ඊබේ සෙල් කරන අය

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඊබේ එකෙන් අපි ස්පයිසස් මොනවා හරි විකුණනවා නම් කොහොමද කරන්නෙ?

    ඒව එක්ස්පෝට් කරන්න පාවිච්ච් කරන තැපැල් සේවය මොකක්ද? කොහොමද ඒකෙ නීති රීති?

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama

    ස්පයිස් යවනවානම් මාරම පරිස්සමින්. මට ෂිපින් කිහිපයක්ම කෙල වුනා.

    වෙන්නේ මෙහෙමයි, ඇට තියන ස්පයිසස් යවන්න ගන්න එපා. උදා අබඇට එනසාල් කොත්තමල්ලි කරාබුනැටි හා කැලිමිරිස් වලටත් කේස්වෙනවා .

    ඒ ඒ රටවල කස්ටම් වලින් අල්ලනවා මේවා සිඩ්ස් කියලා. සැම විටම නැ නමුත් අල්ලන වෙලාවල් තියනවා. ශාක නිරෝධායන නිති වලට යටත් නැ කියලා අල්ලලා රිටන් කරනවා.

    ඒ වගේම එක පාරක් slpost වල වැඩකරන එකෙක් පැක්කරපු එක චෙක්කරන්න ගිහින් ඌ අතින් අබ පැකට් එකක් කැඩුනා. සෙලෝටෙප් පාරක් ගහලා ආයිත් ඒයාම පැක් කලා. පස්සේ බඩුව ගියාම ඒ රටේ කස්ටම් එකෙන් රිටන් කලා, හේතුව ඩික්ලෙයා කරපුවාට පිටින් අදාල අසුරනයේ බිජ තිබිම කියලා. ඒනිසා පැකින් වලදිමාර පරිස්මින්.

    ග්‍රවුන්ඩ්ම කරපුවා ප්‍රශ්න නැ

    මාත් යැව්වේ sl post හරහා තමා
     
    මෙහෙ විකුණනවට වඩා ලාභ ද මචන්?

    බරට ගහන ටැක්ස් එක කීයක් වගේ ද?

    උබ පාවිච්චි කරේ පේපෑල් ද? අතට සල්ලි ගන්න එක තමයි ඊළග ඔළුව නරක් වෙන ප්‍රශ්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මෙහෙ විකුණනවට වඩා ලාභ ද මචන්?
    උබේ ගැනුම්කරුවන් ගන්නවානම් එච්චරනේ. ලාබේ තියාගෙන විකුනපන්.

    බරට ගහන ටැක්ස් එක කීයක් වගේ ද?
    ටැක්ස් එකක් නැ. උබ යවන බාන්ඩයේ බරට අදාල තැපැල් ගාස්තුව තමා. නමුත් ඉතින් රටින් රටට ගනන්. මේ වෙලාවේනම් කොවිඩ් නිසා slpost හැමතැනටම බඩු යවන්නැ. සිමිත රටවල් ගානකට විතරයි. කොහොමත් 2500+ ශිපින් 1kg

    උබ පාවිච්චි කරේ පේපෑල් ද? අතට සල්ලි ගන්න එක තමයි ඊළග ඔළුව නරක් වෙන ප්‍රශ්නෙ

    ඉක්මනට හම්බකරන්න බැ. මැනේ්ජ්මන්ට් හදාගන්නඕනි. මේක රෝලක් යන්නේ. අතට සල්ලි එනකං රෝල ගහගන්න මුලින්ම සල්ලි තියෙන්න ඔනා..ඊටපස්සේ ඉතින් ඩිපෝසිට්වෙනකොට අවුලක්නැනේ. හැබැයි මැනේජ්මන්ට් අංක 1.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබේ ගැනුම්කරුවන් ගන්නවානම් එච්චරනේ. ලාබේ තියාගෙන විකුනපන්.

    ටැක්ස් එකක් නැ. උබ යවන බාන්ඩයේ බරට අදාල තැපැල් ගාස්තුව තමා. නමුත් ඉතින් රටින් රටට ගනන්. මේ වෙලාවේනම් කොවිඩ් නිසා slpost හැමතැනටම බඩු යවන්නැ. සිමිත රටවල් ගානකට විතරයි. කොහොමත් 2500+ ශිපින් 1kg

    ඉක්මනට හම්බකරන්න බැ. මැනේ්ජ්මන්ට් හදාගන්නඕනි. මේක රෝලක් යන්නේ. අතට සල්ලි එනකං රෝල ගහගන්න මුලින්ම සල්ලි තියෙන්න ඔනා..ඊටපස්සේ ඉතින් ඩිපෝසිට්වෙනකොට අවුලක්නැනේ. හැබැයි මැනේජ්මන්ට් අංක 1
    අපේ ගෙදර තියෙනව ගම්මිරිස්.

    2900 ක් වගේ නෙ මචන් කිලෝ එකට වැඩේ අලාභයි වගෙ