පොලොන්නරුව දෙකතුනක්ම දිනලා මනුස්සයගම්වල උන් දෙන්නේ නැ බන්,.ගම්වල කියලා සිරා දිනලා තියෙන්නේ පොළොන්නරුවේ විතරයි. එහෙ පොහොත්තුව තුන
ඒක ඉතින් අවුලක් නෑ ගමේ මනුස්සයට නොදී කොහොමද. අඩුගානේ මයිත්රිට කියන්න පුළුවන් මම මගේ ගම දිනුවා කෝ උඹල තමා කෑවේ කියල අනික් නිදහස් පක්ෂේ උන්ට සම්පුර්ණ ශ්රී ලංකා උන් පාට පක්ෂ හලලා පොහොට්ටුවට ගහලා.පොලොන්නරුව දෙකතුනක්ම දිනලා මනුස්සයඒක ඉතින් අවුලක් නෑ ගමේ මනුස්සයට නොදී කොහොමද. අඩුගානේ මයිත්රිට කියන්න පුළුවන් මම මගේ ගම දිනුවා කෝ උඹල තමා කෑවේ කියල අනික් නිදහස් පක්ෂේ උන්ට
සම්පුර්ණ ශ්රී ලංකා උන් පාට පක්ෂ හලලා පොහොට්ටුවට ගහලා.

පඬුවස්නුවර ප්රබලයා තමා දයාසිරි පොහොට්ටුවෙන් කවුරුත් ලොකු කකුලක් නෑ නේද එහෙ. මනුස්සය මහින්ද ගාවට ආවට පස්සේ තිබ්බ චන්දෙ පඬුවස්නුවර සීයට හැත්තෑ හරි අසු ගානකින් බුලත් කොලේ දින්නේ. ඒකයි මම බැලුවේ වෙනසක් වෙයිද කියල කොහෙද නෑ හෝදගෙන ගිහින්Dayasiri Jayasekara SLFP wunaata illapu prabahalayan Pohottuwen illuwe machan
![]()
![]()
පඬුවස්නුවර ප්රබලයා තමා දයාසිරි පොහොට්ටුවෙන් කවුරුත් ලොකු කකුලක් නෑ නේද එහෙ. මනුස්සය මහින්ද ගාවට ආවට පස්සේ තිබ්බ චන්දෙ පඬුවස්නුවර සීයට හැත්තෑ හරි අසු ගානකින් බුලත් කොලේ දින්නේ. ඒකයි මම බැලුවේ වෙනසක් වෙයිද කියල කොහෙද නෑ හෝදගෙන ගිහින්
Prabalayan kiuwe machan illapu pradeshiya members la 


ඔව් ප්රාදේශීය කට්ටිය හොඳ ඇති එහෙනංPrabalayan kiuwe machan illapu pradeshiya members la
Hitapu pradheshiya members la janapriyai.. eyala Pohottuwen thamai illuwe![]()
Dayasiri maha mathiwaranaye dinanawaa.. Local Council baha![]()
පොල් බැයක් කරපු හරියක්..ජාතිකවාදය?![]()

menna 2015 deepu un dennek. thakkali genella![]()
මාත් දුන්නා
දුකක් නැ පසුතවෙන්නෙත් නෑ
ඒ එක්කම පාර්ලිමන්ට් මතිවරනේදී මහින්දට අයි ගැහුවා
අඩුපාඩු හදන් ගොඩ යන්න කියල
එතෙන්දි සිරා බලු වැඩේ කරා
එකටනම් මල

gampaha godane![]()
ඇත්තටම කිරිබත් හදන්න ඕන. අවුරුදු තුනකින් එපා වෙච්ච එකම ආණ්ඩුව. මෛත්රීපාල ජනාධිපති වුණේ ඌට ආතල් ගන්න විතරයි. රටට වැඩක් කැන්නෙ නැහැ. කුහකයා රටේ ලක්ෂ ගණනකගෙ අනාගතය එක්ක සෙල්ලම් කරේ/කරන්නෙ. 
ඔව් බන් පොට්ටුව ට ගිහින් තියෙන්නේ
ගොන්ජල චතුරලගේ සෙට් එක විසිවෙන්වම් හොඳයි
