කොහෙවත් ගියෙ නැද්ද - කුමන / කිරිගල් ඇබේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කැම්පේන් බැල්ලිගෙ පුතාල හැමතැනම. අනේ මන්ද
    ඒව වැඩක් නෑ ( නැත්තෙත් නෑ )
    පොඩි හෑල්ලක් කියන්නයි යන්නෙ.

    මට ඔය බයික් පැදිල්ලට අමතරව තව පොඩි ඔබ්සෙසන් එකක් තියන්ව. ඒ තමයි soft offroading & wild life scenery
    ලාවට පොඩියට මේ සුන්දර ලන්කාවෙ ජාතික වන උද්‍යාන වල ඇවිදීම සහ ජාතික වන සන් රක්ශක දෙපාර්තමේන්තුවෙ බන්ගලා වල ලැගීම.

    පොඩියට දෙයක් කියන්න හිතුව ඒ ගැන, පරමාර්තය

    01. මුලින්ම යන්න ආස කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතන දේවල් ටිකක් පැවසීම
    02. හුදකලාව, ස්බාව දර්මයට, වන සතුන් ප්‍රිය කරන කෙනෙක්ට ඒක විදින්න තියන අවස්තාවක් ගෑන විස්තර කිරීම ( කෙටියෙන් )

    මොනවද ලන්කාවෙ තියන අපිට යන්න පුලුවන්,
    අම්බානක තියනව, යාල, විලප්ත්තු, වස්ගමුව, බුන්දල, කුමන, ලාහුගල, මින්නෙරිය/කවුදුල්ල

    කොහොමද යන්නෙ
    4wd වාහනයක් තියන තරමට හොදයි. එතකොට පාක් එකෙන් tracker කෙනෙක් දෙනව. මේ ගොල්ල මරු. දැනුමෙන් සන්නද්දයි

    or

    non-4wd එහෙක වගේ එන්ට්‍රන්ස් එකට ගිහිල්ල, එතන වාහනෙ දාල,
    සෆාරි දුවන කෙනෙක් සෙට් කරගන්න. විල්පත්තු වගේ නන් කිරියෙ කෙනෙකුත් ඉන්නවා

    යන්න කලින්, වෙන විදිය කතා බහ කරල කන්ෆර්ම් කරගන්න.
    කොච්චර වෙලාවක් ඉන්නවද, මොන මොන තැන් වලටද යන්නෙ , අනන් මනන්



    කොහෙද ගිහිල්ල ඉන්නෙ
    DWC එකෙන් නඩත්තු කරන bunglow තියනව. එව බුක් කරගෙන ගිහින් ඉන්න පුලුවන්. කෑම උයල දෙන්න කට්ටිය ඉන්නව
    අපිට තියෙන්නෙ කාල බීල, කැලෙ පොඩ්ඩක් ඇවිදල එන්න

    කොහොමද බුක් කරන්නෙ.
    මේව බුක් කරන්න නන් බත්තරමුල්ලෙ තියන එකෙ එකට යන්න ඕන,
    මෙන්න තැන https://goo.gl/maps/nFrG2K7FtdS9vZg47

    online කරන්නත් පුලුවන්, වෙලාවකට කරුමයක් හැබැයි. කාඩ් එකෙන් සල්ලිත් කැපෙනව, ඒත් booking confermation එක එන්නෙ නෑ
    අන්තිමට ආයෙ එතනම බඩගන්න වෙනව, refund ගන්න සතියක් වගෙත් යනව

    වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ යාල පාක් එකෙ බන්ගලා වලට. ඒව සමහරක් කෝමත් බුක් කරන්න බෑ, (225+1)පින් බතාලට සදාකාලිකව වෙන වෙලා තියෙන්නෙ
    හැම මාසෙම පලවෙනිද උදේම යන්න, 8 වෙද්දි එතනට ගියා නන් ඕන කරන තැන බුක් කරගන්න පුලුවන්. එහෙම නැත්නන් 1 නිද උදෙ 00.01 ඉදන් ඔන්ලයින් ට්‍රයි කරන්න.
    වැඩෙ ගොඩ.

