ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඊයා, සිරිසේන ඔයා.. මිට, මැතිනි

Screenshot2018211Loc.png

f98Screenshot2018211Loc.png
 
Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :yes:සිරාට ඇපත් නැහැ.UNP චන්ද කොහොමත් රනිලටනේ.ලාල්කාන්ත කිව්වා හැබැයි ඕක වෙයි කියලා.සිරා නිසා බුලත් කොලේ කුඩු..මදැයි ආප්ප කාලා පැන්නා:sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes:සිරාට ඇපත් නැහැ.UNP චන්ද කොහොමත් රනිලටනේ.ලාල්කාන්ත කිව්වා හැබැයි ඕක වෙයි කියලා.සිරා නිසා බුලත් කොලේ කුඩු..මදැයි ආප්ප කාලා පැන්නා:sorry:
    සිරා, යුඇන්පියට ගහලා එකත් කාලා, මහින්දටත් කෙලලා රජ වෙන්න බැලුවේ.. ඔය පොන්නයා බලේට ගෙනාවේ යුඇන්පී කියලා ඒ පොන්නයට අමතකයි.. තමන් හිටපු පක්ෂෙට පයින් ගහපු සොන්නයාට දැන් රෙවිලා ඇති.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka

    සම්පුර්ණ මැතිවරණයම කලේ UNP එකට ගහල. UNP චන්ද කැඩුව. අන්තිමට මිනිහටත් නැහැ UNP එකටත් නැහැ පැත්තක හිටපු මහින්ද ගත්ත දිනුම
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරා, යුඇන්පියට ගහලා එකත් කාලා, මහින්දටත් කෙලලා රජ වෙන්න බැලුවේ.. ඔය පොන්නයා බලේට ගෙනාවේ යුඇන්පී කියලා ඒ පොන්නයට අමතකයි.. තමන් හිටපු පක්ෂෙට පයින් ගහපු සොන්නයාට දැන් රෙවිලා ඇති.

    කළගුණ දන්නේ නැති කාටත් වෙන්නේ ඕක තමා බන්.මිනිහෙක් උනහම ප්‍රතිපත්තියක් තියෙන්න ඕන.ජෙප්පොන්ටත් ඕකම තමයි උනේ.උන්ට නම් මුක්කු නොගහා ගොඩ යාමක් නැහැ මේ ආත්මෙදි.:yes::D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරා, යුඇන්පියට ගහලා එකත් කාලා, මහින්දටත් කෙලලා රජ වෙන්න බැලුවේ.. ඔය පොන්නයා බලේට ගෙනාවේ යුඇන්පී කියලා ඒ පොන්නයට අමතකයි.. තමන් හිටපු පක්ෂෙට පයින් ගහපු සොන්නයාට දැන් රෙවිලා ඇති.

    රෙද්ද තමයි.:angry:.සුළු ජාතික ඡන්ද වලින් උඩට ආවේ. නැත්තං ලස්සනට ජනාධිපතිවරණ දිනනවා..:yes:
    ගූඇන්පී ඡන්ද ඔච්චර තියේනවා නම් ඇයි මහා මැතිවරණය රනිල්ට දිනන්න බැරි වුනේ..:rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කළගුණ දන්නේ නැති කාටත් වෙන්නේ ඕක තමා බන්.මිනිහෙක් උනහම ප්‍රතිපත්තියක් තියෙන්න ඕන.ජෙප්පොන්ටත් ඕකම තමයි උනේ.උන්ට නම් මුක්කු නොගහා ගොඩ යාමක් නැහැ මේ ආත්මෙදි.:yes::D
    අනිවාර්යෙන්, ඒ අතින් මහින්ද ග්‍රේට් බන්. මිනිහාගේ වචනෙට මිනිස්සු චන්දෙ දුන්නා පොහොට්ටුවට.. මිනිහා පක්ෂේ ඇත ඇරියෙත් නැ. මිනිහා පෙන්නුවා ශ්‍රී ලංකා එකේ නියම නායකයා මිනිහා කියලා. දැන් රෙදි අදින එකෙක් නම් සිරා පක්ෂේ දීලා යන්න ඕනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අනිවාර්යෙන්, ඒ අතින් මහින්ද ග්‍රේට් බන්. මිනිහාගේ වචනෙට මිනිස්සු චන්දෙ දුන්නා පොහොට්ටුවට.. මිනිහා පක්ෂේ ඇත ඇරියෙත් නැ. මිනිහා පෙන්නුවා ශ්‍රී ලංකා එකේ නියම නායකයා මිනිහා කියලා. දැන් රෙදි අදින එකෙක් නම් සිරා පක්ෂේ දීලා යන්න ඕනා.

