ඊබේ පොඩි දෙයක්
ඊබේ පොඩි දෙයක් දැනගන්න ඕනේ. මම ඊ්බේ එකෙන් බඩු ගන්න කෙනෙක්. හැබැයි බිඩ් තියල මීට කලින් බඩු අරන් නැහැ. මම දැන් බිඩ් එකකට තිබ්බා. හැබැයි ඒක අව්ට්බිඩ් වෙලා. එතකොට මම බිඩ් තියපු සල්ලි ආපහු ගන්නේ කොහොමද ? මම පාවිච්චි කරන්නේ HNB International Debit card එකක්.
තව මම සෙලර් කෙනෙක් විදිහට බිඩ් තියල බඩු වික්කොත් මම බලාපොරොත්තු වුණ මිළ ලැබුනේ නැත්තම් (කුණුකොල්ලෙට ගියොත්) එ් බිඩ් එක කැන්සල් කරන්න පුළුවන්ද ?
මට පොඩ්ඩක් විස්තරාත්මකව කියල දෙන්න.බෝම වටිනවා... රෙප් දෙන්නම්