බටහිර විද්‍යාවෙන් හොයා ගත්ත වෑක්සීන් නෑත්නම් අදටත් ගොඩක් අය මෑරෙනවා, පෝලියෝ වගේ ඒවායින් දුක් විදිනවා.. සින්හල බෙහෙත් හරි යන තෑන් තියෙනවා. සමහර විට බටහිර වෙදකමින් ගොඩ දාන්න බෑරි ඒවා ගොඩ දාන සින්හල වෙද්දු ඉන්නවා.. ඒ හින්දා ඒ ඒ තෑන් වලට හරි එක පාවිච්චි කරන එක තමා හොද