ඊයෙ පොසොන් නෙ !!!

maxguy1

Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    :(
    :(
    :rolleyes:
    :confused:



    මම 3 වෙනිදා උදේ කඩේක ඉන්නකොට කොල්ලෙක් ඇවිල්ලා "ගෝල්ලිප් 2ක් දෙන්ඩකො මුදලාලි "කියල රුපියල් 60ක් දුන්නා.
    මුදලාලි කියපි එකක්වත් නෑ මල්ලි තිවුන සේරම ඊයෙ රෑම ඉවර උනා ඊයෙ පොසොන් නෙ කියලා
     
    Last edited: