ඊයෙ මම කෙල්ලත් එක්ක මරු පොට් එකකට ගියා..

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
පාලම පහුකරල, අඹගහ හන්දිය පහු කරල යද්දි බුදුපිළිමයක් එක්ක බස් හෝල්ට් එකක් තියෙනවා නේද? ඒක පහු කරනවත් එක්කම තියෙන්නෙ. රාජගිරියෙ ඉදන් යද්දි වම් පැත්තෙ.
එතන බියුටි සැලුන් එකක්, ජිම් එකක්, රිසෙප්ෂන් හෝල් එකක් එහෙමත් තියෙනවා..

:)
යන්න ඕනේ බලන්න, ;)
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado hariaya yana widiya kiyapan

    පාලම පහුකරල, අඹගහ හන්දිය පහු කරල යද්දි බුදුපිළිමයක් එක්ක බස් හෝල්ට් එකක් තියෙනවා නේද? ඒක පහු කරනවත් එක්කම තියෙන්නෙ. රාජගිරියෙ ඉදන් යද්දි වම් පැත්තෙ.
    එතන බියුටි සැලුන් එකක්, ජිම් එකක්, රිසෙප්ෂන් හෝල් එකක් එහෙමත් තියෙනවා..

    මෙන්න ඇඩ්රස් එකEco Friendly Bird Park & Reception Hall
    166 Buthgamuwa Road, Rajagiriya, Sri Lanka
     
    Mozilla

    Well-known member
  • පාලම පහුකරල, අඹගහ හන්දිය පහු කරල යද්දි බුදුපිළිමයක් එක්ක බස් හෝල්ට් එකක් තියෙනවා නේද? ඒක පහු කරනවත් එක්කම තියෙන්නෙ. රාජගිරියෙ ඉදන් යද්දි වම් පැත්තෙ.
    එතන බියුටි සැලුන් එකක්, ජිම් එකක්, රිසෙප්ෂන් හෝල් එකක් එහෙමත් තියෙනවා..

    මෙන්න ඇඩ්රස් එකEco Friendly Bird Park & Reception Hall
    166 Buthgamuwa Road, Rajagiriya, Sri Lanka

    :confused: next time yaddi math ennada ubala ekka?​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yanna salli ganne nati wunata eliyata enna salli gannawada danna..:eek::eek:

    නොමිලේ කියන්නේ සිංහලෙන් කියනවනම් free බන්. මටත් හිතාගන්න බැරිවුනා. ඒත් නොමිලේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :confused: next time yaddi math ennada ubala ekka?​

    අපෝ එපා. උඹව අල්ලන් කූඩු කරයි. කලින් හිටපු රිලවෙක් පැනල ගිහිල්ලලු. දැනට එක පුරප්පාඩුවක් තියෙනවලු. ඉතින් උඹ එතනට ගිහින් කොහොමද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sure ekatama katha athi :D

    උඹට ෂුවර් එකටම කෙල්ලෙක් .. කෑල්ලක්.. බඩුවක් නැතූව ඇති. පොඩ්ඩක් මහන්සි වෙලා උත්සහ කරපන්. බැරිමනන් සොරි තමයි.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan mata ape gedara idala otanata yana para kiyapan..sorry gedara idalama epa ja-ela idala kiyapanko...