ඊයෙ ගෙනාපු උනුදු වඩේ

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඊයෙ ගෙනාපු උළුඳු වඩේ

    උළුඳු වඩේ දෙකක් තියනව :P ඊයෙ ගෙනාවෙ :cool: තාම මුකුත් වෙලා නම් නෑ ෆ්‍රෙෂ් පිට තියනව :yes: මේක කෑවොත් අවුල්ද ?
     
    Last edited:

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    උනුදු වඩේ දෙකක් තියනව :P ඊයෙ ගෙනාවෙ :cool: තාම මුකුත් වෙලා නම් නෑ ෆ්‍රෙෂ් පිට තියනව :yes: මේක කෑවොත් අවුල්ද ?

    what is උනුදු වඩේ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙන ගහල අකුලොලලම පල :growl:
    ටොප් එකේ මිරිස් කෑල්ලක් එහෙම ගෑවෙනකොට කොහොමද ආතල් එක.. :lol:

    what is උනුදු වඩේ?
    උළුඳු වඩේ බං.. මූ ඒකට කියන නම දන්නෑ..:lol:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ටොප් එකේ මිරිස් කෑල්ලක් එහෙම ගෑවෙනකොට කොහොමද ආතල් එක.. :lol:

    :dull::dull:
    උළුඳු වඩේ බං.. මූ ඒකට කියන නම දන්නෑ..:lol:
    :P:rofl:
    කඩේ සතියක් පරණ ඒවා ගෙදර ගෙනල්ලා දවසක් තියලා කන්න බෑ උඹලට , බොරු පඩ ශෝ
    කඩේ තියෙන්නෙ ජිවානුහරණය කරලනේ බන් රික්තයක් ඇතුලේ එහෙ තියෙන්නෙ :dull:
    Mehata henagahanawa.akulagagena yanne kohomada ban>??
    :rofl::P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කඩේ සතියක් පරණ ඒවා ගෙදර ගෙනල්ලා දවසක් තියලා කන්න බෑ උඹලට , බොරු පඩ ශෝ


    7nTnr.png