

කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගෙඩිය කඩා ගන්න පුළුවන් නම් එච්චරයි.
රාලගේ වැඩ නිසා මිනිස්සුන්ට ඔහොම හරි මතක් උනා ඇති.
![]()


වැඩේ ඇත්ත, ඉදිරියේ රාල කියන දේත් ඇත්ත. (උගේ මතය හරි කියල මුලින් ම කිව්ව කෙනෙක් මේකේ මම)
නමුත්,
ඕනෑම මතයක් වැහැරිය යුතු ක්‍රමයක් තියනව නේ...
ඉදිරියේ ලොක්ක අන්න ඒක දන්නේ නෑ.....

එහෙම නොකළා නම්, මේ සීන් එක අද හම්බසලාට් පිටුව වගේම තමා.uta ona meka blen oluwalata danna![]()
ඉදිරියේ රාළ;20972291 said:එහෙම නොකළා නම්, මේ සීන් එක අද හම්බසලාට් පිටුව වගේම තමා.
සැරට කන්න එපා. කිරට කන්න. ඕනෑම නම් ගම්මිරිස් හෝ අබ හෝ දෙක කළවමේ හෝ දාගන්න.dan me rathu minis wenwata ganna deyak kiyapanko. man nam echara mires kanna kamattak ne ape gedara ayata nam one

ඉදිරියේ රාළ;20972540 said:සැරට කන්න එපා. කිරට කන්න. ඕනෑම නම් ගම්මිරිස් හෝ අබ හෝ දෙක කළවමේ හෝ දාගන්න.![]()
ඇත්ත. අබ විතරක් කන්නෙ නෑ. එක තව ජාති එක්ක කළවමේ නේ කන්නේ. එතකොට තුන්දොස් කිපෙන ගතිය මෙල්ල කිරීමක් වෙනවා ඇති."අබ" කියන්නේ තුන් දොස් කිපෙන දෙයක්ලු නේද?වෙද මහත්තුරු අබ කන්ඩ එපා කියනවා.
චූටිකුකූ මොළෙකට නම් ඕක කොහොමත් හතරබීරි කතාවක් තමා බං.රතු මිරිස් හොද නැති කතාවට අපිත් එකගයි බන්... ඒත් මේ ඉදිරියේ රාල කියන්නේ රතුමිරිස් කෑවම බඩේ ගිනියම වැඩිවෙලා කුසගින්න තීව්ර වෙන්නේ නැතිව ගිහින් ඒකෙන් සිංහලයෝ වැඩබැරි ජාතියක් වෙලා කියලනේ... ඒකනේ මේ හතරබීරි කතාව...
ඔයිට වඩා මොළේ ලොකු කරගනින්. 