ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දැම්මෙත් නෑ...අන්න ගෙදර තියෙනවා කොළේ..දේශපාලය නම් දැන් තිත්ත වෙලා..
    ඕක්කොම එකතු වෙලා රට කනවා..
    දැන් මේ පත් වෙන එවුන් නඩත්තු කරන්න..:sorry:
    උන් එක එකා ගසා කානවා බලන්න..:sorry:
    අපිට සිද්ධ වේවි...:yes:

    :growl::(:(:(
    2020 th mekamane kiyala Gu N P untika puluwan uparimen huragena kai me 2 years. MC eka pohottuwane kiyala developmental projects walata money pass nokara idivi. Kelawenne apitamai.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Mama eye chande daanna giye ne. Ape area eke Pohottuwen illanne kamba horek. :angry: thibba kalamirimata giye ne.

    2020 Gota illuwoth udee paandara gihin vote eka daanawa. Lankawe unwa hama gahala hari rata hadanawanam hadanna puluwan uta vitharai.

    දොස්තර මහත්තයා ඔය වැදගත් කතාවක් කිව්වමද කොහෙද :rolleyes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    27858143_2041168299431921_9175585694596163255_n.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරා, යුඇන්පියට ගහලා එකත් කාලා, මහින්දටත් කෙලලා රජ වෙන්න බැලුවේ.. ඔය පොන්නයා බලේට ගෙනාවේ යුඇන්පී කියලා ඒ පොන්නයට අමතකයි.. තමන් හිටපු පක්ෂෙට පයින් ගහපු සොන්නයාට දැන් රෙවිලා ඇති.

    :D

    Thama danne nathuwa athi, patthare enna epai.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිනිස්සු ආයේ නම් මහින්ද හෝ ඒ පවුලේ එකෙක් ගංජා මලෙන් ඉල්ලුවත් දෙනවා බන්. මොකද මහින්ද හොරෙක් නෙමෙයි කියලා ඔප්පු කළා අවුරුදු 3න් මේ පොන්නොයෝ දෙන්නා. ආපු ගමන් බැංකුවට කෙලලා යුඇන්පී කෙලොගත්තා. එක මාකට් කරන්න ගිහින් සිරා කෙලෝ ගත්තා. සිරා බන්කුහොරු අල්ලන්න ගිහින් නැති වෙන්න අනාගත්තා.. .

    :D

    Ganja malen illuwoth nam moka illuwath dinanawa :)
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කෝ බං නැහැනේ. මුං ඒක දෙන්නත් බයයි. :D
    එක ගැනියෙක් අයිටිඅන් එකේ කියනවා දෙක එකතු උනාම වැඩි ආන්ඩුවලු. මොන දෙකද දන්නේ නැ..
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එක ගැනියෙක් අයිටිඅන් එකේ කියනවා දෙක එකතු උනාම වැඩි ආන්ඩුවලු. මොන දෙකද දන්නේ නැ..

    ඒ උට්ටිට ගණන් බැරිද,5+1=34ද:baffled: