ඊයා යකෝ උඹ 2009 එකෙක් නෙසමුගැනීමක් ගැන කියනව.. පටන් ගැන්මක් දන්නෙත් නෑ කියහන්කො...![]()

මම නම් දන්නෙ නැහැ කිව්වත් කමක් නැහැ

තෝ හෙණ පරණ එකෙක් නෙ

ඊයා යකෝ උඹ 2009 එකෙක් නෙසමුගැනීමක් ගැන කියනව.. පටන් ගැන්මක් දන්නෙත් නෑ කියහන්කො...![]()



ප.ලි.
සසල හද විල් තෙර පැරනි වැඩසටහන් සියල්ලම එළකිරි අද්මිනිස්ත්රාසිකාරතුමාන් හට බාර දීමට අනාගතයේ දී කටයුතු සම්පාදනය කොට ඇති අතර, ඒවායේ බාගත කර ගැනීමේ සබැදි සහ පැරණි සසල හද විල් තෙර වැඩසටහන් රේඩියෝවෙන් නැවත ප්රචාරය කිරීමේ කටයුතු එතුමන් විසින් සම්පාදනය කරනු ඇත.

ඒ කියන්නේ එළකිරි රේඩියෝ ගොඩක් සාමාජිකයන් අතරට ගිහින් නෑහැ කියලා
මම වුනත් එළකිරියේ ක්රියාකාරි වුනේ 2012 වගේ, ඒත් මම එළකිරි රේඩියෝ හා සම්බන්ධ වුනේ 2013 අවසානයේ, මම ඒ කාලේ රේඩියෝ වැඩසටහන් ගැන අහලා තිබුනට කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා දැනුමක් තිබුනේ නෑ. රොකට්90 මිත්රයා තමයි මම එළකිරි රේඩියෝ ඒකට පාර කියුවේ.
ඒදා ඉදන් අද දක්වා මම රේඩියෝ අහනවා. කිරියට ගොඩවෙන ගොඩක් දෙනා මේ රේඩියෝ ගැන දන්නේ නෑ කියලා මට හිතෙනවා 

වැඩසටහන නතර කිරිම ඇත්තෙන්ම කණගාටුවට කරුණක්ඒත් කිඹුලා ලොකු කැපකිරිමක් එක්ක මෙච්චර කල් ඔය වැඩසටහන පවත්වාගෙන ආපු එකම ගොඩක් වටිනවා. විල්තෙර ගුණාත්මක භාවය හා එහි රසවින්දනය ගැන ආයෙත් කියන්න දෙයක් නෑ
![]()


