ඊයේ කිලිනොච්චියේ පොලීසියට ගහලා‍

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ කිලිනොච්චියේ පොලීසියට ගහලා‍

    0001-3.jpg
    කොහොමද සහඡිවනේ.
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ආණ්ඩුව කිසි දෙයක් වෙච්ච නැති ගානට ඉන්න හැටි බලපන් කෝ
    පොන්න කම

    වැල්ල වත්තේ ඉන්න කැරි දෙමලුන් ට ගැහුවා නම් හරි
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    හීන් බබා සීයාගෙ අලුත්ම රබන් පදය
    “සිරා බුදිද බන්, පුට්ට නැකේද බන් ”
    “දොන් තරිකිට දොන්, ජුජ්ජ ගිහින් බන්, දොන් දොන් හුජ්ජ ගිහින් බන් “
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    හීන් බබා සීයාගෙ අලුත්ම රබන් පදය
    “සිරා බුදිද බන්, පුට්ට නැකේද බන් ”
    “දොන් තරිකිට දොන්, ජුජ්ජ ගිහින් බන්, දොන් දොන් හුජ්ජ ගිහින් බන් “

    එකෙන්ම .......:angry::angry::angry::angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරා අවදිවෙයන්....
    අපේ රට ආයේ යුද්දෙකට යනකන් ද ඉන්නේ...
    ඒ විනාශය වෙන්න දෙන්න එපා...
    අවදිවෙයන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවට සිරාටයි වද *න්නයටයි චන්දෙ දීල වෙනස ඉල්ලපු ලක්ශ 62 මීහරක්ට දැන් සතුටුද???? එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හාමුදුරුවො කො අද??
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සිරා අවදිවෙයන්....
    අපේ රට ආයේ යුද්දෙකට යනකන් ද ඉන්නේ...
    ඒ විනාශය වෙන්න දෙන්න එපා...
    අවදිවෙයන්...

    :oo: :oo: :yes: :yes:
     
    waligamaya

    Well-known member
  • අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අන්න්හම ඔහොම තමයි, ගොන්නු රාජකාරියක් බරදුනහම් ඔයවගේ වෙනවා. දැන් මෝඩ පොලිස් කාරයෝ කිහිපදෙනෙක් කරපු වැඩක් නිසා උතුරේ ජාතිවාදීන්ට නියම පල්ලම. උතුරේ ජාතිවාදීන් මේවගේ වාකරන කොට මෙහෙ ජාතිවාදීන් යැපෙන උන්ට නියම පල්ලම. ආණ්ඩුවටත් නියම පාලම ඔය ජරමර අස්සේ ETCA අත්සන් කරගනත් පලුවන්
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ආණ්ඩුව කිසි දෙයක් වෙච්ච නැති ගානට ඉන්න හැටි බලපන් කෝ
    පොන්න කම

    වැල්ල වත්තේ ඉන්න කැරි දෙමලුන් ට ගැහුවා නම් හරි
    .
    ඔන් ඔන් න ඉතින් යාපනේ උන්ට ගහමු මෙහේ උන්ට ගහල වැඩක් නෑ අයුබොවන්ඩ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අන්න්හම ඔහොම තමයි, ගොන්නු රාජකාරියක් බරදුනහම් ඔයවගේ වෙනවා. දැන් මෝඩ පොලිස් කාරයෝ කිහිපදෙනෙක් කරපු වැඩක් නිසා උතුරේ ජාතිවාදීන්ට නියම පල්ලම. උතුරේ ජාතිවාදීන් මේවගේ වාකරන කොට මෙහෙ ජාතිවාදීන් යැපෙන උන්ට නියම පල්ලම. ආණ්ඩුවටත් නියම පාලම ඔය ජරමර අස්සේ ETCA අත්සන් කරගනත් පලුවන්

    ube nam jvp/samajavadi ponnayek vage
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ආණ්ඩුව කිසි දෙයක් වෙච්ච නැති ගානට ඉන්න හැටි බලපන් කෝ
    පොන්න කම

    වැල්ල වත්තේ ඉන්න කැරි දෙමලුන් ට ගැහුවා නම් හරි

    මචං, මේ වෙලාවෙදි මෙතන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා ඒක ඇත්ත. ඒත් වැල්ලවත්තෙ මිනිස්සුන්ට ගහන එක හරියන්නෙ නෑ. එහෙම උනොත් ලංකාව ආයෙත් 1983ට යයි. මේකට රජය මැදිහත් වෙන්න ඕනෙ. ජනවාරි 8ක් ගැන අවුරුදු 5ක් කියවන්න බලන් ඉන්න බෙලහීන රජයකින් වැඩක් නෑ. රටේ ඒකීයභාවයට හානි වෙන ප්‍රශ්ණයකට මැදිහත් නොවන රජයකින් රටකට වැඩක් වෙන්නෙ නෑ. දුක තරහව වේදනාව මට තේරෙනවා, ඒත් මචං මේ වගේ දේවල් වපුරන්න එපා. මෙහෙම වෙලාවකදි රටේ පක්ශ ආරක්ශාකරන්නෙ නැතිව, මිනිස්සු එකට රට වෙනුවෙන් වැඩ කරන්න තීර්ණගන්නෝනා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අන්න්හම ඔහොම තමයි, ගොන්නු රාජකාරියක් බරදුනහම් ඔයවගේ වෙනවා. දැන් මෝඩ පොලිස් කාරයෝ කිහිපදෙනෙක් කරපු වැඩක් නිසා උතුරේ ජාතිවාදීන්ට නියම පල්ලම. උතුරේ ජාතිවාදීන් මේවගේ වාකරන කොට මෙහෙ ජාතිවාදීන් යැපෙන උන්ට නියම පල්ලම. ආණ්ඩුවටත් නියම පාලම ඔය ජරමර අස්සේ ETCA අත්සන් කරගනත් පලුවන්

