දන්න අය ඉන්නවා නම් කොමෙන්ට් කරලා යන්න , බොහොම ස්තූතියි:D

    ccfd260b-f793-4f96-8bda-1d53e7df0899.jpg
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ගෙදරක ගමන් යන්න සැප පහසු ඇති ද

    Siravata da ban ahuve !!!!

    Double cab ekak ganna kiyapan... Crew cab hodai rent karanna nam
     

    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    ගෙදරක ගමන් යන්න සැප පහසු ඇති ද

    Siravata da ban ahuve !!!!

    Double cab ekak ganna kiyapan... Crew cab hodai rent karanna nam
    siraavatama , ape thaththa kivva nisaa..
    math danne car and SUV gana vitharai ban..diesel atha gahala ma nae..
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Toyata Dyna crew cab ekak balapan...
    toyota-dyna-81045111.jpg


    Oketh awlak nee danna widiyata...

    Loriyaka comfortable hoyanna epa ban...

    Comfortable oni nam L200 wage double cab ekak balapan....
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Mehe Canter brand new eva nam ane manda ban...(mata charz) Izusu Japan domestic ekak gaththoth nam hodata thiyei...
    Gaththoth price eka kiyapan mcn GL
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    van ekak ganin bn dual AC tiyena pitpasse seat eka galawanna puluwan wenna hadaganin gedarata hondama wahane Car ekata wada
    ehema nattam cab ekak
    Heavy wada karanawanam okak gattata kamak na smanya gedarakata okak gannepa
     

    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    !!!

    :yes:
    van ekak ganin bn dual AC tiyena pitpasse seat eka galawanna puluwan wenna hadaganin gedarata hondama wahane Car ekata wada
    ehema nattam cab ekak
    Heavy wada karanawanam okak gattata kamak na smanya gedarakata okak gannepa
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    වාහනේ හොඳයි. ඒත් ගෙවන ගානට වටිනවද කියන එක තමා අවුල........