ඉ.රාළගේ රතුමිරිස් උද්ගෝශනය සාර්ථකයි

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඉ.රාළගේ රතුමිරිස් උද්ගෝශනය සාර්ථකයි

    ඉන්දියානු මිරිස්‌වලට උග්‍ර විෂ සහිත
    මොනක්‍රොටපොස්‌ යොදලා
    ගෙවත්තේ මිරිස්‌ ටික හදා ගන්න

    උතුරු මැද නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ බ. ප. ස. වි. පතිරණ

    එප්පාවල- රත්න බී. ඒකනායක

    දේශීය හා පරිභෝජනය සඳහා නිතිපතා විශාල වියළි මිරිස්‌ ප්‍රමාණයක්‌ ඉන්දියාවෙන් ආනයනය කරනවා. මේ වියළි මිරිස්‌ පර්යේෂණවලට යොමු කිරීමේදී ඒවා වගාවේදී අධික විෂ සහිත කෘමිනාශකයක්‌ වූ මොනක්‍රොටපොස්‌ යොදා ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම උග්‍ර විෂ සහිත කෘමිනාශකය ලංකාවේ භාවිතා කිරීම පවා තහනම් කරලා.

    නමුත් රටේ පරිභෝජනයට යොදා ගන්නේ මොනක්‍රොටපොස්‌ මිශ්‍ර ඉන්දියානු මිරිස්‌. මෙයට ඇති හොඳම විසඳුම තමන්ගේ ගෙදර භාවිතයට වුවමනා මිරිස්‌ ටික ගෙවත්තේ වවා ගැනීමයි. උතුරුමැද පළාත් නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ (ව්‍යාප්ති) බ. ප. ස. වි. පතිරණ මහතා අනුරාධපුර දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී අනාවරණය කරනු ලැබීය.

    දේශීය වශයෙන් කෘෂි රසායන භාවිතය අවම කළාට වැඩක්‌ නෑ. ආනයනික මිරිස්‌ වැනි ආහාර බෝග- ඒ රටවල වගා කිරීමේදී විෂ අධික කෘෂි රසායන යොදලා. ඒවා මේ රටට ආනයනය කළාම අපි නැවත අපේ ආහාර වේලට කෘමිනාශක මුහුකර ගන්නවා. ආනයනික ආහාර බෝග ලස්‌සනට තිබිය යුතු නිසා ඔවුන් මේ විදියට කෘමිනාශක යොදනවා විය හැකියි. මේ උගුලෙන් ගැලවෙන්න නම් අප කළ යුතු එකම දෙය වන්නේ අපේ කෑමට වුමවනා මිරිස්‌ ටික අපේ අතින්ම හදා ගැනීමයි. මේ කන්නයේදී පළාත පුරාම මිරිස්‌ වගාව නැවත ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. අපේ ආහාර බෝගවලට වස විෂ ඇතුළු වීම වළක්‌වා ගැනීමට නම් අප කළ යුතු හොඳම දෙය වන්නේ අපේ ආහාර වේලට වුවමනා දේ ගෙවත්තේ වගා කර ගැනීමයි. නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    dry-red-chilli-250x250.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඌ කියන්නේ රතු මිරිස්වලට බෙහෙත් ගහන හින්දා හොද නෑ කියලා නෙවෙයි රතුමිරිස් කොහොමත් ඇගට හොද නෑ කියලා මේ දෙක වෙනස්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ ඇත්ත, ඉදිරියේ රාල කියන දේත් ඇත්ත. (උගේ මතය හරි කියල මුලින් ම කිව්ව කෙනෙක් මේකේ මම)
    නමුත්,
    ඕනෑම මතයක් වැහැරිය යුතු ක්‍රමයක් තියනව නේ...
    ඉදිරියේ ලොක්ක අන්න ඒක දන්නේ නෑ.....
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඌ කියන්නේ රතු මිරිස්වලට බෙහෙත් ගහන හින්දා හොද නෑ කියලා නෙවෙයි රතුමිරිස් කොහොමත් ඇගට හොද නෑ කියලා මේ දෙක වෙනස්.