    වීක් එන්ඩ් නන් පට ගාල බුක් වෙනව, වීක් ඩේස් අවුලක් නෑ එච්චර.

    බුකින් එක

    බන්ගලා වර්ග 2ක් තියනව,
    10-12 දෙනෙකුට ඉන්න පුලුවන් ඒව ( මේකක් දල වසයෙන් 15000ක් වගෙ වෙනව )
    6-7කට ඉන්න පුලුවන් එව ( මේකක් දල වසයෙන් 6000-8000ක් වගෙ වෙනව )

    සල්ලි ගෙව්වම , රිසිට් එකක් හම්බෙනව, ඒක පරිස්සම් කරල තියාගන්න ඕන යනදවස වෙනකන්

    මොනවද අරන් යන්න ඕන

    තමන්ට ඕන හැමදේම
    මූලිකව කෑම - අපි බඩු අරන් යන්න ඕන ( ඒගොල්ලො උයල දෙනවා ) හාල්, පරිප්පු, සෝයා, කරවල, එලවලු, තුනපහ , පොල් තෙල්, සීනි / තේකොල, කෝපි සියල්ල ( ගෑස් / පිගන් / කෝප්ප ඕන නෑ )
    බොහො වෙලාවට අපි බොන්න සහ උයන්න වතුරත් අරන් යන්න ඕන ( සමහර ඒවගෙ ඕන නෑ, එක බුක් කරන වෙලාවට අහල දැනගන්න පුලුවන් )
    දල වසයෙන් 4 දෙනෙකුට එක් දවසකට ලීටර් 30ක් වගෙ ඕන. උයන්න / බොන්න, තේ හදන්න
    තම තමන්ගෙ බෙහෙත් ( ලෙඩක් දුකක් උනොත් ප්‍රශනයක් , ඒ නිස ගොඩ්ඩක් දුර්වල අය එක්කගෙන යන්න එපා )
    අතිරෙක කෑම/ බීම
    කොට්ට / මෙට්ට / කොට්ට උර / මදුරු දැල් / බෙඩ් ශීට් එහෙන් දෙනව


    වෙලාව

    10 වෙනිද බුක් කරා නන්, 10 වෙනිද දවල් දෙකෙ ඉදන් - 11 වෙනිද උදේ 10/11 වෙනකන් බන්ගලාවෙ ඉන්න පුලුවන්.
    එතකොට, ඔයාලට උදේම ( හෝ පහසු වෙලාවක, හවස 4ට කලින් හැබැයි ) එන්ට්‍රන්ස් එකට ගිහිල්ල, එතන tracker එක්ක පාක් එකට ඇතුල් වෙලා, පොඩ්ඩක් ඇවිදල,
    බන්ගලාවට 2න් පස්සෙ ගිහිල්ල, උයන්න බඩු බාර දීල, ආයෙ හවාස් වෙනකන් ඇවිදල, රෑ වෙන්න කලින් ආපහු බන්ගලවට එන්න පුලුවන්. ආයෙ පහුවෙනිද උදෙත්, වටයක් යන්න පුලුවන්.

    වෙන මොනවද

    හැමවිටම tracker ගෙ උපදෙස් පිලිපදින්න, ඒක ඔයාලගෙ ආරක්සාවට හොදයි.
    බොන්න අවුලක් නෑ, හැබැයි බන්ගලාවෙ ඇතුලෙ,
    බීල කෑගහන්න, සින්දු කියන්න බෑ, ඔයාලට නඩු වැටෙනව
    Tracker කියන track එකෙ විතර්ක් යන්න
    කුනු දාන්න එපා, ඔයලගෙ කන බොන ඒවගෙ නොදිනර අපද්‍ර්‍ය ආපහු ගේන්න වෙනව ( සැමන් ට්‍රින්, ප්ලාස්ටික් , අනන් මනන් )


