ඊයා ඕයි අතේ මාට්ටු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,898
    40,018
    113
    Homagama
    මෙහෙම උනුත් ඉන්නවා පුක්ගාය වැඩිවුනු.
    FB_IMG_1608045565223.jpg

    FB_IMG_1608045567160.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    බටහිර විද්‍යාවෙන් හොයා ගත්ත වෑක්සීන් නෑත්නම් අදටත් ගොඩක් අය මෑරෙනවා, පෝලියෝ වගේ ඒවායින් දුක් විදිනවා.. සින්හල බෙහෙත් හරි යන තෑන් තියෙනවා. සමහර විට බටහිර වෙදකමින් ගොඩ දාන්න බෑරි ඒවා ගොඩ දාන සින්හල වෙද්දු ඉන්නවා.. ඒ හින්දා ඒ ඒ තෑන් වලට හරි එක පාවිච්චි කරන එක තමා හොද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,051
    101,764
    113
    ඔය උත්තල හිතල නෙවෙයි ශෙයාර් කරන්නෙ ගොඩක් වෙලාවට. උන්ට මේ තප්පරේ අහන එකට විරුද්ධ දෙයක් ඊළග තප්පරේ ඇහුවොත් ඒකත් හරි.

    බටහිර විද්‍යාවෙන් හොයා ගත්ත වෑක්සීන් නෑත්නම් අදටත් ගොඩක් අය මෑරෙනවා, පෝලියෝ වගේ ඒවායින් දුක් විදිනවා.. සින්හල බෙහෙත් හරි යන තෑන් තියෙනවා. සමහර විට බටහිර වෙදකමින් ගොඩ දාන්න බෑරි ඒවා ගොඩ දාන සින්හල වෙද්දු ඉන්නවා.. ඒ හින්දා ඒ ඒ තෑන් වලට හරි එක පාවිච්චි කරන එක තමා හොද
    අනිවා එකම වැඩේ කරාට ඇණ වර්ගම කීයක් තියෙනවද ඒ ඒ තැන් වලට