කොහෙවත් ගියෙ නැද්ද - කුමන / කිරිගල් ඇබේ

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    713
    93
    සුපිරිනේ ගුපියෝ.. 😍😍😍😍😍

    මට දැන් ගොඩ කාලෙක ඉඳන් ලංකාවට එන්න ඕනකම තියෙනව. එන්න විදියක් නෑ. :(
    2024 රෙම වරෙල්ලා නමල්ට චන්දේ දීලත් යතෑකි අයිඩින්ටිය අරන් ආවොත්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,695
    2,943
    113
    යකෝ උනුත් පැටව් අරගෙන සෆාරි යනව කියල පාර ලගට එනව පොඩි උන්ට මිනිස්සු පෙන්නන්න.
    හරි මචන් එල.

    එහෙනං අපි එහෙ යං
    උබට බයික් එකක් තියනවා නේ, එහෙනම් මෙන්න මෙයා @a2mdb යන බයික් ටුවර් එකට සෙට් වෙයන්. :cool:
    ------ Post added on Feb 9, 2023 at 9:36 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,672
    3
    115,598
    113
    Gampaha
    සුපිරි කොලුවෝ.... සුපිරි කියන්නෙ සුපිරියෙත් සුපිරි නූලක්....👍👍👍


    ඒ වුනාට බොරු කියල මිනිස්සු රවට්ටන එකනං දහදුරා වැඩක්....
    කකුල් ඇද ඇද වැල්ලෙ ඇවිද්ද ෆොටෝ දාල කැස්බෑවෙක්ලු,
    පූසගෙ අඩි පාරවල් දිවියගෙලු.... චොර වැඩ....

    ලොකු වෙලා දවසක මමත් අයියා වගේ වෙනවා
    මූ වගේ වෙන්නනං ඉතිං ඔය මල්ලිට නොසෑහෙන්න ලොකු වෙන්න වෙනව....
    තව හත් අට පාරක්වත් කොටහලු වෙන්න වෙයි....
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,919
    113
    පට්ට ත්‍රෙඩ් එක බ්‍රෝ! :love::love:


    ලොකු වෙලා දවසක මමත් අයියා වගේ වෙනවා
    ඇත්තද? උඹට සෝලෝ රයිඩර් වගේ වෙන්න ආසයි නම් මම ගෙදරට ගෑනියෙක්වයි, මෝල් ගහකුයි, බැන්ඩේජ් ටිකකුයි ගෙනත් දෙන්නම්!
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    31,095
    1
    141,953
    113
    96
    හෝමාගම
    පොඩි වෙනස් කමක් කෙරුව
    තමන්ට වාහනයක් නැතන්න් සෆාරි දුවන අය ගැන

    අපෙ සහොදාර්‍යෙකුත් ඉන්නව මේකෙ, සමාවෙන්ඩ ඕන මිනිස්සු ජෙනරලයිස් කරනවට

    සෆාරි දුවන අය ගැන නන් මට තියෙන්නෙ ඉතාම තිත්ත අත්දැකීම්, ඒනිසා තමා එහෙම දාල තිබ්බෙ

    විල්පත්තු යන කෙනෙක් ඉන්නව නන් අපෙ Lokka Ayya බුවාව සම්බන්ද කරගන්න


    12000, rahasa wachana kiyanna ona... Anatha kukulo, wahallu, meeek nah.... Umbalata 10% discount ekak dennam . Eeta wadiya denna thibba.. labbe diesel ganan ne. Mage thiyenne 4000cc land cruiser safari ekak .thel poddak pichchenawa wadi..

    Kale athule kanawa nam kama lasthi karala dennath puluwan..


    එකෙ නෙවෙයි, ඔහෙගෙ ක්ෲසර් එකක් 48 නම්බර් සින්ගල් කැබ් එකක්ද , අලු/නිල් වගෙ පාටක
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    7,805
    3,497
    113
    පොඩි වෙනස් කමක් කෙරුව
    තමන්ට වාහනයක් නැතන්න් සෆාරි දුවන අය ගැන

    අපෙ සහොදාර්‍යෙකුත් ඉන්නව මේකෙ, සමාවෙන්ඩ ඕන මිනිස්සු ජෙනරලයිස් කරනවට

    සෆාරි දුවන අය ගැන නන් මට තියෙන්නෙ ඉතාම තිත්ත අත්දැකීම්, ඒනිසා තමා එහෙම දාල තිබ්බෙ

    විල්පත්තු යන කෙනෙක් ඉන්නව නන් අපෙ Lokka Ayya බුවාව සම්බන්ද කරගන්න





    එකෙ නෙවෙයි, ඔහෙගෙ ක්ෲසර් එකක් 48 නම්බර් සින්ගල් කැබ් එකක්ද , අලු/නිල් වගෙ පාටක
    Hf ekak bro.. dark green ekak.. aluth ekak.. 4wd , snorkel thiyana ekak.. :D :D :D