    හරි එච්චරයි, අපි ගිය පහුගිය දෙසැම්බර් 30/31/01, කිරිගල් ඇබෙ බන්ගලාවට

    මේ කුමන පාක් එකෙ බන්ගලා දෙකෙන් 1ක්. මගෙ ප්‍රියතම එක.
    බීච් එක අයිනෙ තියෙන්නෙ

    පොටෝ නන් නෑ ඉතින් බයික් ටුවර් වගෙ. වාහනෙන් බහින්න බෑ ඇතුලෙ ට්‍රැකර් අවසර දෙන ස්තාන හැරුනුකොට
    අනික වාහන් එලවන්න , පොටො ගහන්නයි දෙකක් බෑ

    කුමන පාක් එකෙ, දිවියො ලේසියෙන් දකීන්න පුලුවන් යාල/ විල්පත්තු වලට වඩා
    ඊට අමතරව

    අලි
    මුව රන්චු
    වලස්සු
    ගෝන්නු
    කිබුල්ලු
    දුර්ලබ ප්ක්ශියෙක් වන අලි මානාවා ( ලන්කාවට ජෝඩු 20ක් වගෙ ඉන්නෙ, මම දැකල තියන්ව ) https://www.youtube.com/watch?v=RM1u8aQuO4U
    විවිද පක්ශි විසේස ලේසියෙන් දකින්න පුලුවන්


    01. park entrance






    02. දිවියෙකුගෙ අඩි සලකුනු





    03. කුමන තෙත් බිම්, මෙව්ව රැම්සා සම්මුතිය යටතේ ආරක්ශිත ප්‍රදේස





    04. කැස්බෑවෙක් ඇවිද ගිය මාර්ග





    05. කිරිගල් ඇබෙ බන්ගලාව






    ඉතුරු පොටො කෑලි ටික

    https://photos.app.goo.gl/CPYVxeAkdYPD2QB5A
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දිවියෙකුගෙ අඩි සලකුනු
    අපේ පූසා ගේ අඩි සලකුණු වගේ :D

    ලොකු වෙලා දවසක මමත් අයියා වගේ වෙනවා
    තව මොනවා ලොකු වෙනක්න්ද ඉන්නේ 😝
    ------ Post added on Feb 9, 2023 at 12:39 AM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    පට්ට වටයක් නේ ගිහිල්ලා තියෙන්නේ? 😍
    මැරෙන්න කලින් ලංකාවේ හැම අගලක්ම කවර් කරන්න වගේ නේ ලෑස්තිය?🤣
    පුළුවන් නම් වීඩියෝ යුටියුබ් එකේ දාපන්. කතා කරන්න ඕනිම නෑ.
    කැමරාව හොල්ලන්නෙ නැතුව අල්ලාගෙන හිටියා නම් ඒ ඇති.
    හොම්බ දිග කැමරාවක් අරගෙන ගියා නම් සත්තු හතර පස් දෙනෙක්ව අහුකරගෙන එන්න තිබ්බා.
    ඔන්න මං පල්ලෙහා අප්ලෝඩ් කරා ආයේ ගූගල් ෆොටෝස් බලන්න අමාරු. ෆෝන් එකෙන් එන අය එවුන් ගැන හිතලා.
    සයිස් එක 50%ක් අඩු කරලා ඇත්තේ.
    ෆොටෝවල අයිතිය ප්‍රථම අයිතිකරු සතුයි.

