ඊයෙ මම කෙල්ලත් එක්ක මරු පොට් එකකට ගියා..

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඊයෙ මම කෙල්ලත් එක්ක මරු පොට් එකකට ගියා..:lol::lol: උඹලගෙ වල් හිත.... රූම් එකකට නෙමෙයි ගියේ. මරු පාක් එකකට. යන්න සල්ලි ගන්නෙ නැහැ. නොමිලේ. කුරැල්ලො එකසිය ගානට ඉන්න කුරැළූ උයනක්. වෙන පොඩි පොඩි සත්තුත් ඉන්නවා. තියෙන්නෙ රාජගිරියෙන් කළපළුවාව පාරෙ ටික දුරක් යද්දි. නම ඉකෝ ප්රේන්ඩ් බර්ඩ්ස් පාක් Eco Friend Birds Park. මරු ලොකේෂන් එක. පට්ට ගාඩ්න් එක. පොටෝ ගන්න පට්ට ප්ලේස් එක. කෙල්ලත් එක්ක නිවී සැලසිල්ලෙ ගිහින් එන්න මරැ පොට් එක. සල්ලි දීල රූම් ගානේ පොර අල්ලන්නෙ නැතුව නොමිලේ ගිහින් හිත සන්තෝසෙන් එන්න කියාපු තැන. සතියෙ දවස් 7ම ඇරල. හැබැයි 4ට කලින් යන්න. 4ට සත්තු කූඩු වලට දානවා. මට කැමරාව අරන් යන්න බැරිවුනා පොටෝ ගන්න. අනිත් සැරේ ගිහින් පොටෝ අරන් දාන්නම්. ගිය කස්ටියත් ඉන්නවනම් පොටෝ තියෙනවනම් දාන්න.

    අනිත් අයටත් දැනගන්න බම්ප් එකක් හරි දාල යන්න...
    උඹලත් දන්න පට්ට ප්ලේස් තියෙනවනම් ඒවත් මෙතන දාන්න.

    මෙන්න විස්තර
    Eco Friendly Bird Park & Reception Hall
    166 Buthgamuwa Road, Rajagiriya
    Open: All content is public.


    උබ කෙල්ලත් එක්කද ගියෙ ?
    ඒකතමා ඒකි මට ඊයෙ Class කියල බොරුවක් කලේ.

    :growl::growl::growl::growl::growl::growl: