කොහෙවත් ගියෙ නැද්ද - කුමන / කිරිගල් ඇබේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Hf ekak bro.. dark green ekak.. aluth ekak.. 4wd , snorkel thiyana ekak.. :D :D :D
    අහ් එහෙනන් මන් කියන්නෙ වෙන කෙනෙක් ගැන. හම්බුන එ වගෙ වාහනයක්. අනික ඔයා පුත්තලම පැත්තෙන් යන කෙනෙක්නෙ.

    මම යන්නෙ ඇනුරදපුර පාරෙ එන්ට්‍රන්ස් එකෙන් ගොඩක් වෙලාවට.

    හොදයි හොදයි, ජය 👍👍

    මූදේ නෑවැහැකිද ?

    බෑ

    පානම මූදු තීරය ඉතාම රලුයි.

    ආරුගම්බෙට එන්න නාන්න
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,030
    113
    අහ් එහෙනන් මන් කියන්නෙ වෙන කෙනෙක් ගැන. හම්බුන එ වගෙ වාහනයක්. අනික ඔයා පුත්තලම පැත්තෙන් යන කෙනෙක්නෙ.

    මම යන්නෙ ඇනුරදපුර පාරෙ එන්ට්‍රන්ස් එකෙන් ගොඩක් වෙලාවට.

    හොදයි හොදයි, ජය 👍👍

    බෑ

    පානම මූදු තීරය ඉතාම රලුයි.

    ආරුගම්බෙට එන්න නාන්න
    Ow bro.. podi hotel kallakuth thiyanawa wilpattu, gangewadiye .. :D .. try putlam side ban.. saththuth wadi ara paththata wada.. ali balanna kohomath apey side ekata enna ona ne.. hawasata pare badu inne.. giya mase da koheda kotiyek indala thibba entrence eka kittuwa.. badu navy eke ballo wagayak ussala thibba
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    2024 රෙම වරෙල්ලා නමල්ට චන්දේ දීලත් යතෑකි අයිඩින්ටිය අරන් ආවොත්

    අනිවා මචන්.. මේක අපේ රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව. කන්න නැතත් අපිට ඉන්න රටක් තියෙන්න ඕන. අයිඩින්ටිය නං තියෙනවද දන්නෑ, ජෙප්පො උස්සලද දන්නෙත් නෑ. :dull:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Ow bro.. podi hotel kallakuth thiyanawa wilpattu, gangewadiye .. :D .. try putlam side ban.. saththuth wadi ara paththata wada.. ali balanna kohomath apey side ekata enna ona ne.. hawasata pare badu inne.. giya mase da koheda kotiyek indala thibba entrence eka kittuwa.. badu navy eke ballo wagayak ussala thibba

    මට දැනගන්න ලැබුන විදිහට මේ දවස්වල මනවිල, මැණික්විල බංගලා දෙකට ලඟ ප්‍රදේශවල ගැවසෙන "නෙලුමා" කියන පිරිමි දිවියගෙලු සයිටිංග්ස් වැඩිම.. ? කොහොමත් නිවාඩු පාඩුවෙ සත්තු බලන්න විල්පත්තුව වටිනවා.

    නෑ බන් පට්ට දුක..දේශපාලුවෝයි,හයි රෑන්කින් බුවාලයි නිතරම කැලේට රිංගනවා ඇත් දල,කස්තුරි,නිදන් වහේ කේස් වලට,අවට ගම්වල ඉන්න නාහෙට අහන්නේ නැති සිංහලු දඩම්ස් හොයන්න රිංගනවා.ඔය ඔක්කොටම ඉතිං බෝර 12 තුවක්කුවයි 35 000 පඩියයි දෙන්නේ.ඇත්තටම ඒ මිනිස්සුන්ගේ ජොබ් එකේ රිස්ක් එක හැටියට ඒ පඩිය මදි...ඔය හයි රෑකිං බුවෙක්ගේ වැඩක්ට බකට් දන්න බෑ,ඒවා නොදැක්කා වගේ ඉන්න ඕනි.කොහෙන් හරි පත්තු වුනොත් කුණ කරගන්න ඕනි.දඩයක්කාරයෙක් පස්සේ පන්න ගත්තොත් ඉතිං ඌගේ ලග තියෙන්නෙත් තුවක්කුවක්නෙ පත්තු වෙන..මොන වුනත් ඔය ජොබ් එක කරන සෙට් එක මාර විදිහට කැලේට ආදරෙයි.මම වුන්ගේ ෆේස්බුක් ගෲප් එකක ඉන්නවා.උන් කන කට්ට ඒකේ දානවනේ.දවස් ගනන් කැලේ යනව ලී හොරු එහෙම අල්ලන්න...

    මොකද්ද ගෘප් එක ?
    ------ Post added on Feb 14, 2023 at 10:25 AM