ඊයෙ රෑ ස්වර්ණවාහිනියෙ ප්‍රවෘත්තියක්

AnuradhaRa

Well-known member
  • නෑ. ලබන අවුරුද්දෙ මැද බඳින්න ඉන්නෙ :) වෙඩිං ගන්නෑ :no:

    අපිට රස්සාවක් කරගන්ඩ බෑනෙ. නැත්තං පත්තරෙන්වත් කෑල්ලක් බලන්ඩ තිබුණ :(

    මගේ අසනීපෙ හොඳ කරන්ඩම බැරිද බං.. අනිත් අයගෙ මට්ටමට එන විදියට
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට රස්සාවක් කරගන්ඩ බෑනෙ. නැත්තං පත්තරෙන්වත් කෑල්ලක් බලන්ඩ තිබුණ :(

    මගේ අසනීපෙ හොඳ කරන්ඩම බැරිද බං.. අනිත් අයගෙ මට්ටමට එන විදියට

    මිනිස්සු බහුතරෙන් වෙනස් වුන පලියට අසනීපයක් කියල කියන්නැතුව ඕක තමා උඹේ නියම identity එක කියල හිතාගෙන සමාජයට ඕනෙ ලබ්බක් කරගන්න කියල උඹ උඹට ඕනෙ විදිහට ජීවත් වුනොත් මොකෑ ? :eek: උඹ කිව්ව නේද උඹට aspergers කියල ? මං දැකල තියෙනව සමහර විද්‍යාඥයො කියනව aspergers ලෙඩක් නෙමේ මානව පරිණාමයේ ඊලඟ step එක කියල :)
     

    AnuradhaRa

    Well-known member
  • මිනිස්සු බහුතරෙන් වෙනස් වුන පලියට අසනීපයක් කියල කියන්නැතුව ඕක තමා උඹේ නියම identity එක කියල හිතාගෙන සමාජයට ඕනෙ ලබ්බක් කරගන්න කියල උඹ උඹට ඕනෙ විදිහට ජීවත් වුනොත් මොකෑ ? :eek: උඹ කිව්ව නේද උඹට aspergers කියල ? මං දැකල තියෙනව සමහර විද්‍යාඥයො කියනව aspergers ලෙඩක් නෙමේ මානව පරිණාමයේ ඊලඟ step එක කියල :)

    :)
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඒ ඩ්‍රයිවර්ගෙ වාහනේ නැවතුණ හැටිත් බලන්ඩ. ළමයගෙම වාසනාවට

    අපි දැන් මේක දන්නේ වාහනේ නැවතුන හින්ද, එහෙම නැතුව ළමයි කීයක් මෙහෙම මැරිලා ගිහිල්ලද කවුද දන්නේ :baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි දැන් මේක දන්නේ වාහනේ නැවතුන හින්ද, එහෙම නැතුව ළමයි කීයක් මෙහෙම මැරිලා ගිහිල්ලද කවුද දන්නේ :baffled:
    මරල වැසිකිලි වලවල් වලට දාපු අය, පොලව යට වළලපු අය එහෙම ඇති සෑහෙන :no:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,975
    28,895
    113
    මරල වැසිකිලි වලවල් වලට දාපු අය, පොලව යට වළලපු අය එහෙම ඇති සෑහෙන :no:

    Minussu adu dote place wela puluwan unath ohoma hanganna amarui...
    Ape rate minussu itin wate minussu gane hariyeta hoyela balenewa novaa:rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lamai hada ganna bari nam, Grama sevaka, Pradesiya lekam karyalaya, Policiya ovalata gihilla kiwwama, E aya lama Nivasa valata yomu karanava. Ehema nathnam, call 1929