ඊයේට වඩා අද වහිනවා..! 😫😫😫

adowhybn

Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    යකෝ තාම දවස් 8යි ගියේ. තව දවස් 22ක්ම තියෙනවා. පල්ලෙහා වෙලත් යට වෙලා ආන්..

    ehenam ithin ganwthura enawa :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඉස්සර විදියට නං ජනවාරි වල පායනව.දුරුත්ත නෙ.ඒත් දැන් ඒ ඔක්කොම වෙනස් නෙ බන්.මේ මාසෙ විතරක් කියල කියන්නත් බෑ.අතරමැද ටික ටික පෑව්වත්, ඊටත් එහා යයි වාගෙ. :yes:

    ow mata mathaka wdyata me awruddema wassa neda
    ------ Post added on Nov 8, 2021 at 2:52 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ow mata mathaka wdyata me awruddema wassa neda
    ------ Post added on Nov 8, 2021 at 2:52 PM
    මේ අවුරුද්දෙ වැස්ස වැඩියි.ඉස්සර විදියට බැලුවොත් ජනවාරි පායල,රබර් ගස් වල කොල හැලිල,ඒ කොල පිටාර යන්න වහිනව.ඒ වැස්සත් එක්කම අලුතෙන් දළු දාල ගස් පණ ගහල එනව.දැන් නං මොනව වෙනවද මන්ද බන්.. :(
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මේ අවුරුද්දෙ වැස්ස වැඩියි.ඉස්සර විදියට බැලුවොත් ජනවාරි පායල,රබර් ගස් වල කොල හැලිල,ඒ කොල පිටාර යන්න වහිනව.ඒ වැස්සත් එක්කම අලුතෙන් දළු දාල ගස් පණ ගහල එනව.දැන් නං මොනව වෙනවද මන්ද බන්.. :(

    dn hamadema wenas wela tiyenne
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    Rainy-Day-Quotes-3-1.jpg

    New-Rain-Quotes-Enjoying-Rain-Quotes-Romantic-Rain-Quotes-9.jpg

    ඔව් බං.වැස්සට් එක්ක සෑහෙන්න දේවල් හිතෙනව. :love2:

    dn hamadema wenas wela tiyenne
    :yes::(
    ------ Post added on Nov 8, 2021 at 2:58 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    mokakda hethuwa kollo
    මෝසම් වැහි වැටෙන කාලෙ එහෙම වගෙ දේවල් වල පොඩි වෙනස්කම්, වැස්සේ ධාරිතාව, වැටෙන කාලෙ වගේ දේවල්. හුගක් වෙලාවට සුනාමිය එක්ක සම්බන්ධයක් නැතුව ඇති. දැන් ඉතින් global warming වගේ දේවල් නිසා හුගක් කාලගුණික, දේශගුණික වෙනස්කම් වෙනවනෙ ලෝකෙම. හුගක් වෙලාවට ඒවා බලපාන්න ඇති. මට නිකන් හිතුන දෙයක් කිව්වෙ.
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මෝසම් වැහි වැටෙන කාලෙ එහෙම වගෙ දේවල් වල පොඩි වෙනස්කම්, වැස්සේ ධාරිතාව, වැටෙන කාලෙ වගේ දේවල්. හුගක් වෙලාවට සුනාමිය එක්ක සම්බන්ධයක් නැතුව ඇති. දැන් ඉතින් global warming වගේ දේවල්, හුගක් කාලගුණික, දේශගුණික වෙනස්කම් වෙනවනෙ ලෝකෙම. හුගක් වෙලාවට ඒවා බලපාන්න ඇති. මට නිකන් හිතුන දෙයක් කිව්වෙ.

    kalagaune nam sahenna wenas wela
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මෝසම් වැහි වැටෙන කාලෙ එහෙම වගෙ දේවල් වල පොඩි වෙනස්කම්, වැස්සේ ධාරිතාව, වැටෙන කාලෙ වගේ දේවල්. හුගක් වෙලාවට සුනාමිය එක්ක සම්බන්ධයක් නැතුව ඇති. දැන් ඉතින් global warming වගේ දේවල් නිසා හුගක් කාලගුණික, දේශගුණික වෙනස්කම් වෙනවනෙ ලෝකෙම. හුගක් වෙලාවට ඒවා බලපාන්න ඇති. මට නිකන් හිතුන දෙයක් කිව්වෙ.
    වැස්ස වැටෙන කාල පරාසයේනං මටත් ඉස්සරට වඩා වෙනසක් දැනෙනව......
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ ඊයේ වැස්සට වඩා වහිනවනේ අද, ඒ මදිවට නවතින්නෙත් නෑ. එක දිගටම වහිනවා වහිනවා ඉවරයක් නෑ. උදේ 8 ඉඳන් වගේ, යට වෙලා යයිද මන්දා මෙහෙම ගිහිල්ලා.. රෙද්දක් හොදගන්නත් නෑ. හිතපන් මේ වැස්සත් එක්ක නුවරඑළියේ වගා කරන එළවලු ටිකත් නැති වුනාම කොහොමද ආතල් එක. රසායනිකත් නෑ කාබනිකත් නෑ.. එළවලු කිලෝ එකක් 1,000 පනියි.. 😖😖😖
    @tupac97 @Mosess Be like,

    paluyda ? Sithalayda ?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    හිතපන් මේ වැස්සත් එක්ක නුවරඑළියේ වගා කරන එළවලු ටිකත් නැති වුනාම කොහොමද ආතල් එක. රසායනිකත් නෑ කාබනිකත් නෑ.. එළවලු කිලෝ එකක් 1,000 පනියි.. 😖😖😖
    Contact God @scurvy and get the recipies, no vegi