රාගම විතරක් 55ක් මැරිලා ඊයේ. ඕව විස්වාස කරල ස්ටැටිස්ටික් හදලා තීරන ගන්න බයියෝ පව් ඉතින්
ඕක අනේ මංදා බං කොහොම් හැදෙනවද කියලා. වෝඩ් එකට ආපු පේශන්ලා කීපදෙනෙක්ම සර්ජරි වලට ඕනේ නිසා පස්සෙ RAT කරද්දි positive. ඒ ඔක්කොම වගේ first contact බලල තිබ්බේ මම. 7-8 ක් ඔහොම් උනා. මට කොවිඩ් හැදුනෙ නෑ ඒ උනාට තවම.අඩෝ ගෙදරින් පිට නොගියත් මටත් හැදිලා වගේ...
නිදි මතයි..ඇග රිදෙනවා..බෙල්ල රිදෙන්න අරන් බාම් එකක් ගැවම හරි ගියා.. ගද සුවද නම් දැනෙනවා

eka thmai kiuwa meka natural virus ekak newi. enviroment eka unath awllak nathuwa inna puluwan stable vidihata. patta risk, apita podi kale kamul gaya, papola hadenawa ne normal, ewa natural virus hadella hoda wenawa.ඕක අනේ මංදා බං කොහොම් හැදෙනවද කියලා. වෝඩ් එකට ආපු පේශන්ලා කීපදෙනෙක්ම සර්ජරි වලට ඕනේ නිසා පස්සෙ RAT කරද්දි positive. ඒ ඔක්කොම වගේ first contact බලල තිබ්බේ මම. 7-8 ක් ඔහොම් උනා. මට කොවිඩ් හැදුනෙ නෑ ඒ උනාට තවම.
ඉඳලා ඉඳලා හැදිලා සෙත්ත පෝච්චිම වෙලා යාවිද මංදා.![]()
bella ridena seen eka covid walata wena ekakda? hukanawa dala mageth belle pattak ridenawaඅඩෝ ගෙදරින් පිට නොගියත් මටත් හැදිලා වගේ...
නිදි මතයි..ඇග රිදෙනවා..බෙල්ල රිදෙන්න අරන් බාම් එකක් ගැවම හරි ගියා.. ගද සුවද නම් දැනෙනවා
කොහොමද දෑන ගත්තේ?රාගම විතරක් 55ක් මැරිලා ඊයේ. ඕව විස්වාස කරල ස්ටැටිස්ටික් හදලා තීරන ගන්න බයියෝ පව් ඉතින්
Math hitanne ehemai.delta eka spread eka vadi, matanam hithanna meka minusunma haduwa virus(covid ) ekak, dan eka DNA eka modified wevi yanawa. nathan bn natural apu ekaknam melahakatath natural vidihatama nathi wenwa , 100% sure meka lab ekakin release una ekak.
Mageth bella ridennawa passe baladdi therune full day office eke mask dan inna nisa kane pattahk ekka lawata bellla redenne mask eka nisabella ridena seen eka covid walata wena ekakda? hukanawa dala mageth belle pattak ridenawa
රාගම හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක්ගෙන්කොහොමද දෑන ගත්තේ?
අපේ ගෙදර කෙනෙක් වැඩට යන්න උනානේ දවස් 04, එකෙන් තමා අවුල ගියේ...ඕක අනේ මංදා බං කොහොම් හැදෙනවද කියලා. වෝඩ් එකට ආපු පේශන්ලා කීපදෙනෙක්ම සර්ජරි වලට ඕනේ නිසා පස්සෙ RAT කරද්දි positive. ඒ ඔක්කොම වගේ first contact බලල තිබ්බේ මම. 7-8 ක් ඔහොම් උනා. මට කොවිඩ් හැදුනෙ නෑ ඒ උනාට තවම.
ඉඳලා ඉඳලා හැදිලා සෙත්ත පෝච්චිම වෙලා යාවිද මංදා.![]()
රෝග ලක්ෂණයක්ද දන්නේ නැහැ...දැන් නම් ඊයේට වඩා බෙල්ල හොදයි...බෙල්ලේ පැත්තක් තමා රිදුනේbella ridena seen eka covid walata wena ekakda? hukanawa dala mageth belle pattak ridenawa
Hemba, Oluwe kakkuma, Fever, Ugura ridena eka , ekakwath naththan Baya wenna deyak naඅපේ ගෙදර කෙනෙක් වැඩට යන්න උනානේ දවස් 04, එකෙන් තමා අවුල ගියේ...
රෝග ලක්ෂණයක්ද දන්නේ නැහැ...දැන් නම් ඊයේට වඩා බෙල්ල හොදයි...බෙල්ලේ පැත්තක් තමා රිදුනේ
ඇත්ත තත්වය මීට වඩා වැඩි ඇති
තව ටිකක් ගුපියොයො ජෙප්පොයි එකතුවෙලා පාරෙ නැටුවනම් මිනි තවටිකක් ගොඩ ගහ ගන්ඩ පුලුවන්,එතකොටනෙ ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නෙ,