    IMG-20221231-161701-MP-result.jpg

    IMG-20221231-161707-MP-result.jpg

    IMG-20221231-162452-MP-result.jpg

    IMG-20221231-163337-MP-result.jpg

    IMG-20221231-164504-MP-result.jpg

    IMG-20221231-164734-MP-result.jpg

    IMG-20221231-172139-MP-result.jpg

    IMG-20221231-174709-MP-result.jpg

    IMG-20221231-174720-MP-result.jpg

    IMG-20221231-174723-MP-result.jpg

    IMG-20221231-174731-MP-result.jpg

    IMG-20221231-174746-MP-result.jpg

    IMG-20221231-174807-MP-result.jpg

    IMG-20221231-174818-MP-result.jpg

    IMG-20221231-174839-MP-result.jpg

    IMG-20221231-174903-MP-result.jpg

    IMG-20230101-062453-MP-result.jpg

    IMG-20230101-062507-MP-result.jpg

    IMG-20230101-062535-MP-result.jpg

    IMG-20230101-062541-MP-result.jpg

    IMG-20230101-062623-MP-result.jpg

    IMG-20230101-062830-MP-result.jpg

    IMG-20230101-062901-MP-result.jpg

    IMG-20230101-062959-MP-result.jpg

    IMG-20230101-063008-MP-result.jpg

    IMG-20230101-063114-result.jpg

    IMG-20230101-063443-MP-result.jpg

    IMG-20230101-063631-MP-result.jpg

    IMG-20230101-064016-MP-result.jpg

    IMG-20230101-064206-MP-result.jpg

    IMG-20230101-081855-MP-result.jpg

    IMG-20230101-081908-MP-result.jpg

    IMG-20230101-081919-MP-result.jpg

    IMG-20221231-130933-MP-result.jpg

    IMG-20221231-130941-MP-result.jpg

    IMG-20221231-131017-MP-result.jpg

    IMG-20221231-144128-MP-result.jpg

    IMG-20221231-145243-MP-result.jpg

    IMG-20221231-161653-MP-result.jpg

    Thanks-Mahattayo.gif
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    වනෝද්‍යානයක රස්සාව කරන එක පට්ට ආතල් ඇති නේද :)
    නෑ බන් පට්ට දුක..දේශපාලුවෝයි,හයි රෑන්කින් බුවාලයි නිතරම කැලේට රිංගනවා ඇත් දල,කස්තුරි,නිදන් වහේ කේස් වලට,අවට ගම්වල ඉන්න නාහෙට අහන්නේ නැති සිංහලු දඩම්ස් හොයන්න රිංගනවා.ඔය ඔක්කොටම ඉතිං බෝර 12 තුවක්කුවයි 35 000 පඩියයි දෙන්නේ.ඇත්තටම ඒ මිනිස්සුන්ගේ ජොබ් එකේ රිස්ක් එක හැටියට ඒ පඩිය මදි...ඔය හයි රෑකිං බුවෙක්ගේ වැඩක්ට බකට් දන්න බෑ,ඒවා නොදැක්කා වගේ ඉන්න ඕනි.කොහෙන් හරි පත්තු වුනොත් කුණ කරගන්න ඕනි.දඩයක්කාරයෙක් පස්සේ පන්න ගත්තොත් ඉතිං ඌගේ ලග තියෙන්නෙත් තුවක්කුවක්නෙ පත්තු වෙන..මොන වුනත් ඔය ජොබ් එක කරන සෙට් එක මාර විදිහට කැලේට ආදරෙයි.මම වුන්ගේ ෆේස්බුක් ගෲප් එකක ඉන්නවා.උන් කන කට්ට ඒකේ දානවනේ.දවස් ගනන් කැලේ යනව ලී හොරු එහෙම අල්ලන්න...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වනෝද්‍යානයක රස්සාව කරන එක පට්ට ආතල් ඇති නේද :)

    පට්ටම ආතල් මචන් ( හැබැයි ඒ රස්සවට ආස නන් )

    ඕ ලෙවල් ඇති ට්‍රැකර් කෙනෙක් වෙන්න, හැබැයි බොගොම පොඩි පඩියක් තියෙන්නෙ, මාසෙට 40-45ක් වගෙ
    උදයාන බාරකරු (warden) වෙන්න , සේවාවෙ එක්ස්පීරියන්ස් එක, සේවා කාලය මත තමයි ( වෝඩ්න්ගෙ පඩිය වැඩියි, ගාන් දන්නෙ නෑ )
    ඉන්න බිලට් වගෙ එකක් හම්බෙනව
    කට්ටිය සල්ලි දාල උයාගෙන කන්න තියෙන්නෙ
    ටුවරිස්ට්ලගෙන් ටිප්ස් වගෙ හම්බෙනව
    ෆුල් රිලැක්ස්, පිරිසිද් වාතය, කොලබ වගෙ විස වායුව නෙවෙ