    A=B
    B=C
    .'. A=C

    :(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වැඩේ ඇත්ත, ඉදිරියේ රාල කියන දේත් ඇත්ත. (උගේ මතය හරි කියල මුලින් ම කිව්ව කෙනෙක් මේකේ මම)
    නමුත්,
    ඕනෑම මතයක් වැහැරිය යුතු ක්‍රමයක් තියනව නේ...
    ඉදිරියේ ලොක්ක අන්න ඒක දන්නේ නෑ.....

    ඔව් ඌ මේකේ පිස්සු නටන විදිහට රතු මිරිස් හොඳ නෑ නෙමේ මූට පිස්සු කියල හිතෙන්නේ
     
    නෑ දැනගෙන තමා කළේ. ඒ නිසා තමා මෙහෙම හරි මතක හිටල තියෙන්නේ. ලොකු හෑල්ලක් ඔය ගැන ලිව්වා නම් අද එකෙක්ට ඕක මතක නෑ.
     
    ඔව් ඌ මේකේ පිස්සු නටන විදිහට රතු මිරිස් හොඳ නෑ නෙමේ මූට පිස්සු කියල හිතෙන්නේ
    මම ශාස්ත්‍රීය විදියට ලිව්වා නම් ඔය සීන් එක , මේකෙ ඉන්න පිස්සන්ට මතක හිටින්නෙ නෑ. ඒ නිසා පිස්සන්ට කියන්න ඕනා පිස්සු විදියටම තමා. :yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එ‍තකොට ලංකාවේ වවන රතුමිරිස් කෑවට අවුලක් නැතුව ඇති ගෙවල් වල හදාගෙන කන්න කියන්නේ.

    ඉස්සරත් මිනිස්සු රතු මිරිස් කෑවා බන්.ඔය ලඟදි ඉඳලා තමා අමුතු බඩේ දැවිලි සීන් එකක් එන්ඩ ගත්තේ.
    මට හිතෙන විදිහ මම දන්නේ නෑ සමහර විට මම වැරදි වෙන්ඩ පුලුවන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉදිරියේ රාළ;20971517 said:
    මම ශාස්ත්‍රීය විදියට ලිව්වා නම් ඔය සීන් එක , මේකෙ ඉන්න පිස්සන්ට මතක හිටින්නෙ නෑ. ඒ නිසා පිස්සන්ට කියන්න ඕනා පිස්සු විදියටම තමා. :yes:
    අර කෑවම හිනායන ගුලි හදන්නෙ කොහොමද කියපන්කො
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20971517 said:
    මම ශාස්ත්‍රීය විදියට ලිව්වා නම් ඔය සීන් එක , මේකෙ ඉන්න පිස්සන්ට මතක හිටින්නෙ නෑ. ඒ නිසා පිස්සන්ට කියන්න ඕනා පිස්සු විදියටම තමා. :yes:

    දැන් ගෙවත්තේ හදන රතු මිරිස් කෑවට අවුලක් නැද්ද බන්:confused:
     
    ඉස්සරත් මිනිස්සු රතු මිරිස් කෑවා බන්.ඔය ලඟදි ඉඳලා තමා අමුතු බඩේ දැවිලි සීන් එකක් එන්ඩ ගත්තේ.
    මට හිතෙන විදිහ මම දන්නේ නෑ සමහර විට මම වැරදි වෙන්ඩ පුලුවන්.
    ලංකාවේ දෙශගුණේ හැටියට රතු මිරිස් හෝ සැරට කෑම ගැලපෙන්නෙම නෑ. ඒකයි සිංහලයො මක් කොරලවත් පරද්දන්න බැරි වෙන කල් කිරටයි පැණි රහටයි කෑම උයල කාල තියෙන්නේ. එතකොට බඩේ ගිණියම නගින්නෙ නෑ. ඒකෙන් ඇඟේ ප්‍රතිශක්තියයි, stamina එකයි එන්න එන්න වැඩි වෙනවා. බඩේ ගීණියමෙන් වෙන්නෙ ඒකෙ අනික් පැත්ත. ඕක නිසා තමා සුද්දා අපිට පුරුදු කෙරුවෙ සැරට කන්න. සිංගප්පූරුවෙ උන්ට එහෙම කළෙ නෑ. ඉතුරු ටික හිතාගන්න පුළුවන් නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඉන්දියානු මිරිස්‌වලට උග්‍ර විෂ සහිත
    මොනක්‍රොටපොස්‌ යොදලා
    ගෙවත්තේ මිරිස්‌ ටික හදා ගන්න

