රට්ටු කරන වැඩ දැකල සමාජය එපා වුනා
fuck society
උඹ දැං හැමදාම තනියම ජීවත් වෙන්ඩද කල්පනාව

රට්ටු කරන වැඩ දැකල සමාජය එපා වුනා
fuck society

උඹ දැං හැමදාම තනියම ජීවත් වෙන්ඩද කල්පනාව![]()
වෙඩිං ගන්නෑ 
නෑ. ලබන අවුරුද්දෙ මැද බඳින්න ඉන්නෙවෙඩිං ගන්නෑ
![]()

අපිට රස්සාවක් කරගන්ඩ බෑනෙ. නැත්තං පත්තරෙන්වත් කෑල්ලක් බලන්ඩ තිබුණ
මගේ අසනීපෙ හොඳ කරන්ඩම බැරිද බං.. අනිත් අයගෙ මට්ටමට එන විදියට
උඹ කිව්ව නේද උඹට aspergers කියල ? මං දැකල තියෙනව සමහර විද්‍යාඥයො කියනව aspergers ලෙඩක් නෙමේ මානව පරිණාමයේ ඊලඟ step එක කියල 
මිනිස්සු බහුතරෙන් වෙනස් වුන පලියට අසනීපයක් කියල කියන්නැතුව ඕක තමා උඹේ නියම identity එක කියල හිතාගෙන සමාජයට ඕනෙ ලබ්බක් කරගන්න කියල උඹ උඹට ඕනෙ විදිහට ජීවත් වුනොත් මොකෑ ?උඹ කිව්ව නේද උඹට aspergers කියල ? මං දැකල තියෙනව සමහර විද්‍යාඥයො කියනව aspergers ලෙඩක් නෙමේ මානව පරිණාමයේ ඊලඟ step එක කියල
![]()

ඒ ඩ්‍රයිවර්ගෙ වාහනේ නැවතුණ හැටිත් බලන්ඩ. ළමයගෙම වාසනාවට

අපි දැන් මේක දන්නේ වාහනේ නැවතුන හින්ද, එහෙම නැතුව ළමයි කීයක් මෙහෙම මැරිලා ගිහිල්ලද කවුද දන්නේ![]()

මරල වැසිකිලි වලවල් වලට දාපු අය, පොලව යට වළලපු අය එහෙම ඇති සෑහෙනඅපි දැන් මේක දන්නේ වාහනේ නැවතුන හින්ද, එහෙම නැතුව ළමයි කීයක් මෙහෙම මැරිලා ගිහිල්ලද කවුද දන්නේ![]()
මරල වැසිකිලි වලවල් වලට දාපු අය, පොලව යට වළලපු අය එහෙම ඇති සෑහෙන![]()