    යකාගෙ මිනිහෙක් තමයි මහින්ද නම් :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රෙද්ද තමයි.:angry:.සුළු ජාතික ඡන්ද වලින් උඩට ආවේ. නැත්තං ලස්සනට ජනාධිපතිවරණ දිනනවා..:yes:
    ගූඇන්පී ඡන්ද ඔච්චර තියේනවා නම් ඇයි මහා මැතිවරණය රනිල්ට දිනන්න බැරි වුනේ..:rofl::rofl:
    බහුතරේ ඕකට දුන්නේ යුඇන්පී කාරයෝ බන්. 62 ලක්ෂයක් පොඩි පක්ෂ චන්ද තියනවද බන්. එහෙනම් ඔය පකාට ස්වාදීන කණ්ඩායමකින් ඉල්ලලා දිනන්න තිබ්බනේ යුංපිය වෙනම ඉල්ලලා. ජනාදිපතිවරණේ උත චන්දෙ දුන්නේ නැ ශ්‍රී ලංකා උන්. මහින්දගේ චන්ද පදනම එදා තිබ්බටත් වැඩියි අද.. සිරාට මොකෙක්වත් නැ නිල්පාටින්.. එකෙන්ම පේනවා ඔය පොන්නයා බලේට ගෙනාපු 62ලක්ෂයක් (ඉරෝසන් කියන එක ඇත්ත, හැට් ඔෆ් ටු යු ඉරෝ ඉන් දිස් කෙස් ) පොන්ස්ලා යුඇන්පී එකේ බහුතරය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බයවෙන්න එපා.:baffled:.ජනාධිපතිවරනෙදි වගේ අන්තිම ටිකෙන් පොහොට්ටවු පරදිනවා.:P. හිත හදා ගෙන හිටු :rofl::rofl:
    ඒකනේ බන් බලන බලන එක මල් පොහොට්ටුව දිනුම් නෙ :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බහුතරේ ඕකට දුන්නේ යුඇන්පී කාරයෝ බන්. 62 ලක්ෂයක් පොඩි පක්ෂ චන්ද තියනවද බන්. එහෙනම් ඔය පකාට ස්වාදීන කණ්ඩායමකින් ඉල්ලලා දිනන්න තිබ්බනේ යුංපිය වෙනම ඉල්ලලා. ජනාදිපතිවරණේ උත චන්දෙ දුන්නේ නැ ශ්‍රී ලංකා උන්. මහින්දගේ චන්ද පදනම එදා තිබ්බටත් වැඩියි අද.. සිරාට මොකෙක්වත් නැ නිල්පාටින්.. එකෙන්ම පේනවා ඔය පොන්නයා බලේට ගෙනාපු 62ලක්ෂයක් (ඉරෝසන් කියන එක ඇත්ත, හැට් ඔෆ් ටු යු ඉරෝ ඉන් දිස් කෙස් ) පොන්ස්ලා යුඇන්පී එකේ බහුතරය.

    Mamath dunna oya ponnayata 2015 :angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    රෙද්ද තමයි.:angry:.සුළු ජාතික ඡන්ද වලින් උඩට ආවේ. නැත්තං ලස්සනට ජනාධිපතිවරණ දිනනවා..:yes:
    ගූඇන්පී ඡන්ද ඔච්චර තියේනවා නම් ඇයි මහා මැතිවරණය රනිල්ට දිනන්න බැරි වුනේ..:rofl::rofl:

    ලංකාවෙන් 45.66% සුළු ජාතික වෙන්න බැනේ බන්