ඊයා ඒකවත් බැහැ.😬

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Sure මෙයා අර රූපවාහිනියට දේශපාලන බලයෙන් පත්වුණු journalist කෙනෙක් ද දන්නෑ...
     

    Attachments

    • Screenshot_20230423-131418.png
      Screenshot_20230423-131418.png
      510.3 KB · Views: 198

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එයා මගේ ඉස්කෝලේ අයියා කෙනෙක්. එයාගේ දැනුම ගැන නම් ලොකු අවබෝධයක් නෑ මට. හැබැයි ගොඩක් දක්ෂ කථිකයෙක් ඉස්කෝලේ කාලේ ඉදන්. ඒක නිසා මාධ්‍යවේදියෙක් වෙන්න ඇති.