බහුතරේ ඕකට දුන්නේ යුඇන්පී කාරයෝ බන්. 62 ලක්ෂයක් පොඩි පක්ෂ චන්ද තියනවද බන්. එහෙනම් ඔය පකාට ස්වාදීන කණ්ඩායමකින් ඉල්ලලා දිනන්න තිබ්බනේ යුංපිය වෙනම ඉල්ලලා. ජනාදිපතිවරණේ උත චන්දෙ දුන්නේ නැ ශ්‍රී ලංකා උන්. මහින්දගේ චන්ද පදනම එදා තිබ්බටත් වැඩියි අද.. සිරාට මොකෙක්වත් නැ නිල්පාටින්.. එකෙන්ම පේනවා ඔය පොන්නයා බලේට ගෙනාපු 62ලක්ෂයක් (ඉරෝසන් කියන එක ඇත්ත, හැට් ඔෆ් ටු යු ඉරෝ ඉන් දිස් කෙස් ) පොන්ස්ලා යුඇන්පී එකේ බහුතරය.
වැඩි දෙනෙක් යූඇන්පී තමා බං..ඒත් බහුතර මතයක් යූඇන්පී එකේ නෑ මේ රටේ...ඒකයි මම කියන්නේ