    ඉක්ටා එකට ආණ්ඩුවට එන විරෝධය පාලනය කරන්න මේක හිතාමතා කරපු වැඩක් වෙන්නත් පුලුවන්... මොකද මොන විරෝධය ආවත් මේක අත්සන් කරන මතයේ තමයි ඉන්දියාව ඉන්නේ.. රනිල්ට බැ ඒකට පිටුපාන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අන්න්හම ඔහොම තමයි, ගොන්නු රාජකාරියක් බරදුනහම් ඔයවගේ වෙනවා. දැන් මෝඩ පොලිස් කාරයෝ කිහිපදෙනෙක් කරපු වැඩක් නිසා උතුරේ ජාතිවාදීන්ට නියම පල්ලම. උතුරේ ජාතිවාදීන් මේවගේ වාකරන කොට මෙහෙ ජාතිවාදීන් යැපෙන උන්ට නියම පල්ලම. ආණ්ඩුවටත් නියම පාලම ඔය ජරමර අස්සේ ETCA අත්සන් කරගනත් පලුවන්
    මේකට නම් කියන්ඩ වෙන්නෙ ලොල් කියල තමයි, පොලිසිය දෙමලුන්ට බය වෙලාද ඉන්ඩ ඔනෙ ? ඔක පොලිසියෙ වරද නෙමේ රට පාලනය කරන නිවට සිරාගෙනයි වද &න්නගෙයි වරද, තව ඔකුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්ගෙ වරද.

    උතුරෙ ජාතිවාදින් වෙනම රටක් ගත්තත් කමක් නැ දකුනෙ අපි සද්ද නැතුව ඉමු කියල නේද යකො කියන්නෙ නොදකින් විතරක්, තව වද &න්නයටම් අල්ලපන්.

    එට්ක අස්සන් කරන්ව වද &න්නයට ගහල එලවන්නෙ එදාට, වද &න්නය දැන් කිච වෙලා ඉවරයි මහ බැකුව හොරාකාල මාට්ටු උන එකෙන් තව දුරටත් වද &න්නය අගමැති නෙමේ, ආණ්ඩුව වැටෙන්ඩ ඉතාම ආසන්නයි.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    බණ්ඩාර නිළමෙ;20837262 said:
    මචං, මේ වෙලාවෙදි මෙතන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා ඒක ඇත්ත. ඒත් වැල්ලවත්තෙ මිනිස්සුන්ට ගහන එක හරියන්නෙ නෑ. එහෙම උනොත් ලංකාව ආයෙත් 1983ට යයි. මේකට රජය මැදිහත් වෙන්න ඕනෙ. ජනවාරි 8ක් ගැන අවුරුදු 5ක් කියවන්න බලන් ඉන්න බෙලහීන රජයකින් වැඩක් නෑ. රටේ ඒකීයභාවයට හානි වෙන ප්‍රශ්ණයකට මැදිහත් නොවන රජයකින් රටකට වැඩක් වෙන්නෙ නෑ. දුක තරහව වේදනාව මට තේරෙනවා, ඒත් මචං මේ වගේ දේවල් වපුරන්න එපා. මෙහෙම වෙලාවකදි රටේ පක්ශ ආරක්ශාකරන්නෙ නැතිව, මිනිස්සු එකට රට වෙනුවෙන් වැඩ කරන්න තීර්ණගන්නෝනා.
    ලස්සනට 1983 කට පාර කපිගෙන යනවා..යුද්දේ මුල් කාලෙත් මෙ වගේ තමා පටන් ගත්තේ...පට්ටම දුකයි..අපි කිසි විදියකින් දෙමල ජනතාවට හිරිහැරයක් නොකළ යුතුයි ඔවුන්ගේ බලපොරෝත්තුව එකයි..
     
    waligamaya

    Well-known member
  • ලස්සනට 1983 කට පාර කපිගෙන යනවා..යුද්දේ මුල් කාලෙත් මෙ වගේ තමා පටන් ගත්තේ...පට්ටම දුකයි..අපි කිසි විදියකින් දෙමල ජනතාවට හිරිහැරයක් නොකළ යුතුයි ඔවුන්ගේ බලපොරෝත්තුව එකයි..

    :yes::yes:

    මොනවා කරන්නද, මිනිසු කවදාවත් තේරුම් ගන්නේ නැ. මෙතැන් බහුතරයම ඉන්නේ ඉගෙන ගත්ත මිනිස්සු, එත් ඒ පාසල් විෂය විතරයි, බාහිර පොත් පත් කියවල නැ. විනස්න් විනාසෙට විතරයි යන්නේ.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    :yes::yes:

    මොනවා කරන්නද, මිනිසු කවදාවත් තේරුම් ගන්නේ නැ. මෙතැන් බහුතරයම ඉන්නේ ඉගෙන ගත්ත මිනිස්සු, එත් ඒ පාසල් විෂය විතරයි, බාහිර පොත් පත් කියවල නැ. විනස්න් විනාසෙට විතරයි යන්නේ.

    Kiyana kathawa therenawa. Eth me prashne wenuwen dadi piyawarak anduwa gatha yuthuyi. Nattam ilagata minissu 83 kala wage neeethiya athata gannawa.

    Konda pana thiyena thiranayak anduwen awe nattam thathwe darunu wenawa
    Save