    ආතල්මත් නෑ
    සත්තු මරන්න එන එවුන්ගෙන් වෙඩි කාල මැරෙනව ට්‍රැකර්ලා ( අවුරුද්දට 1ක් වගෙ )
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පට්ට වටයක් නේ ගිහිල්ලා තියෙන්නේ? 😍
    මැරෙන්න කලින් ලංකාවේ හැම අගලක්ම කවර් කරන්න වගේ නේ ලෑස්තිය?🤣
    පුළුවන් නම් වීඩියෝ යුටියුබ් එකේ දාපන්. කතා කරන්න ඕනිම නෑ.
    කැමරාව හොල්ලන්නෙ නැතුව අල්ලාගෙන හිටියා නම් ඒ ඇති.
    හොම්බ දිග කැමරාවක් අරගෙන ගියා නම් සත්තු හතර පස් දෙනෙක්ව අහුකරගෙන එන්න තිබ්බා.
    ඔන්න මං පල්ලෙහා අප්ලෝඩ් කරා ආයේ ගූගල් ෆොටෝස් බලන්න අමාරු. ෆෝන් එකෙන් එන අය එවුන් ගැන හිතලා.
    සයිස් එක 50%ක් අඩු කරලා ඇත්තේ.
    ෆොටෝවල අයිතිය ප්‍රථම අයිතිකරු සතුයි.

    IMG-20221231-161701-MP-result.jpg

    IMG-20221231-161707-MP-result.jpg

    IMG-20221231-162452-MP-result.jpg

    IMG-20221231-163337-MP-result.jpg

    IMG-20221231-164504-MP-result.jpg

    IMG-20221231-164734-MP-result.jpg

    IMG-20221231-172139-MP-result.jpg

    IMG-20221231-174709-MP-result.jpg

    IMG-20221231-174720-MP-result.jpg

    IMG-20221231-174723-MP-result.jpg

    IMG-20221231-174731-MP-result.jpg

    IMG-20221231-174746-MP-result.jpg

    IMG-20221231-174807-MP-result.jpg

    IMG-20221231-174818-MP-result.jpg

    IMG-20221231-174839-MP-result.jpg

    IMG-20221231-174903-MP-result.jpg

    IMG-20230101-062453-MP-result.jpg

    IMG-20230101-062507-MP-result.jpg

    IMG-20230101-062535-MP-result.jpg

    IMG-20230101-062541-MP-result.jpg

    IMG-20230101-062623-MP-result.jpg

    IMG-20230101-062830-MP-result.jpg

    IMG-20230101-062901-MP-result.jpg

    IMG-20230101-062959-MP-result.jpg

    IMG-20230101-063008-MP-result.jpg

    IMG-20230101-063114-result.jpg

    IMG-20230101-063443-MP-result.jpg

    IMG-20230101-063631-MP-result.jpg

    IMG-20230101-064016-MP-result.jpg

    IMG-20230101-064206-MP-result.jpg

    IMG-20230101-081855-MP-result.jpg

    IMG-20230101-081908-MP-result.jpg

    IMG-20230101-081919-MP-result.jpg

    IMG-20221231-130933-MP-result.jpg

    IMG-20221231-130941-MP-result.jpg

    IMG-20221231-131017-MP-result.jpg

    IMG-20221231-144128-MP-result.jpg

    IMG-20221231-145243-MP-result.jpg

    IMG-20221231-161653-MP-result.jpg

    Thanks-Mahattayo.gif



    😘 thanks

    හොම්බ දිග කැමරාවක් ගන්න ඔන මචන්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    Bosa group eke nama damuko?
    වන සංරක්ෂණය මිතුරු හවුල වගේ එකක්.එකේ ඉන්නේ වන සංරක්ශනේ ජොබ් කරන වුන් තමා.මමත් ඇඩ් වුනේ කොහොමද දන්නේ නෑ.