ඊමේල් එකට unsubscribe link එකක් දාන්නේ කොහොමද

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    Capture5555.JPG

    අපි යවන ඊ මේල් වලට කැමති නැති අයට මේ වගේ unsubscribe බටන් එකක් ක්ලික් කරලා ඉදියේදී මේල් ලැබෙන එක වලක්වාගන්න ක්‍රමයක් හදා ගන්නේ කොහොමද
     
    • Like
    Reactions: pcud

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය mail වෙබ් ඇප් වලින් generate කරල එවන ඒව.
    ඔන්නම් email body එකේ unsubsribe කියල ටයිප් කලා iD එක එක්ක unsubscribe pageෙකට link දැම්ම
     
    • Like
    Reactions: kinkon

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    ඔය mail වෙබ් ඇප් වලින් generate කරල එවන ඒව.
    ඔන්නම් email body එකේ unsubsribe කියල ටයිප් කලා iD එක එක්ක unsubscribe pageෙකට link දැම්ම
    meka use karanna puluone hoda web app ekak kiyanna puluoneda
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඔය mail වෙබ් ඇප් වලින් generate කරල එවන ඒව.
    ඔන්නම් email body එකේ unsubsribe කියල ටයිප් කලා iD එක එක්ක unsubscribe pageෙකට link දැම්ම
    ehema link evanne na ban. ehema demmoth uba site ekata redirect venava na. ehema karanna puluwan eheth ehema karanne na
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ehema link evanne na ban. ehema demmoth uba site ekata redirect venava na. ehema karanna puluwan eheth ehema karanne na
    unsubcribe link වලින් උන් කරන්නෙ උන්ගෙ unsubcription form එකට ගෙන්නන් ආයෙ confirmation එකක් අරන් unsubscribe කරවන එකනෙ. සමහර සයිට් වලනම් unsubcribe කරවල resub කරන්න පෙන්නනව. site එකට කොහොමත් redirect වෙනවනෙ. mail body එකේ ඉඳ්දිම unsubcribe කරවනව කියලද කියන්නෙ. එහෙම කලොත් response එකක් පෙන්නන්නෙ කොහොමද user ට.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    unsubcribe link වලින් උන් කරන්නෙ උන්ගෙ unsubcription form එකට ගෙන්නන් ආයෙ confirmation එකක් අරන් unsubscribe කරවන එකනෙ. සමහර සයිට් වලනම් unsubcribe කරවල resub කරන්න පෙන්නනව. site එකට කොහොමත් redirect වෙනවනෙ. mail body එකේ ඉඳ්දිම unsubcribe කරවනව කියලද කියන්නෙ
    redirect karala thama karanna baluwe
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    unsubcribe link වලින් උන් කරන්නෙ උන්ගෙ unsubcription form එකට ගෙන්නන් ආයෙ confirmation එකක් අරන් unsubscribe කරවන එකනෙ. සමහර සයිට් වලනම් unsubcribe කරවල resub කරන්න පෙන්නනව. site එකට කොහොමත් redirect වෙනවනෙ. mail body එකේ ඉඳ්දිම unsubcribe කරවනව කියලද කියන්නෙ. එහෙම කලොත් response එකක් පෙන්නන්නෙ කොහොමද user ට.
    mu dala thiyenna old method ekak den body eka nemai unsub eka danne. mail address eka gavin.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    redirect karala thama karanna baluwe

    පුංචි email list එක තියෙන database එකක් ගහල. සයිට් කෑල්ලක් ගහල මෙහෙම කරන්න පුලුවන්. මේල් ලබන කෙනාගෙ ID එකක් ලින්ක් එකට දානව. iD change කරන්න නිතර අමාරු නම් email form එකක් හදාගන්න තියෙන්නෙ.
    1661532612169.png
     
    • Like
    Reactions: kinkon and kingxp