:( :( :rolleyes: :confused: මම 3 වෙනිදා උදේ කඩේක ඉන්නකොට කොල්ලෙක් ඇවිල්ලා "ගෝල්ලිප් 2ක් දෙන්ඩකො මුදලාලි "කියල රුපියල් 60ක් දුන්නා. මුදලාලි කියපි එකක්වත් නෑ මල්ලි තිවුන සේරම ඊයෙ රෑම ඉවර උනා ඊයෙ පොසොන් නෙ කියලා