ඊයෙ කෝච්චියේදි

Dec 30, 2011
109
4
0
පච පච පච පච:P
පච නෙවෙයි බං සිරා :P
බඩුවක් වෙන්න ඇති බං. උබ පොඩි ඉඟියක් කරානම් ඒකි උබට ගාණත් කියලම තමයි බහින්නේ!!! :lol::lol::lol:
අනේ නෑ බං ඒකි එහෙම පේන්නෙ නෑ නිකං ක්ලාස් යන කෑල්ලක් වගේ පේන්නෙ :rolleyes:

deken ekak kohomath ahaka balanna epai ban kawada hari. moko thopi denna marenakan muunata muuna balan innada ?
:lol::rofl: ඒක නම් සිරා ඒත් බං මට ප්‍රශ්නෙ ඒකි මාව චෙක් කරන්න එහෙම කරාද දන්නෙ නෑනෙ මොකද ඒකි මගෙ ගට් එක තියෙනවද කියල බැලුවද දන්නෙ නෑනෙ:rolleyes: ඒත් මට නම් එහෙම ඉන්න බැරි උනා බං :(

උබ කන්ඩ වගේද බැලුවේ නැතිනම් ප්‍රසන්න විදිහටද?
අපෝ නෑ බං නිකං අහක බලං ඉඳල එකපාරට බැලුව අයෙත් එහම බැලුව එහෙම එහෙම තමයි ඉතින් :P
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං ඊයෙ කෝච්චියේ ගෙදර එනකොට පවර් සෙට් එකේදී (මුනට මුණ පේන්ඩ ඉඳගන්ඩ තියෙන්නෙ) කෑල්ලක් සෙට් වුණා :P. සෙට් වුණා කිව්වට මං ඒකි දිහා විටින් විටින් බැලුව පස්සෙ ඒකිත් මං දිහා බල බල ආවෙ විටින් විට :rolleyes:. සීන් එක කියන්නෙ බං ඒකි එකපාරම මං දිහා දිගටම බලං හිටිය මාත් එවෙලාවේ ඒකි දිහා බැලුව දෙන්නට දෙන්න සෑහෙන වෙලාවක් බලං හිටියට මට එක කොන්ට්‍රෝල් කරගන්න බැරි උනා මට හිත ඇතුලෙ මොකද්දෝ එකක් වෙලා වගේ ගියා ඒත් එක්කම මං අහක බැලුව :sorry:. පස්සෙ ඒකි බැහැල යනකම්ම මං දිහා බැලුවෙ නෑ :confused: :baffled: :oo:. මචං මට දැනගන්ඩ ඕනෙ මං අහක බලපු එක බලපාන්ඩ ඇතිද ඒකි මාව ප්‍රතික්ෂේප කරන්න ? මං ගැන මොනව හිතන්ඩ ඇතිද ඒකි ? ලස්සන කෑල්ලක් බං ඒකි අපරාදෙ :( :love:

    owu kellek kollek ekineka balan iddi kolla iwatha baleema nisa kella ohuta akamathu wenawa. ekata manowidYathmaka padanamak thiyanawa. :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොච්යේ උබ යනකොට කෙල්ලට අම්බලන්ගොඩ රුකඩ වෙස්මුණු වගේ මතක් වෙන්න ඇති එකයි බලාගෙන ඉන්න ඇත්තේ.
     
    Dec 30, 2011
    109
    4
    0
    gonoo uba katha kara nam wada goda dana thiba
    කතා කරන්නෙ කොහොමද බං ඒකි අනික් පැත්තෙනෙ හිටියෙ (ෆේස් ටු ෆේස්) අනික සෙනගත් හිටිය නැත්නම් අනිව කතා කරනව :(

    ayith balapan.. katha karapan lagata gihin baya nathuwa..
    ආයෙ නම් හම්බෙන්නෙ නැතිවෙයි බං ඒකනෙ දුක :(

    ubata pissuda ban? ohoma eye contact onama kellek diha tikak wela balan hitiyoth hariyanawa.. eth ehema uba diha balan hitiya kiyala eki ubata kamathi kiyala kianna baha.. samahara welawata ehema kellek ekka katha kalata reply karannewath naha.. oka godak common deyakne :rolleyes:
    ඔව් ඔව් ඒක ඇත්ත :P
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    kenek kauru harige es diha thatpara 5ta wada balan inne sex asawakata nattan maranna oni nisa....twitter eke tbbe life hack kiyana eke :O