යමල්ලකො බං අපි බයික් රයිඩ් එකක් කට්ටිය එකතුවෙලා.. යන්න කම්මැලී තනියම.. TW එක ගෙදර වේලෙනවා..
online කරන්නත් පුලුවන්, වෙලාවකට කරුමයක් හැබැයි.
Date and location danma idanma plan kara nm leiYamu April wala
ඔව් බං අනිවා යංකො. ත්‍රෙඩ් එකක් දාල ගමු ප්ලෑන් කරන්න @Solo RiderYamu April wala
ඔව් ඔව්Date and location danma idanma plan kara nm lei![]()
කුමන පාක් එකෙ, දිවියො ලේසියෙන් දකීන්න පුලුවන් යාල/ විල්පත්තු වලට වඩා
ත්‍රෙඩ් එක වන උද්‍යාන ගැන. ඒවා ඇතුලේ බයික් රයිඩ් යන්න දෙන්නේ නෑ බන්. සත්තුන්ට නිදහසේ ඉන්න තියෙන්නෙත් එතන විතරයි. එතනත් එක එකා ඇවිත් ජෝගි නැටුවම සත්තු යන්නේ කොහේද??යමල්ලකො බං අපි බයික් රයිඩ් එකක් කට්ටිය එකතුවෙලා.. යන්න කම්මැලී තනියම.. TW එක ගෙදර වේලෙනවා..
Dawalata puluwan eth wasanawa thama ithin..april , may season eka hondai.. wilpattu puttlam side eken yanawa nam kiyanna.. mage safari jeep ekak thiyanawa.. . Yanawa nam kiyanna .. .මම හිතාගෙන හිටියෙ දිවියා දකින්න නම් හොඳම විල්පත්තුව කියලා.![]()
දැන් හාෆ් ඩේ සෆාරි එකක ගණන් කොහොමද මචන් ?? (එලකිරියට ස්පෙෂල් ඩිස්කවුන්ට් තියනවා නේද ??Dawalata puluwan eth wasanawa thama ithin..april , may season eka hondai.. wilpattu puttlam side eken yanawa nam kiyanna.. mage safari jeep ekak thiyanawa.. . Yanawa nam kiyanna .. .
Habai yanawa nam aduma 1 weddi wath kaleta athul wenna ona..... Hawasa out ekata eddi.. aye ithin para digema ali thama..
)12000, rahasa wachana kiyanna ona... Anatha kukulo, wahallu, meeek nah.... Umbalata 10% discount ekak dennam . Eeta wadiya denna thibba.. labbe diesel ganan ne. Mage thiyenne 4000cc land cruiser safari ekak .thel poddak pichchenawa wadi..දැන් හාෆ් ඩේ සෆාරි එකක ගණන් කොහොමද මචන් ?? (එලකිරියට ස්පෙෂල් ඩිස්කවුන්ට් තියනවා නේද ??)
Thalgasmankada bungalow eke innawalu..ඒ පැත්තෙ හොල්මං නැද්ද?
ත්‍රෙඩ් එක වන උද්‍යාන ගැන. ඒවා ඇතුලේ බයික් රයිඩ් යන්න දෙන්නේ නෑ බන්. සත්තුන්ට නිදහසේ ඉන්න තියෙන්නෙත් එතන විතරයි. එතනත් එක එකා ඇවිත් ජෝගි නැටුවම සත්තු යන්නේ කොහේද??![]()
ත්‍රෙඩ් එක වන උද්‍යාන ගැන. ඒවා ඇතුලේ බයික් රයිඩ් යන්න දෙන්නේ නෑ බන්. සත්තුන්ට නිදහසේ ඉන්න තියෙන්නෙත් එතන විතරයි. එතනත් එක එකා ඇවිත් ජෝගි නැටුවම සත්තු යන්නේ කොහේද??![]()