    උතුරු මැද නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ බ. ප. ස. වි. පතිරණ

    එප්පාවල- රත්න බී. ඒකනායක

    දේශීය හා පරිභෝජනය සඳහා නිතිපතා විශාල වියළි මිරිස්‌ ප්‍රමාණයක්‌ ඉන්දියාවෙන් ආනයනය කරනවා. මේ වියළි මිරිස්‌ පර්යේෂණවලට යොමු කිරීමේදී ඒවා වගාවේදී අධික විෂ සහිත කෘමිනාශකයක්‌ වූ මොනක්‍රොටපොස්‌ යොදා ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම උග්‍ර විෂ සහිත කෘමිනාශකය ලංකාවේ භාවිතා කිරීම පවා තහනම් කරලා.

    නමුත් රටේ පරිභෝජනයට යොදා ගන්නේ මොනක්‍රොටපොස්‌ මිශ්‍ර ඉන්දියානු මිරිස්‌. මෙයට ඇති හොඳම විසඳුම තමන්ගේ ගෙදර භාවිතයට වුවමනා මිරිස්‌ ටික ගෙවත්තේ වවා ගැනීමයි. උතුරුමැද පළාත් නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ (ව්‍යාප්ති) බ. ප. ස. වි. පතිරණ මහතා අනුරාධපුර දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී අනාවරණය කරනු ලැබීය.

    දේශීය වශයෙන් කෘෂි රසායන භාවිතය අවම කළාට වැඩක්‌ නෑ. ආනයනික මිරිස්‌ වැනි ආහාර බෝග- ඒ රටවල වගා කිරීමේදී විෂ අධික කෘෂි රසායන යොදලා. ඒවා මේ රටට ආනයනය කළාම අපි නැවත අපේ ආහාර වේලට කෘමිනාශක මුහුකර ගන්නවා. ආනයනික ආහාර බෝග ලස්‌සනට තිබිය යුතු නිසා ඔවුන් මේ විදියට කෘමිනාශක යොදනවා විය හැකියි. මේ උගුලෙන් ගැලවෙන්න නම් අප කළ යුතු එකම දෙය වන්නේ අපේ කෑමට වුමවනා මිරිස්‌ ටික අපේ අතින්ම හදා ගැනීමයි. මේ කන්නයේදී පළාත පුරාම මිරිස්‌ වගාව නැවත ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා. අපේ ආහාර බෝගවලට වස විෂ ඇතුළු වීම වළක්‌වා ගැනීමට නම් අප කළ යුතු හොඳම දෙය වන්නේ අපේ ආහාර වේලට වුවමනා දේ ගෙවත්තේ වගා කර ගැනීමයි. නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    බ. ප. ස. වි. පතිරණ = රාල :lol::lol:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    වැඩේ ඇත්ත, ඉදිරියේ රාල කියන දේත් ඇත්ත. (උගේ මතය හරි කියල මුලින් ම කිව්ව කෙනෙක් මේකේ මම)
    නමුත්,
    ඕනෑම මතයක් වැහැරිය යුතු ක්‍රමයක් තියනව නේ...
    ඉදිරියේ ලොක්ක අන්න ඒක දන්නේ නෑ....
    .

    :lol: