එහෙනං අපි එහෙ යංThalgasmankada bungalow eke innawalu..
එහෙනං අපි එහෙ යංThalgasmankada bungalow eke innawalu..
2024 රෙම වරෙල්ලා නමල්ට චන්දේ දීලත් යතෑකි අයිඩින්ටිය අරන් ආවොත්සුපිරිනේ ගුපියෝ..
මට දැන් ගොඩ කාලෙක ඉඳන් ලංකාවට එන්න ඕනකම තියෙනව. එන්න විදියක් නෑ.
හරි මචන් එල.යකෝ උනුත් පැටව් අරගෙන සෆාරි යනව කියල පාර ලගට එනව පොඩි උන්ට මිනිස්සු පෙන්නන්න.
උබට බයික් එකක් තියනවා නේ, එහෙනම් මෙන්න මෙයා @a2mdb යන බයික් ටුවර් එකට සෙට් වෙයන්.එහෙනං අපි එහෙ යං
මූ වගේ වෙන්නනං ඉතිං ඔය මල්ලිට නොසෑහෙන්න ලොකු වෙන්න වෙනව....ලොකු වෙලා දවසක මමත් අයියා වගේ වෙනවා
ඇත්තද? උඹට සෝලෝ රයිඩර් වගේ වෙන්න ආසයි නම් මම ගෙදරට ගෑනියෙක්වයි, මෝල් ගහකුයි, බැන්ඩේජ් ටිකකුයි ගෙනත් දෙන්නම්!ලොකු වෙලා දවසක මමත් අයියා වගේ වෙනවා
12000, rahasa wachana kiyanna ona... Anatha kukulo, wahallu, meeek nah.... Umbalata 10% discount ekak dennam . Eeta wadiya denna thibba.. labbe diesel ganan ne. Mage thiyenne 4000cc land cruiser safari ekak .thel poddak pichchenawa wadi..
Kale athule kanawa nam kama lasthi karala dennath puluwan..
Hf ekak bro.. dark green ekak.. aluth ekak.. 4wd , snorkel thiyana ekak..පොඩි වෙනස් කමක් කෙරුව
තමන්ට වාහනයක් නැතන්න් සෆාරි දුවන අය ගැන
අපෙ සහොදාර්‍යෙකුත් ඉන්නව මේකෙ, සමාවෙන්ඩ ඕන මිනිස්සු ජෙනරලයිස් කරනවට
සෆාරි දුවන අය ගැන නන් මට තියෙන්නෙ ඉතාම තිත්ත අත්දැකීම්, ඒනිසා තමා එහෙම දාල තිබ්බෙ
විල්පත්තු යන කෙනෙක් ඉන්නව නන් අපෙ Lokka Ayya බුවාව සම්බන්ද කරගන්න
එකෙ නෙවෙයි, ඔහෙගෙ ක්ෲසර් එකක් 48 නම්බර් සින්ගල් කැබ් එකක්ද , අලු/නිල් වගෙ පාටක