ඉසුසු කෘ කැබ් (Isuzu crew cab) help
අපේ ගෙදරින් ඉසුසු කෘ කැබ් එකක් ගන්න හදනවා.
ගොඩක් වැඩ කර ගන්න පුලුවන් කියලා. අපේ තාත්ත ට වැඩි දැනීමක් නෑ වාහන ගැන, කලින් ගත්ත ඒවත් පොඩි අවුල් නිසා ගෙදර තිවිලා විකුනලා දැම්මා.

එන්ජිම ඉසුසු 2800 CC , රිය(ර්) සින්ගල් වීල් එකක් ගන්න හදන්නේ.
2014 එකක් බලන්නේ
මට දැන ගන්න ඕන ...
කීයක් විතර වෙයිද?
මේක 4-5 කට යන්න හොද ද?
මෙච්චර දීලා අරගෙන ගෙදර පාවිච්චියට වටිනවද? එහෙම නැත්නම් ජීප් හරි ඩ්බල් කැබ් එකක් හරි ගන්න එක හොද ද ?
ගෙදරක ගමන් යන්න සැප පහසු ඇති ද?
රෙපයාර් එනවද? සෑහෙන්න වියදම් ද?
fuel economy කොහොමද?
JEC කියන brand කොහොමද? Chinese
කියලා.. දන්න අය ඉන්නවා නම් කොමෙන්ට් කරලා යන්න , බොහොම ස්තූතියි

Last edited:
Appatasiri unregistered 2014 ekak