හීන් බබා සීයාගෙ අලුත්ම රබන් පදය
“සිරා බුදිද බන්, පුට්ට නැකේද බන් ”
“දොන් තරිකිට දොන්, ජුජ්ජ ගිහින් බන්, දොන් දොන් හුජ්ජ ගිහින් බන් “




සිරා අවදිවෙයන්....
අපේ රට ආයේ යුද්දෙකට යනකන් ද ඉන්නේ...
ඒ විනාශය වෙන්න දෙන්න එපා...
අවදිවෙයන්...

.ආණ්ඩුව කිසි දෙයක් වෙච්ච නැති ගානට ඉන්න හැටි බලපන් කෝ
පොන්න කම
වැල්ල වත්තේ ඉන්න කැරි දෙමලුන් ට ගැහුවා නම් හරි
අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අන්න්හම ඔහොම තමයි, ගොන්නු රාජකාරියක් බරදුනහම් ඔයවගේ වෙනවා. දැන් මෝඩ පොලිස් කාරයෝ කිහිපදෙනෙක් කරපු වැඩක් නිසා උතුරේ ජාතිවාදීන්ට නියම පල්ලම. උතුරේ ජාතිවාදීන් මේවගේ වාකරන කොට මෙහෙ ජාතිවාදීන් යැපෙන උන්ට නියම පල්ලම. ආණ්ඩුවටත් නියම පාලම ඔය ජරමර අස්සේ ETCA අත්සන් කරගනත් පලුවන්
ආණ්ඩුව කිසි දෙයක් වෙච්ච නැති ගානට ඉන්න හැටි බලපන් කෝ
පොන්න කම
වැල්ල වත්තේ ඉන්න කැරි දෙමලුන් ට ගැහුවා නම් හරි
අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අන්න්හම ඔහොම තමයි, ගොන්නු රාජකාරියක් බරදුනහම් ඔයවගේ වෙනවා. දැන් මෝඩ පොලිස් කාරයෝ කිහිපදෙනෙක් කරපු වැඩක් නිසා උතුරේ ජාතිවාදීන්ට නියම පල්ලම. උතුරේ ජාතිවාදීන් මේවගේ වාකරන කොට මෙහෙ ජාතිවාදීන් යැපෙන උන්ට නියම පල්ලම. ආණ්ඩුවටත් නියම පාලම ඔය ජරමර අස්සේ ETCA අත්සන් කරගනත් පලුවන්
මේකට නම් කියන්ඩ වෙන්නෙ ලොල් කියල තමයි, පොලිසිය දෙමලුන්ට බය වෙලාද ඉන්ඩ ඔනෙ ? ඔක පොලිසියෙ වරද නෙමේ රට පාලනය කරන නිවට සිරාගෙනයි වද &න්නගෙයි වරද, තව ඔකුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්ගෙ වරද.අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අන්න්හම ඔහොම තමයි, ගොන්නු රාජකාරියක් බරදුනහම් ඔයවගේ වෙනවා. දැන් මෝඩ පොලිස් කාරයෝ කිහිපදෙනෙක් කරපු වැඩක් නිසා උතුරේ ජාතිවාදීන්ට නියම පල්ලම. උතුරේ ජාතිවාදීන් මේවගේ වාකරන කොට මෙහෙ ජාතිවාදීන් යැපෙන උන්ට නියම පල්ලම. ආණ්ඩුවටත් නියම පාලම ඔය ජරමර අස්සේ ETCA අත්සන් කරගනත් පලුවන්
ලස්සනට 1983 කට පාර කපිගෙන යනවා..යුද්දේ මුල් කාලෙත් මෙ වගේ තමා පටන් ගත්තේ...පට්ටම දුකයි..අපි කිසි විදියකින් දෙමල ජනතාවට හිරිහැරයක් නොකළ යුතුයි ඔවුන්ගේ බලපොරෝත්තුව එකයි..බණ්ඩාර නිළමෙ;20837262 said:මචං, මේ වෙලාවෙදි මෙතන ලොකු ප්රශ්ණයක් තියෙනවා ඒක ඇත්ත. ඒත් වැල්ලවත්තෙ මිනිස්සුන්ට ගහන එක හරියන්නෙ නෑ. එහෙම උනොත් ලංකාව ආයෙත් 1983ට යයි. මේකට රජය මැදිහත් වෙන්න ඕනෙ. ජනවාරි 8ක් ගැන අවුරුදු 5ක් කියවන්න බලන් ඉන්න බෙලහීන රජයකින් වැඩක් නෑ. රටේ ඒකීයභාවයට හානි වෙන ප්රශ්ණයකට මැදිහත් නොවන රජයකින් රටකට වැඩක් වෙන්නෙ නෑ. දුක තරහව වේදනාව මට තේරෙනවා, ඒත් මචං මේ වගේ දේවල් වපුරන්න එපා. මෙහෙම වෙලාවකදි රටේ පක්ශ ආරක්ශාකරන්නෙ නැතිව, මිනිස්සු එකට රට වෙනුවෙන් වැඩ කරන්න තීර්ණගන්නෝනා.
ලස්සනට 1983 කට පාර කපිගෙන යනවා..යුද්දේ මුල් කාලෙත් මෙ වගේ තමා පටන් ගත්තේ...පට්ටම දුකයි..අපි කිසි විදියකින් දෙමල ජනතාවට හිරිහැරයක් නොකළ යුතුයි ඔවුන්ගේ බලපොරෝත්තුව එකයි..


මොනවා කරන්නද, මිනිසු කවදාවත් තේරුම් ගන්නේ නැ. මෙතැන් බහුතරයම ඉන්නේ ඉගෙන ගත්ත මිනිස්සු, එත් ඒ පාසල් විෂය විතරයි, බාහිර පොත් පත් කියවල නැ. විනස්න් විනාසෙට විතරයි යන්නේ.