ඉහළ අහසේ මොකක්ද thiyenawaa
මචන්ලා දැන් ඇහැරලා ඉන්න එවුන් ඉන්නවනම් පොඩ්ඩක් බලාපල්ලා අහසේ බටහිරත් දකුණත් (නිරිතට )අතරේ තරුවක්ද මන්ද එක එක පාට පත්තු වෙන මොකක්ද මන්දා තියෙනවා බොලව්.. මට පේන හැටිද මන්දා..

meke inna ahinsaka kollo byte karanna epa 

මන් මේ දැනුත් ජනෙල්ලෙන් බලාගෙන ඉන්නෙ 